සන්සා පට්ට කපටිනෙ කොහොමත්උන්දැත් හෙන කපටියි නෙ ජෝන් ආවොත් එයාගේ උතුරේ රජකමට කෙලවෙනවනේ.
ඔව් මම ජෝන් king වෙනකන් බලන් හිටියේ . කට්ටිය කියනවා ජෝන්ට හැපී එන්ඩින් එකක් ලැබුන කියල .
ජෝන්ම රජකම එපා කියල නොර්ත් වලට ගියානං කිසිම ප්‍රශ්නයක් නැහැ .
මේක මුං ජෝන්ව යවපු විදියයි හරිනත්තේ .
Brandon කලින් කිව්වේ කොහොමද . මම load කෙනෙක් නෙවෙයි මට මුකුත් එපා මම 3 eyed raven කියල .
අද ඒකගෙන් රජකම ගන්නවද කියල ඇහුවහම කියනවා මම මෙච්චර දුර ආවෙ මොකටද කියල හිතන්නේ කියල .
සන්ස නොර්ත් එක වෙනම kingdom එකක් කරගන්න එකත් හෙනම ගොන් පාර්ට් එකක් .
ඒකිට එහෙම ඉල්ලන්න පුලුවන්නම් අනිත් උනුත් ඉල්ලන්න තියෙන්නේ .
අනිත් එක බලපන් හැම house එකේම ඉතුරු උන ගොබ්බයො ටික .
war එකක් එහෙම අවොත් ඔව්න්ට සීසීකඩ දුවන්න වෙන්නේ .

Onanam thawa sequel hadanna puluwan.
Arya Chronicles
Adventures of Jon & Ghost

සන්සා පට්ට කපටිනෙ කොහොමත්
ජෝන්ට එහෙම කරේ ග්‍රේ වර්ම්ට කරන සාධාරණයක් විදිහට. ඌගෙ කෑල්ල මැරුන වෙලාවෙ ඌ කිලින් මැශින් එකක් වගේ වැඩ කරේ. ඌගේ ක්වීන්ව මැරුවම ඌට කොහොම දැනෙනව ඇත්ද? ග්‍රේ වර්ම් අළුත් රජ කෙනෙක් පත් කරගන්න අවස්ථාවක් දෙන්න හරි ෆ්ලෙක්සිබල් වෙච්ච එකයි පුදුමෙ. ඌට ඕන නම් ඩොත්‍රාකීලත් එක්ක එකතු වෙලා උතුරෙ සෙට් එකම මරලා දන්න තරම් බලයක් තිබ්බා. ඒත් ඌ එහෙම කරේ නෑ. බ්‍රෑන්ට වෙන විකල්පයක් නෑ. ජෝන්ව බේරගන්න තියෙන එකම තැන වෝල් එක විතරයි.
බ්‍රෑන් රජකම ගත්තු විදිහට නම් මාවත් ශොක් උනා බන්. සන්සට මුල ඉඳන්ම ඔන වෙලා තිබ්බෙ උතුර කාටවත් යටත් නොවී පවත්වගන්න. ඩැනීටත් බය නැතුව කිව්ව එකේ බ්‍රෑන්ට කියන්න බය වෙන්න හේතුවක් නෑනේ. අනිත් අයට එහෙම ඉල්ලීමක් කරන්න බෑනේ බන්. ග්‍රේට් වෝ එක නිසා උතුරෙ ආමි එකට ලොකු ඩැමේජ් එකක් උනා. උතුර කාටවත් ණය නෑ. අනිත් අය එහෙම නෑ. එහෙම ඉල්ලීමක් කරන්න තරම් අයිතියක් නෑ.
මොකක්ද අප්පා එ උනෙ........
ඔහොම වෙන්න ඔනි නම් මොකටද ඔය ගෙම් එක ගැහුවෙ...ඔක්කොම එවුන් පාඩුවෙ හිටියා නම් ඉවරයි නෙ..අපරාදෙ අර අහිංසක මිනිස්සු![]()
Hope to see a proper A Song of Ice and Fire adaptation after books finished. maybe high budget movie series like lord of the rings.![]()