වෙසක් විනාශ කල සිoහල බෞද්ධ අන්තවාදීන්
වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි
වෙසක් කූඩු ගිනි තියයි .
සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.
සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය. පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.
වෙසක් කුඩු ප්‍රදර්ශනය තහනම් කිරීමත් සමග සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන් තාවයක් මතුව තිබුනී .
මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.
මෙහිදී මෙම කූඩු සැකසීම භාරව කටයුතු කළ සාලියවැව තරුණ සංගමයේ උප සභාපති විශ්ව ලක්මාල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි බෞද්ධ, කතෝලික කියලා නෑ සියලු දෙනාම එකමුතුව තමා වැඩ කරන්නේ. ඒ නිසයි වෙසක් එකටත් මේ ආකාරයට වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්න කටයුතු කලේ... එහිදී වෙසක් කුඩුවේ එක් පසෙක ධර්ම චක්රයත් අනෙක් පසක කුරුසයත් යොදමින් අපි සංකේතවත් කලේ සාමය සමගිය මිසක් වෙනදෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා මේ වනවිට එල්ල වූ බාධාව ගැන අපේ විරෝධය පානවා යැයි ඔහු පැවසීය.
මෙම කටයුත්තට විරෝධය මතු කළ කරුවල ගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.
“අපි කිසිම විටක ආගමකට විරෝධයක් දක්වා නැහැ මගේ පන්සල ඉස්සරහ තියෙන කතෝලික දෙවස්ථානයේ සෑම කටයුත්තකටම අපි දායකවෙනවා. නමුත් ඒ දායකත්වය දුන්නා කියලා කවදාවත් ධර්ම චක්‍රය පල්ලියේ ප්‍රදර්ශනය කරන්න කියලා නැහැ‘‘
‘‘ආගමකට අදාල අනන්‍යතාවයක් තිබෙනවා. ඒ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පමණයි මා කලේ.. නැතුව කිසිම ලෙසකින් මා වෙනත් වැරදි ක්‍රියාවක නිරත වී නැහැ.‘‘
කතෝලික බෞද්ධ ආගමික සංහිඳියාවක් අලුතින් අපිට වුවමනා නැහැ. අපි එදා ඉඳලම සංහිඳියාව පෙන්වා තිබෙනවා. සංහිඳියාවට කියලා මේ වගේ දේවල් කරන්න අපි ඉඩ ලබාදීම අනුවණකමක්... මොකද සෑම ආගමකම තියෙන ආගමික අනන්‍යතාවය ඒ ආගම තුළ රඳවා ගන්නවා මිසක් තවත් ආගමක් අස්සේ රැඳවීම මා අනුමත කරන්නේ නැහැ...‘‘ යැයි ද පඤ්ඤාරාම හිමියෝ පැවසූහ.
http://www.lankadeepa.lk/latest_news/විරෝධතාවයක්-හේතුවෙන්-වෙසක්-කූඩු-ප්‍රදර්ශනය-තහනම්-කරයි/1-550680
මෙම සිදුවීම හොදටම ප්‍රමාණවත් ජාත්‍යන්තරයට මෙරට සිටින්නේ බෞද්ධ අන්තවාදීන් බව ලොවටම ඔප්පු කිරිමට..

මේවගේ ආගම්වාදී භික්ෂූන් ඉවත් නොකලහොත් මේ රටට විශාල කලුපැල්ලමක් එක් වනවා පමණක් නොව ජාතිවාදය සහ ආගම්වාදය කිසිදා මේ දූපතෙන් තුරන් කල නොහැක .

මෙවන් මොහොතක මෙවන් දෙයක් සිදු නොකර මේ අවුරුද්දේ විතරක්වත් ඉවසගෙන සීටිමට මේ භික්ෂුවට හැකියාව තිබුනා.මහා ලොකුවට ඉවසීම ගැන පාරම්බාන බෞද්ධයෝ..මේවට කොහෙන් හිනාවෙන්නද කියලා මටම තෙරෙන්නේ නෑ ..

අද ගෞතම බුදුන් හිටියනම් කියාවි වෙසක් කූඩුවේ කුරුසයක් තිබ්බට මට කමක් නෑ .මොකද මම ආගමික නායකයෙක් නෙමෙ කියලා..
භික්ෂූන්ට ගෑනු තියාගන්න හොදයි .මිනිස්සු හදන්නේ නැතිව කොන්ක්‍රිට් වලින් පන්සල පුරවගන්න හොදයි .මාර්ගපලලාබීන්ට දුටු තැන පහර දෙන්න හොදයි . රජයේ රස්සා කර කර රජයේ සේවකයෙක් වෙන්න හොදයි. අරක්කු බොන්න හොදයි .ලැම්බෝගිනි බී.එම්.ඩබ්ලිව් තියාගෙන නිවන්පුරේට යන්න හොදයි .කතෝලිකයෙක් වෙසක් කූඩුවක කුරුසයක් ඇලෙව්වම තමයි මේ චීවරදාරින්ට ඩෝන් යන්නේ .කුරුස විතරක් අලවලානම් තව කමකුත් නෑ . ධර්ම චක්රෙත් තියෙද්දි ...

මේකද බුද්ධාගම ??????
ඊයේ තලතා කරපු බෞද්ධ විරෝධී ප්‍රකාශය අද එලිපිටම පඤ්ඤාරාම නම් භික්ෂුව ඔප්පු කලා .මේ භික්ෂුවට එරෙහිව වහාම දායකයන්ගේ බත් ගිල ගිල ඉන්න මහනායකලා ක්‍රියාත්මක වෙන්න ඔනේ ..
මම අද තලතා කරපු ප්‍රකාශයට එරෙහිව ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ,දැන්නම් බෞද්ධයෙක් හැටියට මාත් පිලිගන්නවා එතුමිය කල ප්‍රකාශය හරියි කියලා ...You 100% correct madam .
ඔබතුමියගේ විතරක් නෙමේ අපේ පපුවෙත් වේදනාවෙන් පැලෙනවා මේ අන්තවාදින් මේ බුදුදහමට කරන විනාශයට
අදටත් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනයෙන් බෞද්ධයන් බේරගෙන ඉන්නේ කාඩිනල්තුමා .. එහෙව් මනුස්සයෙක්ටද උබලා මෙහෙම කලේ ?තූ නොදකින් ..මෙරට ඉන්න බහුතරය නාමික ලේබල් බෞද්ධයෝ රැලක් කියලා මම අවුරුදු ගානක් මතුරපු මන්තරේ අද හොදටම ඔප්පු වුනා . ....

බෞද්ධ අන්තවාදීන් මෙරටින් තුරන් කරමු ...............
වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි
වෙසක් කූඩු ගිනි තියයි .
සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.
සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය. පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.
වෙසක් කුඩු ප්‍රදර්ශනය තහනම් කිරීමත් සමග සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන් තාවයක් මතුව තිබුනී .
මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.
මෙහිදී මෙම කූඩු සැකසීම භාරව කටයුතු කළ සාලියවැව තරුණ සංගමයේ උප සභාපති විශ්ව ලක්මාල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි බෞද්ධ, කතෝලික කියලා නෑ සියලු දෙනාම එකමුතුව තමා වැඩ කරන්නේ. ඒ නිසයි වෙසක් එකටත් මේ ආකාරයට වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්න කටයුතු කලේ... එහිදී වෙසක් කුඩුවේ එක් පසෙක ධර්ම චක්රයත් අනෙක් පසක කුරුසයත් යොදමින් අපි සංකේතවත් කලේ සාමය සමගිය මිසක් වෙනදෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා මේ වනවිට එල්ල වූ බාධාව ගැන අපේ විරෝධය පානවා යැයි ඔහු පැවසීය.
මෙම කටයුත්තට විරෝධය මතු කළ කරුවල ගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.
“අපි කිසිම විටක ආගමකට විරෝධයක් දක්වා නැහැ මගේ පන්සල ඉස්සරහ තියෙන කතෝලික දෙවස්ථානයේ සෑම කටයුත්තකටම අපි දායකවෙනවා. නමුත් ඒ දායකත්වය දුන්නා කියලා කවදාවත් ධර්ම චක්‍රය පල්ලියේ ප්‍රදර්ශනය කරන්න කියලා නැහැ‘‘
‘‘ආගමකට අදාල අනන්‍යතාවයක් තිබෙනවා. ඒ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පමණයි මා කලේ.. නැතුව කිසිම ලෙසකින් මා වෙනත් වැරදි ක්‍රියාවක නිරත වී නැහැ.‘‘
කතෝලික බෞද්ධ ආගමික සංහිඳියාවක් අලුතින් අපිට වුවමනා නැහැ. අපි එදා ඉඳලම සංහිඳියාව පෙන්වා තිබෙනවා. සංහිඳියාවට කියලා මේ වගේ දේවල් කරන්න අපි ඉඩ ලබාදීම අනුවණකමක්... මොකද සෑම ආගමකම තියෙන ආගමික අනන්‍යතාවය ඒ ආගම තුළ රඳවා ගන්නවා මිසක් තවත් ආගමක් අස්සේ රැඳවීම මා අනුමත කරන්නේ නැහැ...‘‘ යැයි ද පඤ්ඤාරාම හිමියෝ පැවසූහ.
http://www.lankadeepa.lk/latest_news/විරෝධතාවයක්-හේතුවෙන්-වෙසක්-කූඩු-ප්‍රදර්ශනය-තහනම්-කරයි/1-550680
මෙම සිදුවීම හොදටම ප්‍රමාණවත් ජාත්‍යන්තරයට මෙරට සිටින්නේ බෞද්ධ අන්තවාදීන් බව ලොවටම ඔප්පු කිරිමට..

මේවගේ ආගම්වාදී භික්ෂූන් ඉවත් නොකලහොත් මේ රටට විශාල කලුපැල්ලමක් එක් වනවා පමණක් නොව ජාතිවාදය සහ ආගම්වාදය කිසිදා මේ දූපතෙන් තුරන් කල නොහැක .

මෙවන් මොහොතක මෙවන් දෙයක් සිදු නොකර මේ අවුරුද්දේ විතරක්වත් ඉවසගෙන සීටිමට මේ භික්ෂුවට හැකියාව තිබුනා.මහා ලොකුවට ඉවසීම ගැන පාරම්බාන බෞද්ධයෝ..මේවට කොහෙන් හිනාවෙන්නද කියලා මටම තෙරෙන්නේ නෑ ..

අද ගෞතම බුදුන් හිටියනම් කියාවි වෙසක් කූඩුවේ කුරුසයක් තිබ්බට මට කමක් නෑ .මොකද මම ආගමික නායකයෙක් නෙමෙ කියලා..

භික්ෂූන්ට ගෑනු තියාගන්න හොදයි .මිනිස්සු හදන්නේ නැතිව කොන්ක්‍රිට් වලින් පන්සල පුරවගන්න හොදයි .මාර්ගපලලාබීන්ට දුටු තැන පහර දෙන්න හොදයි . රජයේ රස්සා කර කර රජයේ සේවකයෙක් වෙන්න හොදයි. අරක්කු බොන්න හොදයි .ලැම්බෝගිනි බී.එම්.ඩබ්ලිව් තියාගෙන නිවන්පුරේට යන්න හොදයි .කතෝලිකයෙක් වෙසක් කූඩුවක කුරුසයක් ඇලෙව්වම තමයි මේ චීවරදාරින්ට ඩෝන් යන්නේ .කුරුස විතරක් අලවලානම් තව කමකුත් නෑ . ධර්ම චක්රෙත් තියෙද්දි ...

මේකද බුද්ධාගම ??????ඊයේ තලතා කරපු බෞද්ධ විරෝධී ප්‍රකාශය අද එලිපිටම පඤ්ඤාරාම නම් භික්ෂුව ඔප්පු කලා .මේ භික්ෂුවට එරෙහිව වහාම දායකයන්ගේ බත් ගිල ගිල ඉන්න මහනායකලා ක්‍රියාත්මක වෙන්න ඔනේ ..
මම අද තලතා කරපු ප්‍රකාශයට එරෙහිව ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ,දැන්නම් බෞද්ධයෙක් හැටියට මාත් පිලිගන්නවා එතුමිය කල ප්‍රකාශය හරියි කියලා ...You 100% correct madam .
ඔබතුමියගේ විතරක් නෙමේ අපේ පපුවෙත් වේදනාවෙන් පැලෙනවා මේ අන්තවාදින් මේ බුදුදහමට කරන විනාශයට අදටත් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනයෙන් බෞද්ධයන් බේරගෙන ඉන්නේ කාඩිනල්තුමා .. එහෙව් මනුස්සයෙක්ටද උබලා මෙහෙම කලේ ?තූ නොදකින් ..මෙරට ඉන්න බහුතරය නාමික ලේබල් බෞද්ධයෝ රැලක් කියලා මම අවුරුදු ගානක් මතුරපු මන්තරේ අද හොදටම ඔප්පු වුනා . ....

Last edited: