.
.
And in the end, Daenerys cycled through several tired stereotypes: Another evil, power-hungry queen literally shot with a dragon’s wings behind her; the crazy lady that a noble man has to heroically overcome; the naive girl who fell for her spurned lovers’ romantic words, even though she should have suspected he was about to betray her. All of the well-written complexity the show brought to Cersei, Sansa, Arya, Brienne and others over the years may not be able to make up for Dany’s too-swift downfall.

අවුරුදු ගානක් බලපු සීරිස් එක නේද මේ කියලා. S8 නම් චොර ඒත් ඉතින් දැන් ඉවරයිනේ 
වෙන්න තියෙන හැම දේම වුනා බං. වැඩක් නෑ බං කතා කරල මේ ගැන
white walkers ල මැරුණ දවසෙ තමා සේරම ඉවර වුනේ. එතනිං එහාට නිකං බොරු විකාරයක් විතරයි සේරම. ලෝකෙට, මිනිස්සුන්ගෙ ජීවිත වලට තිබුණ සේරම තේරුම් නයිට් කින්ග්ගේ පරාජයත් එක්ක නැතිම වෙලා ගියාඑදායින් පස්සෙ මිනිස්සු ජීවත් වුනේ කන්නයි බොන්නයි *කන්නයි විතරයි
ලෝකය, ආරක්ශාව, ජීවිතය මේ සේරම හිස් වචන විතරක් වුනා
![]()
උඹට තව ටික කාලෙකිං තේරෙයිදැන් බලපං මිනිස්සු මොකටද ජීවත් වෙන්නෙ ? තව මිනිහෙක් එක්ක කොටාගෙන මැරිල යන්න
කට්ටියක් වගා කරයි වගා කල්ල කාල *කල මැරිල යනව. කටයි බඩයි අහවල් එකයි වෙනුවෙන් ජීවත් වෙනව. ඉස්සර එහෙම නෑ බං. මුලු ලෝකෙම ගිලගන්න සතුරෙක් හිටිය. අපාද දෙපාද සිව්පාද බහුපාද කිසි දේක වෙනසක් නෑ සේරම විනාස කරගෙන ගල් කරගෙන ආව. මිනිස්සු ජීවත් වුනේ ඒක පරද්දන්න. ලෝකය වෙනුවෙන් සීතල පරද්දන අරමුණක් මිනිස්සුන්ට තිබ්බ. කෑව නං කෑවෙ බිව්ව නං බිව්වෙ ඒ සතුරට මුහුණ දෙන්න ජීවත් වෙන්න. දැන් ? කොහෙ හරි ඉන්න ගණිකාවක් හම්බවෙලා විනාඩි පහක දැඟලිල්ලට එහා ගිය කිසිම අරමුණක් කාගෙවත් ජීවිතේකට තියෙනවද ? වැඩක් නෑ බං සේරම ඉවරයි
වෙන්න තියෙන සේරම වුනා. එතනිං එහාට කතා කරල වැඩක් නෑ.
![]()
නයිට් ගෑනි ජේමි ගැන ඉතිහාස පොතේ ලියද්දි එයා ලිව්වේ නෑනේද එයාව නයිට් කෙනෙක් කලේ ජේමි කියලා?

යහපාලනය වගේ.....


මේ කතාව ඉවරද බන් ?
මම කවදාවත් බලල නෑනේ...
![]()








මේ එපිසෝඩ් එකෙ තිබ්බ එකම හොදම කොටස තමයි.
හිරේ ඉන්න ටිරියන් සහ ජෝන් අතර යන සංවාදය
ඒක පට්ට![]()
මේ කතාව ඉවරද බන් ?
මම කවදාවත් බලල නෑනේ...
![]()
