ඔක හරියන්නෙ සන්සාට තමා....ටිරියන් හෙල්ප් කරාවි....උන් දෙන්නා ගැලපෙනවා...බ්රැන් කොලයක් එලාගෙන සාස්තර කියලා වැරදි කාරයො හොයලා දෙනවා...ආර් යා ඇවිත් බෙල්ල කපලා යනවා.....
වැඩෙ සරලයි


ඔක හරියන්නෙ සන්සාට තමා....ටිරියන් හෙල්ප් කරාවි....උන් දෙන්නා ගැලපෙනවා...බ්රැන් කොලයක් එලාගෙන සාස්තර කියලා වැරදි කාරයො හොයලා දෙනවා...ආර් යා ඇවිත් බෙල්ල කපලා යනවා.....
වැඩෙ සරලයි


ඒක දැනන් හිටියේ ජේමියි, ස්ර්සියි , නෙඩ් විතරනේ
අනිත් ඔක්කොම හිතන් හිටියේ බැරතියන්ගේ පුත්තු කියලා
ඒ කාලේ DNA ටෙස්ට් තිබිලා නෑනේ
aparade mama avatar ekatath daagena hitiya. Aththatama un jaime ta plan karapu ending eka okada ban?
dan ethakota jaime boruda kiwe KL wala minissu beraganna mad king wa maruwa kiyala![]()
mama hithuwe oita wada useful deyak karai kiyala echchara develop wuna character ekenaparade mama avatar ekatath daagena hitiya.
jamie mad king wa maruwe minisu nissa newi eka kiyanawa eka epi yaka. maruwe tywin lannister wa maranna kiyala mad king order karapu nissa.
ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්...
ජෝනා ගොනා...
ඩැනිට පිස්සු..
සන්සා කපටි එත් මොඩයි...
ටිරියන් ගැලපෙන්නෙ නැ...
ග්රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....
ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්...
ජෝනා ගොනා...
ඩැනිට පිස්සු..
සන්සා කපටි එත් මොඩයි...
ටිරියන් ගැලපෙන්නෙ නැ...
ග්රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....
පාලනයට සුදුසු මිනිස්සු දෙන්නාම මෙ කතාවෙ මැරුණා.
jamie mad king wa maruwe minisu nissa newi eka kiyanawa eka epi yaka. maruwe tywin lannister wa maranna kiyala mad king order karapu nissa.

beric ta ehema pana deela thiyagena hitiye. mama mulin hithuwe lord of light kyanne hena pachayak kiyala 

jon ehemath lord of light wa follow karanna ona pana deelath ekaata ganak wath naha.



monawa wunath lord of light minissu gena sahenna hithanawa nehberic ta ehema pana deela thiyagena hitiye. mama mulin hithuwe lord of light kyanne hena pachayak kiyala
hari nam king wena ekaa lord of light ge loku follower kenek wenna onajon ehemath lord of light wa follow karanna ona pana deelath ekaata ganak wath naha.
North wala kawuruth Jon marila negitta eka gena katha kale naha![]()
eh wunata lord of light renly wa nam balu widihata marala damma
jon marenna ona hari nam mokada pana labuna un okkoma marenawa pana dunna hethuwa iwara wunama.
භයයි කුතුහලයයි තියෙන්නෙ දෙයක් නොදන්න කංද කොහෙද 
lord of light දැන් ඉන්නව වගේම අභිරහසක් විදිහට තියාගත්ත නං හොඳයි බං. සමහර දේවල් හෙළි කලාහම කතාව චාටර් වෙනව. white walkers ල වුනත් දැකපු කවුරුත් නැතුව දැකපු උන්ට පිස්සො කිය කිය බෙල්ල කපන කාලෙ මාර භයානකයි. උන් ගැන වැඩියෙන් දැනගන්න දැනගන්න භය අඩුවෙනවභයයි කුතුහලයයි තියෙන්නෙ දෙයක් නොදන්න කංද කොහෙද
![]()

lord of light kiyanne bran![]()
![]()


පාලනයට සුදුසු මිනිස්සු දෙන්නාම මෙ කතාවෙ මැරුණා.
අර කිව්වා වගේ තමන් නුසුදුසු යි කියලා හිතන කෙනා තමයී හොඳම කෙනා. King Robert උත් එහෙම නේ. මිනිහට රජ වෙන්න ඕනේ උනේ නැ. අනිත් අයගේ බලපෑම් හින්දා රජ උනේ. මිනිහාගේ කාලේ Westeros වල peaceful ම time වලින් එකක්(අවුරුදු 17 ද කොහෙද) . මිනිහා වටේ හිටියේ Westeros වල හොඳම මොළ ටික. Jon Arryn, Tywin Lannister, Stanis, little finger...
ඇත්ත ලෝකේ වගේ තමයි මේ වගේ සුපිරි වැඩ කාරයෝ තමන් එක්ක ඉන්න එක ගොඩක් වාසි හැබැයි ඒගොල්ලෝ ව හරියට පානය කරන කම්. එහෙම කෙනෙක් නැති උන ගමන් මේ කට්ටිය තමන් ගෙ බලේ අතට ගන්නවා.
මෙන්න මේක තමා මාත් කියන්නෙ......අපි හොදයි කියලා හිතන අය රජකමට නෙමෙයි සුදුසු...මොකද..එයාලට සම්පූර්ණ බලය ලැබුනාම බල තන්හාව නිසා අසාර්තක වෙනවා....
ඔලෙනා,ටයිවින් වගෙ අය උනත් සුදුසු උපදෙශක මංඩලයට...මොකද එතකොට එයාලාට බැනෙ එක පාර තීරන ක්රියාත්මක කරන්න...
එයාලා දක්ශයි...එත් රජකමට නෙමෙයි..රජවෙන කෙනා හසුරවන්න...
ඔලෙනා,ටයිවින්,ලිට්ල් ෆින්ගර් වගෙ අය එකම තැනක ඉන්නකොට ගැටෙන කොට බලය වෙනුවෙන් එකිනෙකා ඉබෙම පාලනය වෙනවා.....