Arnold schwarzenegger got kicked in public

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    South Africa වල ලු නේද? Racist case. එහෙ white උන්ට හෙන case ලු. උන් ඉස්සර black අය මරුවා කියලා දැන් ඉන්න අය white උන්ට හෙන case ලු. Video එහෙම දැක්ක සුදු පොඩි උන්ට ගහනවා වගේ ඒවා.

    Arnold හින්දා හොඳයි. අපි වගේ වයස 71 දි කවුරු හරි ඔහොම ගැහුවොත් කොන්ද කැඩිලා මැරෙයි :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Arnold
    @Schwarzenegger

    Thanks for your concerns, but there is nothing to worry about. I thought I was just jostled by the crowd, which happens a lot. I only realized I was kicked when I saw the video like all of you. I’m just glad the idiot didn’t interrupt my Snapchat."

    :lol: මූ හිතල තියෙන්නෙ මිනිස්සු පොරකාල තල්ලු වෙලා වැ‍ටුන කියල
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙන්න මූ යකෝ ගහන්නෙ. මට ලැම්බොගිනි එකක් අරන් ඕනෙ කියලා. :lol::lol::lol::lol::lol::lol::lol:

    maxresdefault.jpg
     
    • Like
    Reactions: yakshaya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Porata danunewath na ne yaku ...
    Api ehma hitya NM dekata kadenwa:lol:
    සිරාවට බන් පොර නිකන් කව්රු හරි තට්ටුවක් දැම්මා වගේ බලන්නේ :lol:
    අපේ නම් කොන්ද කැඩෙනවා අනිවා
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සිරාවට බන් පොර නිකන් කව්රු හරි තට්ටුවක් දැම්මා වගේ බලන්නේ :lol:
    අපේ නම් කොන්ද කැඩෙනවා අනිවා

    wayasa giyat porage fitness thama thiyenwa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Arnold
    @Schwarzenegger

    Thanks for your concerns, but there is nothing to worry about. I thought I was just jostled by the crowd, which happens a lot. I only realized I was kicked when I saw the video like all of you. I’m just glad the idiot didn’t interrupt my Snapchat."

    :lol: මූ හිතල තියෙන්නෙ මිනිස්සු පොරකාල තල්ලු වෙලා වැ‍ටුන කියල

    උට එහෙම නිතරම වෙනවත්ලු. 😂
    මෙහෙමත් ජිවිත. 😅