බයනැතිකම ප්‍රදර්ශනය කරන්න කියල ඇඩ්‍රස් පෝන් නම්බර් දාන ගොනෙක් ඉන්නවද මම අහන්නේ![]()

බයනැතිකම ප්‍රදර්ශනය කරන්න කියල ඇඩ්‍රස් පෝන් නම්බර් දාන ගොනෙක් ඉන්නවද මම අහන්නේ![]()

උඹේ phone number එකත් දාපන්කෝ කසුන් කොල්ලෝ .....please

ochchara dewal lasthi karana eke naya wela hari ticket ekak aran enna watinawa.
sirawata ra kattak gahuwa kalayak mathaka na. anthimata ra biwwe jafna waladi ltte ekkagiya sare awamath hithuwa eith bari una.
umbath mehe waren. kangaru mas tikakui wine wadiyakui set karagena camping parak damu![]()
rasai da?ඒකටනම් හොටුත් පැන්නකැත බලපංකො මේ ෆොන්නයගේ...........
වන්දෙක් වගේ![]()

![]()
අපි එකට ගමනක් ගිහින් එයලා මාව අතරමඟ දාලා ගියා. ඒත් පුතා කතා කරනවා මට ඇහෙනවා. හැමදාම 1.30 වෙනකොට කෑම කන්න වයිෆ් කතා කරනවා. දැන් මම කෑවද, බිව්වද කියලා හොයා බලන්න කවුරුවත් නෑ. දැන් මගේ ගෙදරත් එයලා නිදාගෙන ඉන්න කනත්ත. මම දවසේ වැඩි කාලයක් ගත කරන්නේ කනත්තේ. මගේ හිතට පුංචි හරි සැනසීමක් තියෙන්නෙ එතැනට ගිහාම විතරයි. මෙහේ ඉඳලා වැඩක් නෑ. මාත් ඉක්මනට මගේ දරුවො ළඟට යන්න ඕනෑ. ඒත් එයාලා වෙනුවෙන් මට කරන්න යුතුකම් කොටසක් තියෙනවා. ඒ වැඩ ටිකත් ඉවර කරලම මමත් යනවා...’‘ ඒ කටුපිටිය දේවස්ථානයේදී සිය දරු තිදෙන හා භාර්‍යාව අහිමි වූ ප්‍රදීප් ගේ හඬයි.
දරුවො තුන්දෙනාම ඉගෙනගන්න හොඳට දක්‍ෂයි. ලොකු දුව කිව්වේම ඉංජිනේරුවෙක් වෙනවා කියලා. එයාට අවුරුදු පහළොවයි. දෙවැනි දුවට අවුරුදු නවයයි. චූටි පුතාට අවුරුදු හතයි. මට පුළුවන් උපරිමයෙන්ම දරුවො තුන්දෙනාට උගන්වන්න උත්සාහ කළා. රෑට සිකියුරිටි ජොබ් එකකට ගියා. දවල් දවසේ ත‍්‍රීවීල් එක හයර් කළා. රැයක් දවාලක් නැතිව මහන්සි වුණේ දරුවන්ගේ ඇස් පාදන්න. එදත් මම ත‍්‍රීවීල් එක හයර් කරන ගමන් තමයි දරුවො අරගෙන එන්න පල්ලියට ගියේ. පූජාව ඉවර වෙනකම් ගේට්ටුව ළඟට වෙලා ඉන්නකොට, එක පාරටම ‘බුම්‘ ගාලා ශබ්දයක් ආවා. තත්පර හතර පහක් විතර ශබ්දය දෝංකාර දුන්නා. මගේ ජීවිතේට ඒ වගේ හඬක් අහලා තිබුණේ නෑ. ශබ්දයත් එක්ක පල්ලිය වත්තේ හිටිය මිනිස්සුත්, පාරෙ ගිය මිනිස්සුත් සේරම ගල් ගැහුණා වගේ වුණා. මටත් පියවි සිහියට එන්න තත්පර හතක් විතර ගියා. පල්ලිය ඇතුළේ හිටිය අයත් එක පාරටම එළියට ආවේ නෑ. තව බෝම්බ පිපිරෙයි කියන බයට එළියේ හිටපු කිසිම කෙනෙක් පල්ලිය ඇතුළට දිව්වේත් නෑ. ඒත් මම වයිෆ්, දරුවො බලන්න පල්ලිය ඇතුළට දිව්වා...’’
‘‘දොරෙන් ඇතුළු වෙනකොට ලේ දෝරෙ ගලනවා. එක ගොඩේ මිනිස්සු වැටිලා. එකා පිට එකා වැටිලා. බෙලි වෙනම, කඳවල් වෙනම. මස් කුට්ටි, කුට්ටි. සමහරුන්ගේ ඇඳුම් නෑ. සමහර අය දඟලනවා. තව සමහර අය කෙඳිරි ගානවා. සමහර ගෑනුන්ගේ කොණ්ඩ නෑ. එක කොණ්ඩයක් පල්ලියේ අල්තාරය ළඟ ඇලිලා තිබුණා. මම ඔළුවට අත ගහගත්තා. තව විනාඩි කිහිපයක් යනකොට කෙළින් කටින් ඉන්න පුළුවන් මිනිස්සු සේරම එළියට දිව්වා. ඒ්ත් මගේ බිරිඳයි, දරුවොයි ආවේ නෑ. මම එගොල්ලන්ව හෙව්වා. මිනිස්සු ගොඬේ එහේ මෙහේ බලනකොට මුලින්ම දැක්කෙ වයිෆ්ව. බංකු දෙකක් අතරට වැටිලා ගුලි වෙලා හිටියා. ලේ පේරාගෙන ඉන්න වයිෆ්ව දැක්කම මගේ අත, පය පණ නැති වුණා. මම එතැනම තිබුණු බංකුවක වාඩි වුණා. මොනව කරන්න ද කියලා තේරෙන්නේ නෑ. ඊට පස්සෙ වයිෆ්ව උස්සලා උකුළට ගත්තා. ඔළුවේ හිලක්. ලේ ගලනවා. ඒත් හුස්ම වැටුණා...’’
‘නෝනා... නෝනා...’ කියලා මම කෑගැහුවා. ඒත් කිසිම ප‍්‍රතිචාරයක් දැක්වූවේ නෑ. ඊට පස්සෙ මම එතැනම වැටිලා හිටිය චූටි දුව උස්සලා ගත්තා. ඒ ගන්නකොට ලේ කැටි හැලෙනවා. චූටි දුවගේ මූණ දිහා බලන්න මට හයියක් නැති වුණා. අනිත් පැත්ත හරවලා මම දුව තුරුලූ කරගත්තා. හුස්ම වැටුණේ නෑ. විනාඩියක් දෙකක් දුව තුරුලූ කරගෙන ඉඳලා බංකුවක් උඩින් තියලා චූටි පුතාව අතට ගත්තා. ඒ ගන්නකොටත් පුතා මාව දාලා ගිහින්. ඊට ටිකක් එහාට වෙන්න බංකු දෙකක් අතර ලොකු දුව හිරවෙලා ඉන්නකොට උස්සලා ගත්තා. එයාගෙත් හුස්ම වැටුණේ නෑ. ඊට පස්සේ වයිෆ්, දරුවො තුන්දෙනාව තුරුලූ කරගෙන කෑගහලා ඇඬුවා. මොනව කරන්නද කියලා තේරුමක් නෑ. පල්ලිය ඇතුළේ මම විතරයි. විනාඩි දෙක තුනක් ඇඬුවා. දරුවො නැති වුණාට වයිෆ්ගේ හුස්ම වැටෙනවා නේ කියලා හිතලා දරුවො තුන්දෙනාව බිමින් නිදිකරලා වයිෆ් උස්සලා ගන්න හැදුවා. ඒත් මගේ අත, පය පණ නෑ. මම උදව් ඉල්ලලා කෑගැහුවා. කවුරුවත් ආවේ නෑ. ඊට පස්සෙ මම වයිෆ්ව බිම දිගේ ඇදගෙන ගියා. මිනී ගොඩ උඩින් ඇදගෙන ආවේ. ඒ ඇදගෙන එන්නවත් මට පණ නෑ. මගේ දණිසුත් බිම වදිනවා. එළියට එනකොටම ත‍්‍රීවීල් එකක් ඇවිත් නතර කළා. ඒකට දාගෙන මීගමුව ඉස්පිරිතාලයට අරගෙන ගියා...’’
‘‘වෛද්‍යවරු බලලා ගෝස් තියලා බැන්ඬේජ් කරලා සේලයින් දුන්නා. ලේ දීලා ‘මෙයාව වැලිසර අරින්න ඕනෑ’ කියලා කිව්වා. ඒ වෙලාවේ මම ඇඟට ගහලා ‘නෝනා... නෝනා...’ කියලා කතා කළහම ‘හ්ම්’ කියලා ඇස් දෙක ඇරලා නැවත ඇස් පියාගත්තා. ඊට පස්සෙ වැලිසර ඉස්පිරිතාලයට යැව්වා. එතකොට වේලාව දවල් 12 ට විතර ඇති. මම ගිහින් වෛද්‍යවරුන්ට වැඳලා කිව්වා මගේ ළමයි තුන්දෙනාම ඉවරයි. වයිෆ්වත් බේර දෙන්න කියලා. ඊට පස්සේ ඒ ඉස්පිරිතාලෙන් කොළඹ රෝහලට, රාගම රෝහලට කතා කළා. එතකොටත් ඒ ඉස්පිරිතාල පිරිලා ඉවරයි. තිබුණු එකම රෝහල ගාල්ලේ කරාපිටිය ඉස්පිරිතාලය. ඊට පස්සෙ නෝනාව කරාපිටියට යැව්වා. ඒ ඉස්පිරිතාලයට යනකොට හවස 3.30 යි. කරාපිටිය රෝහලේදී ඔපරේෂන් එකට ගන්නකොට ඩොක්ටර් කියනවා ලෙඩාගේ ප්‍රෙෂර් බැහැලා කියලා. බෝම්බය පිපිරිලා මීගමුව රෝහලට ගෙනාවේ උදේ 9 ට විතර. ඔපරේෂන් එකට ගන්නකොට හවස 4 විතර වුණා. ප්‍රෙෂර් බහින්නෙ නැතුව තියෙයිද... කාට කියන්නද... මම ඇඬුවා, කෑගැහුවා. ඊට පස්සෙ අපි ආවා. සිද්ධිය වෙලා දවස් එකහමාරකට පස්සෙ නෝනත් නැති වුණා...’’
බෝම්බෙ පිපිරිලා පැය එකහමාරක් විතර යනකම් පොලිසිය, ඇම්බියුලන්ස් ආවේ නෑ. කාටවත් කතා කරන්න ෆෝන්වල සිග්නල් තිබුණේ නෑ. පල්ලිය වත්තේ විතරක් නෙමෙයි, අපේ ගමේ කොහේටවත් සිග්නල් තිබුණේ නෑ. ඒකත් ත‍්‍රස්තවාදීන්ගේම ක‍්‍රියාවක් තමයි. ඒ වගේම බෝම්බය පිපුරුණාට පස්සෙ මුලින්ම කොල්ලො කිහිපදෙනෙක් පල්ලියට ඇතුළු වෙලා මැරිලා වැටිලා හිටිය මිනිස්සුන්ව වීඩියෝ කළා. ඒ ගමේ කොල්ලො නෙමෙයි. ගමේ මිනිස්සු ඇවිත් තමයි තුවාලකාරයන් එළියට අරගෙන වාහනවල දාලා ඉස්පිරිතාලවලට යැව්වේ. මළ මිනී වීඩියෝ කරපු උන් අදටත් දකින්න නෑ. ඒකත් අභිරහසක්. සිද්ධිය වෙච්ච මොහොතේම ඇම්බියුලන්ස් ආවා නම් තව තුවාලකරුවන් විස්සක්, විසිපහක් බේරගන්න තිබුණා. ඉස්පිරිතාලවලට ගෙනියන තුවාලකාරයන්ට ඉක්මනට ප‍්‍රතිකාර ටික ලැබුණෙත් නෑ. මීගමුවේ ඉස්පිරිතාලේ තුවාලකාරයො ගෙනියන්න ට්‍රොලියක් නැතිව අපේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක් නැති වුණා. අපේ ගමේ සේරම තුන්සියකට වැඩිය මැරිලා ඉන්නවා. පල්ලිය ඇතුළේම දෙසීයක් විතර මැරුණා. මාධ්‍යයට දෙන්නෙ බොරු සංඛ්‍යා දත්ත...’’ ප‍්‍රදීප් සුසන්තගේ කතාවට සාගරද එකතු විය. දැන් ඇසෙන්නේ ඔවුන්ගේ පොදු හඬය.
‘‘කොඩි ගහ උස්සන වේලාවේ බෝම්බය පිපිරුවා නම් මීට වඩා මැරෙනවා. මංගල්‍යය වේලාවේ පිපිරුණා නම් ගමම ඉවරයි. පිපිරුණු බෝම්බය මීටර් හැත්තෑවක් විතර ප‍්‍රමාණයකට පැතිරෙන පවර්ෆුල් බෝම්බයක් කියලා හමුදාවේ කෙනෙක් කිව්වා. එළියේ පිපිරුණා නම් මුළු පල්ලිය වත්තම ඉවරයි. මේ විනාශය ආණ්ඩුව දැනගෙන හිටියා. අපේ මිනිස්සු මැරුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා. ඥානසාර හාමුදුරුවෝ මේ ත‍්‍රස්තවාදීන් ගැන කියලා තියෙන්නෙ මීට අවුරුදු ගාණකට ඉස්සර වෙලා. එතකොට බුද්ධි අංශවලට වාර්තා වෙන්නේ නැද්ද... කටුවපිටිය පල්ලියේ බෝම්බය පුපුරවා ගත්ත ත‍්‍රස්තවාදියා මාස ගාණක් තිස්සේ ඉඳලා තියෙන්නෙ අපේ ගමේම ගෙයක් කුලියට අරගෙන නතර වෙලා. ගෙයි කුලිය මාසෙකට හතළිස්දාහයි. අවුරුද්දකට කුලියට අරගෙන තියෙනවා. ඒ ගෙදර වතුර ටැංකිය හිස් කරලා එකේ තමයි බෝම්බ ගබඩා කරගෙන තියාගෙන තියෙන්නෙ. බොන්න වතුර අරගෙන තියෙන්නෙ අල්ලපු ගෙදරින්. ගමන් බිමන් ගිහින් තියෙන්නේ හන්දියේ ත‍්‍රීවීල් පාක් එකේ සිංහල කොල්ලෙක් එක්ක. ටවුන් එකේ වටයක් ගියත් සමහර අවස්ථාවල රුපියල් හාරපන්දහ හයර් එකට දීලා. සල්ලිවලට ඕන කෙනෙක් යටයි. ත‍්‍රීවිල් කොල්ලත් මිනිහා කතා කරන සුනංගුවට හයර් ගිහින්. එදත් බෑග් මල්ලත් උස්සගෙන ඒ ත‍්‍රීවීල් මල්ලිත් එක්ක පල්ලි තුනකට ගිහින් තියෙනවා. ඉටිපන්දම් විකුණන්න කියලා තමයි ගිහින් තියෙන්නෙ. කටානේ පල්ලියට ගිහින් ඉන්නකොට ස්වාමිට සැක හිතිලා ඉන්න දීලා නෑ. ඊට පස්සෙ ත‍්‍රීවීල් කොල්ලට කියලා සෙනග ඉන්න පල්ලියකට දාන්න කියලා. කොල්ලා පල්ලි තුන, හතරකට ගිහින්. කඳවල පල්ලියට, කොච්චිකඬේ පල්ලියට. දළුපොත පල්ලියට ගිහින්. සමහර පල්ලිවල සෙනග මදි කියලා හැරිලා ඇවිත්. අන්තිමටම තමයි කටුවපිටිය පල්ලියට ඇවිත් තියෙන්නෙ...’’
දැන් කියනවා මේක අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ වැඩක් කියලා. නෑ... අපේ මිනිස්සු මරාගත්තේ අපේ රටේ අපිත් එක්ක එකට ජීවත් වෙච්ච මුස්ලිම් ත‍්‍රස්තවාදීන්. අදටත් ඒ ත‍්‍රස්තවාදීන්ගේ ගෝලබාලයන් මේ රටේ ඉන්නවා. අත්අඩංගුවට ගන්න ආයුධ, සැකකරුවන් ගැන දැන් මාධ්‍යයට දෙන්නෙ නෑ. සමහර සැකකරුවන් අත්අඩංගුවට ගන්න සුනංගුවට එළියට දානවා. ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීපු අන්තවාදී දේශපාලනඥයො තවම එළියේ. අඩුම තරමින් ඒ දේශපාලනඥයන්ගෙන් හරියට කටඋත්තරයක්වත් ගන්නේ නෑ. ඡන්ද ගොඩ අඩු වෙයි කියලා ආණ්ඩුව ඒ දේශපාලනඥයන්ට බයයි. අපි තවම අපේ දරුවො ඉස්කෝලෙ යවන්න බයයි. පාරක තොටක යන්න බයයි. ආණ්ඩුව තවම රටේ ආරක්‍ෂාව ගැන නිවැරැදි තක්සේරුවක් දීලා නෑ. තවම මුළු රටම තියෙන්නෙ ගිනි ගොඩක...’‘
කටුවපිටිය මිනිස්සු කියන කතාව මොට්ටයන් නොවන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක. ඒ නිසා තවත් මේ ගැන කතා කර තේරුමක් නැත. අප තේරුම්ගත යුත්තේ මේ රට අපට දී ඇති පණිවුඩයේ දිග පළලය. දැන් අප කල්පනා කළ යුත්තේ ගෝත‍්‍රික ත‍්‍රස්තවාදීන් සමඟ මේ රටේ ජීවත්වීම ගැනය. බලය වෙනුවෙන් නයි පවා රෙද්ද අස්සේ දාගන්න දේශපාලූවන් සහිත රටක අපේ දරුවන්ට යන කලදසාව ගැනය.
http://divaina.com/…/in…/main-news/9809-2019-05-02-08-53-109



කව්රු බැන්නත් දේශපලනමතය මොකක් උනත්. මෙයාගෙ වචන වලින් ජිවිතේ වෙනස් කරගත්ත මන් කාලෙකට කලින්. පට්ට හිත හොදයි
කව්රු බැන්නත් දේශපලනමතය මොකක් උනත්. මෙයාගෙ වචන වලින් ජිවිතේ වෙනස් කරගත්ත මන් කාලෙකට කලින්. පට්ට හිත හොදයි
කව්රු බැන්නත් දේශපලනමතය මොකක් උනත්. මෙයාගෙ වචන වලින් ජිවිතේ වෙනස් කරගත්ත මන් කාලෙකට කලින්. පට්ට හිත හොදයි

බයනැතිකම ප්‍රදර්ශනය කරන්න කියල ඇඩ්‍රස් පෝන් නම්බර් දාන ගොනෙක් ඉන්නවද මම අහන්නේ![]()
අනේ ගොනෝ, තෝ මොකක්හරි සේවාවක් සපයනවා නම් තොගේ ඇඩ්රස් ෆෝන් නම්බර් තෝ හන්ගගෙනද ඉනේ? තොගේ ගොන්කම ප්‍රදර්ශනය නොකර හිටපන්. මගේ නම ගුගල් කිවර්ඩ් එකක් ගොනෝ.
.balapanko uba katha karana hati.
Ubagen service ganna untath pissu athi ubata wagema.balapanko uba katha karana hati.
![]()



අවශ්‍ය කෙනෙක්ට විස්තර දෙන එකයි, මෙන්න මම මෙතන ඉන්නවා මෙන්න මගේ පෝන් නම්බරේ මම බය නෑ යකෝ වරෙන් මාව හොයාගෙන පුළුවන් නං කියල විස්තර දාන එකයි දෙකක්නේ මනුස්සයෝඅනේ ගොනෝ, තෝ මොකක්හරි සේවාවක් සපයනවා නම් තොගේ ඇඩ්රස් ෆෝන් නම්බර් තෝ හන්ගගෙනද ඉනේ? තොගේ ගොන්කම ප්‍රදර්ශනය නොකර හිටපන්. මගේ නම ගුගල් කිවර්ඩ් එකක් ගොනෝ.
කොහෙද මිනිහෝ එහෙම කියල තියෙන්නේ?අවශ්‍ය කෙනෙක්ට විස්තර දෙන එකයි, මෙන්න මම මෙතන ඉන්නවා මෙන්න මගේ පෝන් නම්බරේ මම බය නෑ යකෝ වරෙන් මාව හොයාගෙන පුළුවන් නං කියල විස්තර දාන එකයි දෙකක්නේ මනුස්සයෝ![]()


එහෙම කියල නෑ තමා ඒ උනාට දැම්මේ එහෙම අදහසින් නෙ. මොකෝ අරූ විස්තර ඉල්ලුවේ ගෙදරට ඇවිත් උඹට කිරි පොවන්නද නෑ නෙ.කොහෙද මිනිහෝ එහෙම කියල තියෙන්නේ?
පෙන්නපන් බලන්න![]()