Asath Sally Threatens SL Army

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආරක්ෂක අංශ සීමාව පනින්න එපා... කුරාණේ විසි කරනවා, බූට්ස් වලින් යනවා ,කරුණාකරලා ආගම කියන තැනට බල්ලව ගෙන යන්න එපා - අසාද් සාලි

    http://nethgossip.lk/article/33915
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආගම ආගමක් විදියට තියාගත්තනම් බල්ලාව ගෙන්න වෙන්නෙ නෑනේ.
    ආයුධ ගබඩාවක් කරගන්න ගිය නිසානේ ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    ආගම ආගමක් විදියට තියාගත්තනම් බල්ලාව ගෙන්න වෙන්නෙ නෑනේ.
    ආයුධ ගබඩාවක් කරගන්න ගිය නිසානේ ප්‍රශ්නේ.

    Exactly right.:yes:
     
    • Like
    Reactions: Vampire

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    balla agamata yana ekata wada agama ballata giyapu eka ganai salita hithanna thiyenne.