Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    monawa wunath lord of light minissu gena sahenna hithanawa neh :eek: beric ta ehema pana deela thiyagena hitiye. mama mulin hithuwe lord of light kyanne hena pachayak kiyala :confused:

    hari nam king wena ekaa lord of light ge loku follower kenek wenna ona :eek::yes: jon ehemath lord of light wa follow karanna ona pana deelath ekaata ganak wath naha.
    North wala kawuruth Jon marila negitta eka gena katha kale naha :sorry:

    eh wunata lord of light renly wa nam balu widihata marala damma :(

    jon marenna ona hari nam mokada pana labuna un okkoma marenawa pana dunna hethuwa iwara wunama. :yes::cool:

    අර පුංචි කෙල්ල ගිනිතියනකන් බලන් හිටියනේ ඔය දෙයියා :angry:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    lord of light දැන් ඉන්නව වගේම අභිරහසක් විදිහට තියාගත්ත නං හොඳයි බං. සමහර දේවල් හෙළි කලාහම කතාව චාටර් වෙනව. white walkers ල වුනත් දැකපු කවුරුත් නැතුව දැකපු උන්ට පිස්සො කිය කිය බෙල්ල කපන කාලෙ මාර භයානකයි. උන් ගැන වැඩියෙන් දැනගන්න දැනගන්න භය අඩුවෙනව :( භයයි කුතුහලයයි තියෙන්නෙ දෙයක් නොදන්න කංද කොහෙද :love:

    :yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    රජකම කියන්නෙ මෙහෙම දෙයක් නෙ ? මිනිස්සුන්ගෙ පිළිගැනිම අනුව සිද්ධ වෙන දෙයක් .ඒක සුදුසු හින්දාම නෙමෙ .එක්කො පෙනුම හින්දා ,එක්කො වීරයෙක් නිසා ,
    හරියට අපෙ රටවල් වල ඒ කාලෙ කුලෙ උසස් නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා.
    ඒ වගෙම මහින්ද යුද්දෙ දින්න නිසා යුද්දෙ දින්න නිසා මහින්ද රටෙ ආර්ථිකය හදාවි කියලා හිතලා මිනිස්සු ඡන්දෙ දුන්නා.
    ඉතිං රජකම ත් එහෙම තමා .
    ඒත් ඇත්තටම පාලනය කරන්නෙ පාලනය දන්න අය.
    ඒ අය රජවරු නෙමෙ,
    රජා කියන්නෙ ඕනෙම කාලයක ඉත්තෙක් ,රූකඩයක් විතරයි.

    නියම ගේම ගහන්නෙ වෙනත් වංශ වල ධනය බලය තියෙන පුද්ගලයො.

    රජාට මූල්‍යමය දායකත්වය දෙන උදවිය, රජාට ගැණු සප්ලයි කරන උදවිය එහෙම .





    ඔව්..රජකම ලැබුන එකා නෙමෙයි රට පාලනය කරන්නෙ..එයාගෙ උපදෙශක මංඩලය..එහෙමත් එකෙක් තමා කොන්ද පන තියෙන එවුන්....කොහොමත් ඔය ටයිවින් උනත් රජකමට සුදුසු නැ කියන එකයි මගෙ අදහස....එයාලා සුදුසු උපදෙශක කමට
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපරාදෙ අවුරුදු 10ක් එලටම කරන් ඇවිල්ලා අන්තිම සීසන් එක මැරතන් එකක් වගේ නේ බං. මෙහෙම වෙන්ඩ බැරිද.... දැන් දිගටම ඉස්සරහට තියෙන්නෙ වින්ටර් එක. වින්ටර් ඉස් කම්න්ග් කී පාරක් නම් කිව්වද බං මුං. වින්ටර් එක කන්ට්‍රෝල් කරන්නෙ ස්ටාර්ක් ලා. ඩැනී කින්ග්ස් ලැන්ඩින් චකබ්ලාස් කරපු නිසා එකෙ ආයේ ගන්ඩ දෙයක් ඉතිරි නැ. ප්‍රොෆසි එක අනුව ආර්යා ග්‍රීන් අයිස් ඩැනී ට ශොට් එක දෙනවා, සමහර විට ජෝන් මකරා කන්ට්‍රෝල් කරයි. කින්ග්ස් ලැන්ඩින් කුඩු නිසා සෙට් එකම ආපහු වින්ටර්ෆෙල් ගිහින් එහෙ ත්‍රෝන් එකක් අටවගෙන සන්සට පුටුව දෙනවා. ජෝනා වෝල් එකට යනවා බ්‍රැන් එක්ක, ඌ අර ගස් දෙබලට රිංගයි වයිල්ඩ්ලිං සෙට් එකත් එක්ක. ආර්යා ෆේස්ලස්.ටිරියන්ට කින්ග්ස් ලැන්ඩින් වල මොකක් හරි අටවන් ඉන්න වෙයි සන්ස යටතේ. හැපි එන්ඩින්. :lol::lol::lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇවෙන්ජර් එහෙම මෙලො රහක් නැත්තෙ එකනෙ


    mokakda avenger wala thiyena awula ?:dull:




    eh wunata lord of light renly wa nam balu widihata marala damma :(

    jon marenna ona hari nam mokada pana labuna un okkoma marenawa pana dunna hethuwa iwara wunama. :yes::cool:


    faggots don't deserve to live in GOT.:yes:

    they are no use to anyone.




    un nikamma pana gihin marenne na bn
    kaa athin hari marenna ona.


    dondarion marune wights la athin

    uta eeta kalin pana labuna hamawelema u kage hari athin maruna misak ibe panagiye na.


    e wage thama jon ge duty eka iwara ho natha uwa kawuruhari maranna ona marenna.

     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අපරාදෙ අවුරුදු 10ක් එලටම කරන් ඇවිල්ලා අන්තිම සීසන් එක මැරතන් එකක් වගේ නේ බං.


    marathon neme ban 100M :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    mokakda avenger wala thiyena awula ?:dull:




    faggots don't deserve to live in GOT.:yes:

    they are no use to anyone.




    un nikamma pana gihin marenne na bn
    kaa athin hari marenna ona.


    dondarion marune wights la athin

    uta eeta kalin pana labuna hamawelema u kage hari athin maruna misak ibe panagiye na.


    e wage thama jon ge duty eka iwara ho natha uwa kawuruhari maranna ona marenna.


    මංදා....කතාව හොදයි.....එත් ගැනු අය උලුප්පනවා වැඩි වගෙ......
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මංදා....කතාව හොදයි.....එත් ගැනු අය උලුප්පනවා වැඩි වගෙ......


    echchratama awulak thibbe na


    eth parana ewata sapekshwa pirimi ha samana ganu charitha gananak thibba.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඇති යකෝ :angry:
    මොලේ කොලොප්පන් වෙනවා මේවා දැකලා
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    E unata kathwa hodayy ... Enna EPA eka eka ewaa kiyanna :frown:

    Got wage ... Kawe na anthima
    Lasaanata Endgame eka iwara Kala :frown:


    :yes:


    mathak wela danuth baluwa
    GOT eke anith pattha mul film (Phase 1-2) tike slow normal vidiyata awith anthima tika supiriyatama iwarakara.


    IW & Endgame patta!:cool:


    Captain Marvel ge nam (character eke) podi feminist look ekak nam thiyenwa eth overall film eka hodatama hodayi,
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Avenger eke mokkda awla??? Endgame ??? :shocked::no::frown::growl:

    නැත්තෙ මොකද බලන්න කො අර මාර්වල් ගැනී ගෙ හෙන සීන් නෙ..එ මදිවට එකි කොන්ඩෙත් කපාගෙන...මිනිහෙක් වගෙ..මිනිහෙක් ම ගත්තා නම් ඉවරනෙ...තොර් තමා උරුමක්කාරයා....එයාත් රජකම දිලා යනවා ගැනියෙක් ට..සොල් ස්ටොන් එක නම් කමක් නැ කියමුකො....විඩො හුගක් කැපකිරිම් කලා නෙ..
    කතාව මරු.......සුපිරි...එත් අනවශ්‍යය විදිහට ගැනු චරිත ඉලිප්පිලා මට අනුව නම්...අයන් මැන් ඉදලා අර මර්වල් ගැනි මලා නම් ඉවරයි....ඔච්චරටම පොර වෙන්න දගලන එකෙ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    E unata kathwa hodayy ... Enna EPA eka eka ewaa kiyanna :frown:

    Got wage ... Kawe na anthima
    Lasaanata Endgame eka iwara Kala :frown:

    මොලෙ කරවෙලා ද පාඩම් කරලාම....:growl::growl:
    මම කිවිවෙ.....කතාව හොදයි කියලා..........හොදයි නෙමෙයි හොදා........................යි.......:love:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැත්තෙ මොකද බලන්න කො අර මාර්වල් ගැනී ගෙ හෙන සීන් නෙ..එ මදිවට එකි කොන්ඩෙත් කපාගෙන...මිනිහෙක් වගෙ..මිනිහෙක් ම ගත්තා නම් ඉවරනෙ...තොර් තමා උරුමක්කාරයා....එයාත් රජකම දිලා යනවා ගැනියෙක් ට..සොල් ස්ටොන් එක නම් කමක් නැ කියමුකො....විඩො හුගක් කැපකිරිම් කලා නෙ..
    කතාව මරු.......සුපිරි...එත් අනවශ්‍යය විදිහට ගැනු චරිත ඉලිප්පිලා මට අනුව නම්...අයන් මැන් ඉදලා අර මර්වල් ගැනි මලා නම් ඉවරයි....ඔච්චරටම පොර වෙන්න දගලන එකෙ...
    DC superman ge equal Marvel capten marvel thama :lol: