Game of Thrones Fans

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මොනා වුනත් ඩැනී මැරෙන එකනම් ඉවසන්න අමාරුයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙනවා මවුන්ටන් මැරෙන්නේ නැතිව ඇති කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට හිතෙනවා මවුන්ටන් මැරෙන්නේ නැතිව ඇති කියලා

    ඌ මලා යකෝ ගිනි ගොඩට වැටුනෙ :rolleyes: අර අන්තිම විචාරෙදිත් කිව්ව මලා කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මොකද බං මෞන්ටන්ට ඔච්චර ආස ? ඌ මහ කාලකන්නියෙක්නෙ. සැන්ඩෝ තමා හොඳ එකා :love: සැන්ඩෝ ආර්යාව එයාගෙ දුවෙක් වගේ බලාගත්තෙ :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,831
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    60335287_1433379560135731_1465418746628669440_n.jpg

    SPONSERED BY ISIS SRILANKA:love::love::love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද බං මෞන්ටන්ට ඔච්චර ආස ? ඌ මහ කාලකන්නියෙක්නෙ. සැන්ඩෝ තමා හොඳ එකා :love: සැන්ඩෝ ආර්යාව එයාගෙ දුවෙක් වගේ බලාගත්තෙ :(

    ආසාවක් නෑ බන්
    ඒත් කතාවේ හිටපු සුපිරි දුෂ්ට චරිතයක්නේ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආසාවක් නෑ බන්
    ඒත් කතාවේ හිටපු සුපිරි දුෂ්ට චරිතයක්නේ :(

    :no:
    මේකෙ දුශ්ඨයො නෑ :no:
    එහෙනං ආර්යා සැන්ඩෝට වෛර කරන්න ඕනෙ ඔක්කොටම වඩා. මයිකව දෙකට කපල මරල අරගෙන ආවෙ :dull: ඒකනෙ කාලයක් ලිස්ට් එකේ තියාගෙනත් හිටියෙ :sorry: සැන්ඩෝ හොඳ මනුස්සයෙක්. මරනව මැරුවට හොඳයි :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේ ඔයාට බැරිද අන්තිම මොහොතෙ ඇවිත් kk ව මරපු පලිය ආර්යාගෙන් ගන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ඔයාට බැරිද අන්තිම මොහොතෙ ඇවිත් kk ව මරපු පලිය ආර්යාගෙන් ගන්න

    arya ව මරන්නෙ jacken h'gar :yes:
    මං හීනෙන් දැක්ක ආර්ය මැරෙන හැටි මේකෙමද මන්ද කිව්වත් එක්ක :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no:
    මේකෙ දුශ්ඨයො නෑ :no:
    එහෙනං ආර්යා සැන්ඩෝට වෛර කරන්න ඕනෙ ඔක්කොටම වඩා. මයිකව දෙකට කපල මරල අරගෙන ආවෙ :dull: ඒකනෙ කාලයක් ලිස්ට් එකේ තියාගෙනත් හිටියෙ :sorry: සැන්ඩෝ හොඳ මනුස්සයෙක්. මරනව මැරුවට හොඳයි :love:
    :dull:

    3 eyed raven ගෙ ගෙදර :love:
    sdtessyuwpy21.jpg

    :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    arya ව මරන්නෙ jacken h'gar :yes:
    මං හීනෙන් දැක්ක ආර්ය මැරෙන හැටි මේකෙමද මන්ද කිව්වත් එක්ක :baffled:

    වැඩක් නැ...මට ඔනි වයිට්වොකර් අතින් ආර්යා මැරෙනවා බලන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්තිම එපියේ ආර්යා ග්‍රේ වෝම් ගේ අතින් මැරෙනවාලු :(