Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සර්සි ලැනිස්ටර්
    image.png
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    lord of light jon ට පන දුන්නේ ඩැනීව මරන්නද බන්:eek:.

    tyrion හම්බවෙන්න ජෝන් යන්නේ ආයුද ටික බාරදිලා.
    ඒත් ඩැනී හම්බවෙන්න යද්දී ඩැනීගේ ආරක්ශාවට ඉන්නේ මකරා විතරයි.
    ඩැනීට වඩා හිරකාරයට ආරක්ශාව තියෙනවා:shocked:.

    ඩැනීව මරන්න උපදෙස් දුන්න tyrion Hand of the King වෙනවා.
    ජෝන්ව විතරක් නයිට්ස් වොච් යවනවා.

    The Great War එකෙන් පස්සේ Dothraki & Unsullied පැටව් ගැහුවාද:eek:

    GOT වල මම දැකපු චාටර්ම සීසන් එක ත්මයි S08...
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Excellent article:

    Game of Thrones Had an Opportunity With Daenerys Targaryen. The Show Squandered It

    And in the end, Daenerys cycled through several tired stereotypes: Another evil, power-hungry queen literally shot with a dragon’s wings behind her; the crazy lady that a noble man has to heroically overcome; the naive girl who fell for her spurned lovers’ romantic words, even though she should have suspected he was about to betray her. All of the well-written complexity the show brought to Cersei, Sansa, Arya, Brienne and others over the years may not be able to make up for Dany’s too-swift downfall.
     
    Last edited:

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    අන්තිමේදී අර්යා නැවට යන තැන ඉදන් තීම් සෝන්ග් එක දානකොට අන්තිම වෙනකන් ඇඩුනා :sorry::( අවුරුදු ගානක් බලපු සීරිස් එක නේද මේ කියලා. S8 නම් චොර ඒත් ඉතින් දැන් ඉවරයිනේ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    වෙන්න තියෙන හැම දේම වුනා බං. වැඩක් නෑ බං කතා කරල මේ ගැන :(
    white walkers ල මැරුණ දවසෙ තමා සේරම ඉවර වුනේ. එතනිං එහාට නිකං බොරු විකාරයක් විතරයි සේරම. ලෝකෙට, මිනිස්සුන්ගෙ ජීවිත වලට තිබුණ සේරම තේරුම් නයිට් කින්ග්ගේ පරාජයත් එක්ක නැතිම වෙලා ගියා :( එදායින් පස්සෙ මිනිස්සු ජීවත් වුනේ කන්නයි බොන්නයි *කන්නයි විතරයි :( ලෝකය, ආරක්ශාව, ජීවිතය මේ සේරම හිස් වචන විතරක් වුනා :(

    උඹට තව ටික කාලෙකිං තේරෙයි :( දැන් බලපං මිනිස්සු මොකටද ජීවත් වෙන්නෙ ? තව මිනිහෙක් එක්ක කොටාගෙන මැරිල යන්න :( කට්ටියක් වගා කරයි වගා කල්ල කාල *කල මැරිල යනව. කටයි බඩයි අහවල් එකයි වෙනුවෙන් ජීවත් වෙනව. ඉස්සර එහෙම නෑ බං. මුලු ලෝකෙම ගිලගන්න සතුරෙක් හිටිය. අපාද දෙපාද සිව්පාද බහුපාද කිසි දේක වෙනසක් නෑ සේරම විනාස කරගෙන ගල් කරගෙන ආව. මිනිස්සු ජීවත් වුනේ ඒක පරද්දන්න. ලෝකය වෙනුවෙන් සීතල පරද්දන අරමුණක් මිනිස්සුන්ට තිබ්බ. කෑව නං කෑවෙ බිව්ව නං බිව්වෙ ඒ සතුරට මුහුණ දෙන්න ජීවත් වෙන්න. දැන් ? කොහෙ හරි ඉන්න ගණිකාවක් හම්බවෙලා විනාඩි පහක දැඟලිල්ලට එහා ගිය කිසිම අරමුණක් කාගෙවත් ජීවිතේකට තියෙනවද ? වැඩක් නෑ බං සේරම ඉවරයි :( වෙන්න තියෙන සේරම වුනා. එතනිං එහාට කතා කරල වැඩක් නෑ. :(


    :(
    GOT related
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    නයිට් ගෑනි ජේමි ගැන ඉතිහාස පොතේ ලියද්දි එයා ලිව්වේ නෑනේද එයාව නයිට් කෙනෙක් කලේ ජේමි කියලා? :eek:

    ඒක උගේ එකේ නෙවේ ලියන්නේ. ලිව්වොත් ලියන්නේ ඒකිගේ එකේ. එහෙමත් ලියන්නේ නෑ :lol:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ජොන් ඩැනිට ඇනපු පිහිය ඩ්‍රැගන් ග්ලාස් වලින් හදපු එකක්. ඩැනීගෙ බොඩි එක පිච්චුවේ නෑ. ඩැනී තමයි ඊලග නයිට් ක්වීන්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ එපිසෝඩ් එකෙ තිබ්බ එකම හොදම කොටස තමයි.

    හිරේ ඉන්න ටිරියන් සහ ජෝන් අතර යන සංවාදය
    ඒක පට්ට :cool:


    eka wagema brienne of tarth jaime gana liyana ekath patta mokada atha nathuwa apuwama jofry jami ta wihilu karanawa pothe kisima deyak na kiyala jaime kiyanawa thawa kale thiynawa kiyala ekath patta tama waduna.


    oya podi seen deka arenna mulu kathawama chora una.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේ කතාව ඉවරද බන් ?
    මම කවදාවත් බලල නෑනේ...

    :(:(:(:(

    අදම බලන්න පටන් ගනින්
    බලන්න ගත්තට උබට හිතෙයි අපරාදේ මන් මෙච්චර කල් නොබල හිටියේ කියලා
    මේ ත්‍රෙඩ් එක කියවන්න එපා

    හැබැයි අපි ගත්තු තියරි ආතල් එකනම් ගන්න බැරිවෙනවා :(