රජකම කියන්නෙ මෙහෙම දෙයක් නෙ ? මිනිස්සුන්ගෙ පිළිගැනිම අනුව සිද්ධ වෙන දෙයක් .ඒක සුදුසු හින්දාම නෙමෙ .එක්කො පෙනුම හින්දා ,එක්කො වීරයෙක් නිසා ,
හරියට අපෙ රටවල් වල ඒ කාලෙ කුලෙ උසස් නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා.
ඒ වගෙම මහින්ද යුද්දෙ දින්න නිසා යුද්දෙ දින්න නිසා මහින්ද රටෙ ආර්ථිකය හදාවි කියලා හිතලා මිනිස්සු ඡන්දෙ දුන්නා.
ඉතිං රජකම ත් එහෙම තමා .
ඒත් ඇත්තටම පාලනය කරන්නෙ පාලනය දන්න අය.
ඒ අය රජවරු නෙමෙ,
රජා කියන්නෙ ඕනෙම කාලයක ඉත්තෙක් ,රූකඩයක් විතරයි.
නියම ගේම ගහන්නෙ වෙනත් වංශ වල ධනය බලය තියෙන පුද්ගලයො.
රජාට මූල්‍යමය දායකත්වය දෙන උදවිය, රජාට ගැණු සප්ලයි කරන උදවිය එහෙම .