Game of Thrones Fans

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඔක හරියන්නෙ සන්සාට තමා....ටිරියන් හෙල්ප් කරාවි....උන් දෙන්නා ගැලපෙනවා...බ්‍රැන් කොලයක් එලාගෙන සාස්තර කියලා වැරදි කාරයො හොයලා දෙනවා...ආර් යා ඇවිත් බෙල්ල කපලා යනවා.....
    වැඩෙ සරලයි

    :cool::cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක දැනන් හිටියේ ජේමියි, ස්ර්සියි , නෙඩ් විතරනේ
    අනිත් ඔක්කොම හිතන් හිටියේ බැරතියන්ගේ පුත්තු කියලා
    ඒ කාලේ DNA ටෙස්ට් තිබිලා නෑනේ

    රටම දැනන් හිටියා....කිවිවෙ නති උනාට
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Aththatama un jaime ta plan karapu ending eka okada ban?

    dan ethakota jaime boruda kiwe KL wala minissu beraganna mad king wa maruwa kiyala :angry:

    mama hithuwe oita wada useful deyak karai kiyala echchara develop wuna character eken :sorry: aparade mama avatar ekatath daagena hitiya.

    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Aththatama un jaime ta plan karapu ending eka okada ban?

    dan ethakota jaime boruda kiwe KL wala minissu beraganna mad king wa maruwa kiyala :angry:

    mama hithuwe oita wada useful deyak karai kiyala echchara develop wuna character eken :sorry: aparade mama avatar ekatath daagena hitiya.

    jamie mad king wa maruwe minisu nissa newi eka kiyanawa eka epi yaka. maruwe tywin lannister wa maranna kiyala mad king order karapu nissa.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Hxc7M2O.png
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    jamie mad king wa maruwe minisu nissa newi eka kiyanawa eka epi yaka. maruwe tywin lannister wa maranna kiyala mad king order karapu nissa.

    ඔය හෙතු දෙකම .බ්‍රියැන්ට කියන්නෙ හැරන්හොල් වල බාත් ටබ් එකෙ ඉන්න කොට

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්...

    ජෝනා ගොනා...
    ඩැනිට පිස්සු..
    සන්සා කපටි එත් මොඩයි...
    ටිරියන් ගැලපෙන්නෙ නැ...
    ග්‍රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....

    පාලනයට සුදුසු මිනිස්සු දෙන්නාම මෙ කතාවෙ මැරුණා.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මම හිතුවේ නයිට් කින්ග්ට ආයේ පන ඇවිල්ල 5ස් වෙනි එපියෙන් වගේ මතුවෙල කින්ග්ස්ලෑන්ඩින් අල්ල ගනී කියල බන්, 3 වෙනි එපියේ නයිට් කින්ග් මරපු එක තමා අවුල,

    ඔක්කොම එපි 6 යි නෙහ් එන්නේ, අන්තිම එපියේ වෙන එවා වැඩිය පෙන්නන්නේ නෑ ෆොර්මො වලින්,😐😐
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්...

    ජෝනා ගොනා...
    ඩැනිට පිස්සු..
    සන්සා කපටි එත් මොඩයි...
    ටිරියන් ගැලපෙන්නෙ නැ...
    ග්‍රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....

    අර කිව්වා වගේ තමන් නුසුදුසු යි කියලා හිතන කෙනා තමයී හොඳම කෙනා. King Robert උත් එහෙම නේ. මිනිහට රජ වෙන්න ඕනේ උනේ නැ. අනිත් අයගේ බලපෑම් හින්දා රජ උනේ. මිනිහාගේ කාලේ Westeros වල peaceful ම time වලින් එකක්(අවුරුදු 17 ද කොහෙද) . මිනිහා වටේ හිටියේ Westeros වල හොඳම මොළ ටික. Jon Arryn, Tywin Lannister, Stanis, little finger...
    ඇත්ත ලෝකේ වගේ තමයි මේ වගේ සුපිරි වැඩ කාරයෝ තමන් එක්ක ඉන්න එක ගොඩක් වාසි හැබැයි ඒගොල්ලෝ ව හරියට පානය කරන කම්. එහෙම කෙනෙක් නැති උන ගමන් මේ කට්ටිය තමන් ගෙ බලේ අතට ගන්නවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පාලනයට සුදුසු මිනිස්සු දෙන්නාම මෙ කතාවෙ මැරුණා.

    Tywin Palanayata Sudusu kenek neemi. Ugeth thiyenne bale wenuwen onama jada wedak karana gathiya witharai.

    Olen Tyrel witharai sudusu kenek ta hitiye.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    jamie mad king wa maruwe minisu nissa newi eka kiyanawa eka epi yaka. maruwe tywin lannister wa maranna kiyala mad king order karapu nissa.

    ehemada dan mathaka naha eth mama hithuwe jaime oita wada deyak karai kiyala. marunath decent cause ekak nisa marei kiyala.

    jaime bran karayawa maranna haduwath passe passe weddi wenas weegena awa. meke ekaparatama kiwane i never cared about people kiyala :sorry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    monawa wunath lord of light minissu gena sahenna hithanawa neh :eek: beric ta ehema pana deela thiyagena hitiye. mama mulin hithuwe lord of light kyanne hena pachayak kiyala :confused:

    hari nam king wena ekaa lord of light ge loku follower kenek wenna ona :eek::yes: jon ehemath lord of light wa follow karanna ona pana deelath ekaata ganak wath naha.
    North wala kawuruth Jon marila negitta eka gena katha kale naha :sorry:

    eh wunata lord of light renly wa nam balu widihata marala damma :(

    jon marenna ona hari nam mokada pana labuna un okkoma marenawa pana dunna hethuwa iwara wunama. :yes::cool:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    lord of light දැන් ඉන්නව වගේම අභිරහසක් විදිහට තියාගත්ත නං හොඳයි බං. සමහර දේවල් හෙළි කලාහම කතාව චාටර් වෙනව. white walkers ල වුනත් දැකපු කවුරුත් නැතුව දැකපු උන්ට පිස්සො කිය කිය බෙල්ල කපන කාලෙ මාර භයානකයි. උන් ගැන වැඩියෙන් දැනගන්න දැනගන්න භය අඩුවෙනව :( භයයි කුතුහලයයි තියෙන්නෙ දෙයක් නොදන්න කංද කොහෙද :love:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    lord of light දැන් ඉන්නව වගේම අභිරහසක් විදිහට තියාගත්ත නං හොඳයි බං. සමහර දේවල් හෙළි කලාහම කතාව චාටර් වෙනව. white walkers ල වුනත් දැකපු කවුරුත් නැතුව දැකපු උන්ට පිස්සො කිය කිය බෙල්ල කපන කාලෙ මාර භයානකයි. උන් ගැන වැඩියෙන් දැනගන්න දැනගන්න භය අඩුවෙනව :( භයයි කුතුහලයයි තියෙන්නෙ දෙයක් නොදන්න කංද කොහෙද :love:

    lord of light kiyanne bran :shocked: :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lord of light kiyanne bran :shocked: :yes:

    possible :yes:
    සමහර විට lord of light එක්ක ලොකු සම්බන්ධයක් 3 eyed raven ට ඇති.
    සමහර විට old gods ල කියල children ල අදහපු දෙවියොත් එක්ක වෙන්න ඇති 3 eyed raven සම්බන්ධ වෙන්නෙ.
    සමහර විට old gods ලයි lord of light දෙන්න එක්කෙනෙක් වෙන්න ඇති.
    සමහර විට 3 eyed raven ම වෙන්න ඇති lord of light කියන්නෙ.
    ගොඩක් දේවල් වෙන්න පුලුවන්. lord of lightගැන 3 eyed raven ගැන, old gods ල ගැන ඇත්ත හෙලි කලොත් කතාව චාටර් වෙනව. මේ තියෙන විදිහට කවුරුවත් තේරුම් ගත්තෙ නැති අද්භූත දෙයක් විදිහට තියං හිටියොත් හොඳයි :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පාලනයට සුදුසු මිනිස්සු දෙන්නාම මෙ කතාවෙ මැරුණා.

    අර කිව්වා වගේ තමන් නුසුදුසු යි කියලා හිතන කෙනා තමයී හොඳම කෙනා. King Robert උත් එහෙම නේ. මිනිහට රජ වෙන්න ඕනේ උනේ නැ. අනිත් අයගේ බලපෑම් හින්දා රජ උනේ. මිනිහාගේ කාලේ Westeros වල peaceful ම time වලින් එකක්(අවුරුදු 17 ද කොහෙද) . මිනිහා වටේ හිටියේ Westeros වල හොඳම මොළ ටික. Jon Arryn, Tywin Lannister, Stanis, little finger...
    ඇත්ත ලෝකේ වගේ තමයි මේ වගේ සුපිරි වැඩ කාරයෝ තමන් එක්ක ඉන්න එක ගොඩක් වාසි හැබැයි ඒගොල්ලෝ ව හරියට පානය කරන කම්. එහෙම කෙනෙක් නැති උන ගමන් මේ කට්ටිය තමන් ගෙ බලේ අතට ගන්නවා.

    මෙන්න මේක තමා මාත් කියන්නෙ......අපි හොදයි කියලා හිතන අය රජකමට නෙමෙයි සුදුසු...මොකද..එයාලට සම්පූර්ණ බලය ලැබුනාම බල තන්හාව නිසා අසාර්තක වෙනවා....
    ඔලෙනා,ටයිවින් වගෙ අය උනත් සුදුසු උපදෙශක මංඩලයට...මොකද එතකොට එයාලාට බැනෙ එක පාර තීරන ක්‍රියාත්මක කරන්න...
    එයාලා දක්ශයි...එත් රජකමට නෙමෙයි..රජවෙන කෙනා හසුරවන්න...
    ඔලෙනා,ටයිවින්,ලිට්ල් ෆින්ගර් වගෙ අය එකම තැනක ඉන්නකොට ගැටෙන කොට බලය වෙනුවෙන් එකිනෙකා ඉබෙම පාලනය වෙනවා.....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙන්න මේක තමා මාත් කියන්නෙ......අපි හොදයි කියලා හිතන අය රජකමට නෙමෙයි සුදුසු...මොකද..එයාලට සම්පූර්ණ බලය ලැබුනාම බල තන්හාව නිසා අසාර්තක වෙනවා....
    ඔලෙනා,ටයිවින් වගෙ අය උනත් සුදුසු උපදෙශක මංඩලයට...මොකද එතකොට එයාලාට බැනෙ එක පාර තීරන ක්‍රියාත්මක කරන්න...
    එයාලා දක්ශයි...එත් රජකමට නෙමෙයි..රජවෙන කෙනා හසුරවන්න...
    ඔලෙනා,ටයිවින්,ලිට්ල් ෆින්ගර් වගෙ අය එකම තැනක ඉන්නකොට ගැටෙන කොට බලය වෙනුවෙන් එකිනෙකා ඉබෙම පාලනය වෙනවා.....

    රජකම කියන්නෙ මෙහෙම දෙයක් නෙ ? මිනිස්සුන්ගෙ පිළිගැනිම අනුව සිද්ධ වෙන දෙයක් .ඒක සුදුසු හින්දාම නෙමෙ .එක්කො පෙනුම හින්දා ,එක්කො වීරයෙක් නිසා ,
    හරියට අපෙ රටවල් වල ඒ කාලෙ කුලෙ උසස් නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා.
    ඒ වගෙම මහින්ද යුද්දෙ දින්න නිසා යුද්දෙ දින්න නිසා මහින්ද රටෙ ආර්ථිකය හදාවි කියලා හිතලා මිනිස්සු ඡන්දෙ දුන්නා.
    ඉතිං රජකම ත් එහෙම තමා .
    ඒත් ඇත්තටම පාලනය කරන්නෙ පාලනය දන්න අය.
    ඒ අය රජවරු නෙමෙ,
    රජා කියන්නෙ ඕනෙම කාලයක ඉත්තෙක් ,රූකඩයක් විතරයි.

    නියම ගේම ගහන්නෙ වෙනත් වංශ වල ධනය බලය තියෙන පුද්ගලයො.

    රජාට මූල්‍යමය දායකත්වය දෙන උදවිය, රජාට ගැණු සප්ලයි කරන උදවිය එහෙම .