Game of Thrones Fans

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මොකක්ද අප්පා එ උනෙ........:growl:
ඔහොම වෙන්න ඔනි නම් මොකටද ඔය ගෙම් එක ගැහුවෙ...ඔක්කොම එවුන් පාඩුවෙ හිටියා නම් ඉවරයි නෙ..අපරාදෙ අර අහිංසක මිනිස්සු :growl:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    උන්දැත් හෙන කපටියි නෙ ජෝන් ආවොත් එයාගේ උතුරේ රජකමට කෙලවෙනවනේ.
    සන්සා පට්ට කපටිනෙ කොහොමත්

    ඔව් මම ජෝන් king වෙනකන් බලන් හිටියේ . කට්ටිය කියනවා ජෝන්ට හැපී එන්ඩින් එකක් ලැබුන කියල .
    ජෝන්ම රජකම එපා කියල නොර්ත් වලට ගියානං කිසිම ප්‍රශ්නයක් නැහැ .
    මේක මුං ජෝන්ව යවපු විදියයි හරිනත්තේ .
    Brandon කලින් කිව්වේ කොහොමද . මම load කෙනෙක් නෙවෙයි මට මුකුත් එපා මම 3 eyed raven කියල .
    අද ඒකගෙන් රජකම ගන්නවද කියල ඇහුවහම කියනවා මම මෙච්චර දුර ආවෙ මොකටද කියල හිතන්නේ කියල .
    සන්ස නොර්ත් එක වෙනම kingdom එකක් කරගන්න එකත් හෙනම ගොන් පාර්ට් එකක් .
    ඒකිට එහෙම ඉල්ලන්න පුලුවන්නම් අනිත් උනුත් ඉල්ලන්න තියෙන්නේ .
    අනිත් එක බලපන් හැම house එකේම ඉතුරු උන ගොබ්බයො ටික .
    war එකක් එහෙම අවොත් ඔව්න්ට සීසීකඩ දුවන්න වෙන්නේ .

    ජෝන්ට එහෙම කරේ ග්‍රේ වර්ම්ට කරන සාධාරණයක් විදිහට. ඌගෙ කෑල්ල මැරුන වෙලාවෙ ඌ කිලින් මැශින් එකක් වගේ වැඩ කරේ. ඌගේ ක්වීන්ව මැරුවම ඌට කොහොම දැනෙනව ඇත්ද? ග්‍රේ වර්ම් අළුත් රජ කෙනෙක් පත් කරගන්න අවස්ථාවක් දෙන්න හරි ෆ්ලෙක්සිබල් වෙච්ච එකයි පුදුමෙ. ඌට ඕන නම් ඩොත්‍රාකීලත් එක්ක එකතු වෙලා උතුරෙ සෙට් එකම මරලා දන්න තරම් බලයක් තිබ්බා. ඒත් ඌ එහෙම කරේ නෑ. බ්‍රෑන්ට වෙන විකල්පයක් නෑ. ජෝන්ව බේරගන්න තියෙන එකම තැන වෝල් එක විතරයි.

    බ්‍රෑන් රජකම ගත්තු විදිහට නම් මාවත් ශොක් උනා බන්. සන්සට මුල ඉඳන්ම ඔන වෙලා තිබ්බෙ උතුර කාටවත් යටත් නොවී පවත්වගන්න. ඩැනීටත් බය නැතුව කිව්ව එකේ බ්‍රෑන්ට කියන්න බය වෙන්න හේතුවක් නෑනේ. අනිත් අයට එහෙම ඉල්ලීමක් කරන්න බෑනේ බන්. ග්‍රේට් වෝ එක නිසා උතුරෙ ආමි එකට ලොකු ඩැමේජ් එකක් උනා. උතුර කාටවත් ණය නෑ. අනිත් අය එහෙම නෑ. එහෙම ඉල්ලීමක් කරන්න තරම් අයිතියක් නෑ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    aoeGnLn_700bwp.webp

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,533
    6,516

    3 eyed ravenට ඕන්නම් උගේ පරම්පරාවේ ජිවත් වෙන, ජීවත්වෙලා හිටපු
    හැම ගෑනුකෙනා ලගම තිබුන යටසායවල් ගාන තිතට කියන්න පුළුවන් .
    එත් small council එකට ඇවිත් කියනවා අපි master of whispers කෙනෙක් පත්කරගන්න ඕනලු .
    ඕකට හැම රෙද්දම පේනවා කියල රජකමට සුදුසු වෙනවද ? මතකනේ ඕක මීරාට සමුදුන්න විදිය .
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Ending එක හොඳයි.

    මට තිබුණ ලොකුම අවුල North වෙනම kingdom එකක් ඉල්ලපු එක. සාමාන්‍යයෙන් ඔහොම ඉල්ලපු ගමන් අනිත් leaders ලත් තමන්ගේ අයිතිය ඉල්ලනවා.

    ඒක ටිකක් හරි justify කරන්න පුළුවන් වුණේ ගොඩක් kingdom වලට අයිති ය තිබ්බ houses ඔක්කොම අයින් වෙලා ගිහින් හින්දා.

    හැබැයි තාම Greyjoy, Arryn දෙකට තමන්ගේ අයිතිය ඉල්ලන පුළුවන්. එහෙම බලපුවාම කතාව ඉවර වෙන්නේ ම ලොකු ප්‍රශ්නයක් හදල.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,533
    6,516
    113
    සන්සා පට්ට කපටිනෙ කොහොමත්

    ජෝන්ට එහෙම කරේ ග්‍රේ වර්ම්ට කරන සාධාරණයක් විදිහට. ඌගෙ කෑල්ල මැරුන වෙලාවෙ ඌ කිලින් මැශින් එකක් වගේ වැඩ කරේ. ඌගේ ක්වීන්ව මැරුවම ඌට කොහොම දැනෙනව ඇත්ද? ග්‍රේ වර්ම් අළුත් රජ කෙනෙක් පත් කරගන්න අවස්ථාවක් දෙන්න හරි ෆ්ලෙක්සිබල් වෙච්ච එකයි පුදුමෙ. ඌට ඕන නම් ඩොත්‍රාකීලත් එක්ක එකතු වෙලා උතුරෙ සෙට් එකම මරලා දන්න තරම් බලයක් තිබ්බා. ඒත් ඌ එහෙම කරේ නෑ. බ්‍රෑන්ට වෙන විකල්පයක් නෑ. ජෝන්ව බේරගන්න තියෙන එකම තැන වෝල් එක විතරයි.

    බ්‍රෑන් රජකම ගත්තු විදිහට නම් මාවත් ශොක් උනා බන්. සන්සට මුල ඉඳන්ම ඔන වෙලා තිබ්බෙ උතුර කාටවත් යටත් නොවී පවත්වගන්න. ඩැනීටත් බය නැතුව කිව්ව එකේ බ්‍රෑන්ට කියන්න බය වෙන්න හේතුවක් නෑනේ. අනිත් අයට එහෙම ඉල්ලීමක් කරන්න බෑනේ බන්. ග්‍රේට් වෝ එක නිසා උතුරෙ ආමි එකට ලොකු ඩැමේජ් එකක් උනා. උතුර කාටවත් ණය නෑ. අනිත් අය එහෙම නෑ. එහෙම ඉල්ලීමක් කරන්න තරම් අයිතියක් නෑ.

    ඔයා කියන එක හරි . මම කියන්නේ ජෝන්ව හිරකාරයෙක් නොකර ඉන්න තිබුන . කතාව වෙනස්ම විදියකට අවසාන කරන්න තිබ්බ .
    episode 5 එකේ කොච්චර screen time එකක් ආර්යට දුන්නද . මම හිතුවේ එකී මොනවා හරි ඩනීට කරයි කියල .
    මුන් කලින් ඉදල හෙන prophecies තොගයක් කියල අපිව වටේ යැව්වා රෙද්ද .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද අප්පා එ උනෙ........:growl:
    ඔහොම වෙන්න ඔනි නම් මොකටද ඔය ගෙම් එක ගැහුවෙ...ඔක්කොම එවුන් පාඩුවෙ හිටියා නම් ඉවරයි නෙ..අපරාදෙ අර අහිංසක මිනිස්සු :growl:

    arakita ona una gema adinna ekai
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    සන්සා පට්ට කපටිනෙ කොහොමත්

    ජෝන්ට එහෙම කරේ ග්‍රේ වර්ම්ට කරන සාධාරණයක් විදිහට. ඌගෙ කෑල්ල මැරුන වෙලාවෙ ඌ කිලින් මැශින් එකක් වගේ වැඩ කරේ. ඌගේ ක්වීන්ව මැරුවම ඌට කොහොම දැනෙනව ඇත්ද? ග්‍රේ වර්ම් අළුත් රජ කෙනෙක් පත් කරගන්න අවස්ථාවක් දෙන්න හරි ෆ්ලෙක්සිබල් වෙච්ච එකයි පුදුමෙ. ඌට ඕන නම් ඩොත්‍රාකීලත් එක්ක එකතු වෙලා උතුරෙ සෙට් එකම මරලා දන්න තරම් බලයක් තිබ්බා. ඒත් ඌ එහෙම කරේ නෑ. බ්‍රෑන්ට වෙන විකල්පයක් නෑ. ජෝන්ව බේරගන්න තියෙන එකම තැන වෝල් එක විතරයි.

    බ්‍රෑන් රජකම ගත්තු විදිහට නම් මාවත් ශොක් උනා බන්. සන්සට මුල ඉඳන්ම ඔන වෙලා තිබ්බෙ උතුර කාටවත් යටත් නොවී පවත්වගන්න. ඩැනීටත් බය නැතුව කිව්ව එකේ බ්‍රෑන්ට කියන්න බය වෙන්න හේතුවක් නෑනේ. අනිත් අයට එහෙම ඉල්ලීමක් කරන්න බෑනේ බන්. ග්‍රේට් වෝ එක නිසා උතුරෙ ආමි එකට ලොකු ඩැමේජ් එකක් උනා. උතුර කාටවත් ණය නෑ. අනිත් අය එහෙම නෑ. එහෙම ඉල්ලීමක් කරන්න තරම් අයිතියක් නෑ.

    පෙනුන විඳිය ට bran මුල ඉඳන්ම ලෑස්ති පිට ඉඳලා තියෙන්නේ king වෙන්න. පොර වටේ කට්ටියව ගාණට control කරලා ඌට ඕනේ දේ කරා.

    North වලට වගේ ම kingdom of vale වලටත් අයිතියක් තියෙනව වෙනම kingdom එකක් ඉල්ලන්න. North වෙනම kingdom එකක් ඉල්ලපු එක තමයි episode එකේ ලොකුම අවුල් තැන. Greyjoy ලත් එහෙමයි.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    wildlings ලව knight king ගෙන් බේරගත්තේ jon
    dany ට knight king ගැන කියල army of the dead එකට විරුද්දව යුද්දෙට ගෙනාවේ jon
    wall එකෙන් එහාට ගිහින් එකෙක් අලන් එන්න මුලික උනෙත් jon

    arya knight king ව මැරුවාට jon නිසා ඕකම knight king විරුද්දව යුද්දෙට එකතු උනේ.

    jon නැත්තන් knight king ඇවිත් ඔකොම මරනකන් උන් දන්නේන්හැ, උන් එක එකා එක්ක යුද්ද කරකර ඉදිවී.

    එත් අන්තිමට jon ට වෙච්චදේ :dull: