උතුර දැන් වෙනම රටක් නං නයිට්ස් වොච් කියන්නෙත් උතුරේ කෑල්ලක් නෙසන්සට තියෙන්නේ ගිහින් ජෝන්ව එක්කන් එන්න.
ටිරියන් මරු එකා ඌ ජෝන්ට කලීසි මරන්න අදහස දාල වැඩේ කරගෙන ඌ බේරුනා ජෝන් ව බිල්ලට දුන්න.
matath okama hithuna
tiriyon karaya aruwa brainwash karala u berenna path eka hadagaththa
moko u note karan hitiye calise ekka awulen inne kiyala john karaya hithin
සන්සට තියෙන්නේ ගිහින් ජෝන්ව එක්කන් එන්න.




