ජොන්සා![]()
මට හිතෙනවා මවුන්ටන් මැරෙන්නේ නැතිව ඇති කියලා
අර අන්තිම විචාරෙදිත් කිව්ව මලා කියල
සැන්ඩෝ ආර්යාව එයාගෙ දුවෙක් වගේ බලාගත්තෙ
මොකද බං මෞන්ටන්ට ඔච්චර ආස ? ඌ මහ කාලකන්නියෙක්නෙ. සැන්ඩෝ තමා හොඳ එකාසැන්ඩෝ ආර්යාව එයාගෙ දුවෙක් වගේ බලාගත්තෙ
![]()

ආසාවක් නෑ බන්
ඒත් කතාවේ හිටපු සුපිරි දුෂ්ට චරිතයක්නේ![]()

ඒකනෙ කාලයක් ලිස්ට් එකේ තියාගෙනත් හිටියෙ
සැන්ඩෝ හොඳ මනුස්සයෙක්. මරනව මැරුවට හොඳයි 
මේකෙ දුශ්ඨයො නෑ
එහෙනං ආර්යා සැන්ඩෝට වෛර කරන්න ඕනෙ ඔක්කොටම වඩා. මයිකව දෙකට කපල මරල අරගෙන ආවෙඒකනෙ කාලයක් ලිස්ට් එකේ තියාගෙනත් හිටියෙ
සැන්ඩෝ හොඳ මනුස්සයෙක්. මරනව මැරුවට හොඳයි
![]()
මේ ඔයාට බැරිද අන්තිම මොහොතෙ ඇවිත් kk ව මරපු පලිය ආර්යාගෙන් ගන්න

මේකෙ දුශ්ඨයො නෑ
එහෙනං ආර්යා සැන්ඩෝට වෛර කරන්න ඕනෙ ඔක්කොටම වඩා. මයිකව දෙකට කපල මරල අරගෙන ආවෙඒකනෙ කාලයක් ලිස්ට් එකේ තියාගෙනත් හිටියෙ
සැන්ඩෝ හොඳ මනුස්සයෙක්. මරනව මැරුවට හොඳයි
![]()

3 eyed raven ගෙ ගෙදර
![]()

arya ව මරන්නෙ jacken h'gar
මං හීනෙන් දැක්ක ආර්ය මැරෙන හැටි මේකෙමද මන්ද කිව්වත් එක්ක![]()