Boarding වල ඉන්න

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Boarding වල ඉන්න එළකිරි කොල්ලෝ මොනවද කන්නේ :cool:
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    අපෝ බන් බොඩින් ජීවිතේ එපා වෙනවා බං .හරියට කන්න නෑ ..කඩ කෑම කාල එපා වෙනවා .kottumee තමයි හැමදාමත් කන්නේ ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    magi nuldals
    kottu mi nuldals

    chun paan kali
    paan saha parippu

    paan saha pol sambole

    ros paan amu miris samaga
    ain paan kalati pol samaga
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    magi nuldals
    kottu mi nuldals

    chun paan kali
    paan saha parippu

    paan saha pol sambole

    ros paan amu miris samaga
    ain paan kalati pol samaga

    සමපෝෂ, නූඩ්ල්ස්,පාන් :rolleyes:

    අපෝ බන් බොඩින් ජීවිතේ එපා වෙනවා බං .හරියට කන්න නෑ ..කඩ කෑම කාල එපා වෙනවා .kottumee තමයි හැමදාමත් කන්නේ ....

    samaposha,kade bath, kantime bath, magi noodles, kottu, idiyappa, ---owa thama

    කෙසෙල් සමග පාන්...බත්...සහ උඩ තියෙන ඒවා

    උඹලා ඉගන ගන්න අය වගෙ:yes:
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Jb1DcND_d.jpg


    බෝඩිම් වල කෑම ගැන කතා කරගන්න මේකට සෙට් වෙන්න..
    https://boarding.lk/community/forum/boarding-food/
     
    Last edited: