වෙසක් විනාශ කල සිoහල බෞද්ධ අන්තවාදීන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙසක් විනාශ කල සිoහල බෞද්ධ අන්තවාදීන්

    වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි:shocked:වෙසක් කූඩු ගිනි තියයි .:shocked:

    image_5b56b7f03a.jpg

    සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.

    සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය. පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.

    වෙසක් කුඩු ප්‍රදර්ශනය තහනම් කිරීමත් සමග සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන් තාවයක් මතුව තිබුනී .

    මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.
    මෙහිදී මෙම කූඩු සැකසීම භාරව කටයුතු කළ සාලියවැව තරුණ සංගමයේ උප සභාපති විශ්ව ලක්මාල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

    “ අපි බෞද්ධ, කතෝලික කියලා නෑ සියලු දෙනාම එකමුතුව තමා වැඩ කරන්නේ. ඒ නිසයි වෙසක් එකටත් මේ ආකාරයට වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්න කටයුතු කලේ... එහිදී වෙසක් කුඩුවේ එක් පසෙක ධර්ම චක්‍රයත් අනෙක් පසක කුරුසයත් යොදමින් අපි සංකේතවත් කලේ සාමය සමගිය මිසක් වෙනදෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා මේ වනවිට එල්ල වූ බාධාව ගැන අපේ විරෝධය පානවා යැයි ඔහු පැවසීය.

    මෙම කටයුත්තට විරෝධය මතු කළ කරුවල ගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.

    “අපි කිසිම විටක ආගමකට විරෝධයක් දක්වා නැහැ මගේ පන්සල ඉස්සරහ තියෙන කතෝලික දෙවස්ථානයේ සෑම කටයුත්තකටම අපි දායකවෙනවා. නමුත් ඒ දායකත්වය දුන්නා කියලා කවදාවත් ධර්ම චක්‍රය පල්ලියේ ප්‍රදර්ශනය කරන්න කියලා නැහැ‘‘

    ‘‘ආගමකට අදාල අනන්‍යතාවයක් තිබෙනවා. ඒ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පමණයි මා කලේ.. නැතුව කිසිම ලෙසකින් මා වෙනත් වැරදි ක්‍රියාවක නිරත වී නැහැ.‘‘

    කතෝලික බෞද්ධ ආගමික සංහිඳියාවක් අලුතින් අපිට වුවමනා නැහැ. අපි එදා ඉඳලම සංහිඳියාව පෙන්වා තිබෙනවා. සංහිඳියාවට කියලා මේ වගේ දේවල් කරන්න අපි ඉඩ ලබාදීම අනුවණකමක්... මොකද සෑම ආගමකම තියෙන ආගමික අනන්‍යතාවය ඒ ආගම තුළ රඳවා ගන්නවා මිසක් තවත් ආගමක් අස්සේ රැඳවීම මා අනුමත කරන්නේ නැහැ...‘‘ යැයි ද පඤ්ඤාරාම හිමියෝ පැවසූහ.

    http://www.lankadeepa.lk/latest_news/විරෝධතාවයක්-හේතුවෙන්-වෙසක්-කූඩු-ප්‍රදර්ශනය-තහනම්-කරයි/1-550680

    මෙම සිදුවීම හොදටම ප්‍රමාණවත් ජාත්යන්තරයට මෙරට සිටින්නේ බෞද්ධ අන්තවාදීන් බව ලොවටම ඔප්පු කිරිමට..:yes::cool:

    මේවගේ ආගම්වාදී භික්ෂූන් ඉවත් නොකලහොත් මේ රටට විශාල කලුපැල්ලමක් එක් වනවා පමණක් නොව ජාතිවාදය සහ ආගම්වාදය කිසිදා මේ දූපතෙන් තුරන් කල නොහැක .:nerd::nerd::nerd:

    මෙවන් මොහොතක මෙවන් දෙයක් සිදු නොකර මේ අවුරුද්දේ විතරක්වත් ඉවසගෙන සීටිමට මේ භික්ෂුවට හැකියාව තිබුනා.මහා ලොකුවට ඉවසීම ගැන පාරම්බාන බෞද්ධයෝ..මේවට කොහෙන් හිනාවෙන්නද කියලා මටම තෙරෙන්නේ නෑ ..:lol::lol::lol::lol:

    අද ගෞතම බුදුන් හිටියනම් කියාවි වෙසක් කූඩුවේ කුරුසයක් තිබ්බට මට කමක් නෑ .මොකද මම ආගමික නායකයෙක් නෙමෙ කියලා.. :yes:

    භික්ෂූන්ට ගෑනු තියාගන්න හොදයි .මිනිස්සු හදන්නේ නැතිව කොන්ක්‍රිට් වලින් පන්සල පුරවගන්න හොදයි .මාර්ගපලලාබීන්ට දුටු තැන පහර දෙන්න හොදයි . රජයේ රස්සා කර කර රජයේ සේවකයෙක් වෙන්න හොදයි. අරක්කු බොන්න හොදයි .ලැම්බෝගිනි බී.එම්.ඩබ්ලිව් තියාගෙන නිවන්පුරේට යන්න හොදයි .කතෝලිකයෙක් වෙසක් කූඩුවක කුරුසයක් ඇලෙව්වම තමයි මේ චීවරදාරින්ට ඩෝන් යන්නේ .කුරුස විතරක් අලවලානම් තව කමකුත් නෑ . ධර්ම චක්‍රෙත් තියෙද්දි ...:growl::growl::growl:මේකද බුද්ධාගම ??????

    ඊයේ තලතා කරපු බෞද්ධ විරෝධී ප්‍රකාශය අද එලිපිටම පඤ්ඤාරාම නම් භික්ෂුව ඔප්පු කලා .මේ භික්ෂුවට එරෙහිව වහාම දායකයන්ගේ බත් ගිල ගිල ඉන්න මහනායකලා ක්‍රියාත්මක වෙන්න ඔනේ ..

    මම අද තලතා කරපු ප්‍රකාශයට එරෙහිව ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ,දැන්නම් බෞද්ධයෙක් හැටියට මාත් පිලිගන්නවා එතුමිය කල ප්‍රකාශය හරියි කියලා ...You 100% correct madam . :yes:ඔබතුමියගේ විතරක් නෙමේ අපේ පපුවෙත් වේදනාවෙන් පැලෙනවා මේ අන්තවාදින් මේ බුදුදහමට කරන විනාශයට

    අදටත් ජාත්යන්තරයෙන් එල්ලවන පීඩනයෙන් බෞද්ධයන් බේරගෙන ඉන්නේ කාඩිනල්තුමා .. එහෙව් මනුස්සයෙක්ටද උබලා මෙහෙම කලේ ?තූ නොදකින් ..මෙරට ඉන්න බහුතරය නාමික ලේබල් බෞද්ධයෝ රැලක් කියලා මම අවුරුදු ගානක් මතුරපු මන්තරේ අද හොදටම ඔප්පු වුනා . .... :angry::angry::angry::angry:

    බෞද්ධ අන්තවාදීන් මෙරටින් තුරන් කරමු ...............
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    Gon haththa.hama agamakama anthwadin innawa kiyana ekata meka hoda example ekak.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අනවශ්‍ය සහජීවනයක් ඕනි නැහැ .......වෙසක් එකේ අනන්‍යතාවය එහෙමම තියාගන්න එක හොදයි ..නැත්තන් සිංහල /හින්දු අලුත් අවුරද්ද වගේ වෙයි තව කාලෙකින් ...ඒ වගේම කතෝලික උත්සව වලට බුද්ධ දේවල් ඔබන්න යන්න ඕනිත් නැහැ ...
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Koheda ban sinhala awuruddata ehema ekak une? Hindu ewunuth oya soorya sankanthiya awurudu 2500 k samaranawane....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි:shocked:වෙසක් කූඩු ගිනි තියයි .:shocked:

    image_5b56b7f03a.jpg

    සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.

    සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය. පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.

    වෙසක් කුඩු ප්‍රදර්ශනය තහනම් කිරීමත් සමග සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන් තාවයක් මතුව තිබුනී .

    මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.
    මෙහිදී මෙම කූඩු සැකසීම භාරව කටයුතු කළ සාලියවැව තරුණ සංගමයේ උප සභාපති විශ්ව ලක්මාල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

    “ අපි බෞද්ධ, කතෝලික කියලා නෑ සියලු දෙනාම එකමුතුව තමා වැඩ කරන්නේ. ඒ නිසයි වෙසක් එකටත් මේ ආකාරයට වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්න කටයුතු කලේ... එහිදී වෙසක් කුඩුවේ එක් පසෙක ධර්ම චක්‍රයත් අනෙක් පසක කුරුසයත් යොදමින් අපි සංකේතවත් කලේ සාමය සමගිය මිසක් වෙනදෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා මේ වනවිට එල්ල වූ බාධාව ගැන අපේ විරෝධය පානවා යැයි ඔහු පැවසීය.

    මෙම කටයුත්තට විරෝධය මතු කළ කරුවල ගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.

    “අපි කිසිම විටක ආගමකට විරෝධයක් දක්වා නැහැ මගේ පන්සල ඉස්සරහ තියෙන කතෝලික දෙවස්ථානයේ සෑම කටයුත්තකටම අපි දායකවෙනවා. නමුත් ඒ දායකත්වය දුන්නා කියලා කවදාවත් ධර්ම චක්‍රය පල්ලියේ ප්‍රදර්ශනය කරන්න කියලා නැහැ‘‘

    ‘‘ආගමකට අදාල අනන්‍යතාවයක් තිබෙනවා. ඒ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පමණයි මා කලේ.. නැතුව කිසිම ලෙසකින් මා වෙනත් වැරදි ක්‍රියාවක නිරත වී නැහැ.‘‘

    කතෝලික බෞද්ධ ආගමික සංහිඳියාවක් අලුතින් අපිට වුවමනා නැහැ. අපි එදා ඉඳලම සංහිඳියාව පෙන්වා තිබෙනවා. සංහිඳියාවට කියලා මේ වගේ දේවල් කරන්න අපි ඉඩ ලබාදීම අනුවණකමක්... මොකද සෑම ආගමකම තියෙන ආගමික අනන්‍යතාවය ඒ ආගම තුළ රඳවා ගන්නවා මිසක් තවත් ආගමක් අස්සේ රැඳවීම මා අනුමත කරන්නේ නැහැ...‘‘ යැයි ද පඤ්ඤාරාම හිමියෝ පැවසූහ.

    http://www.lankadeepa.lk/latest_news/විරෝධතාවයක්-හේතුවෙන්-වෙසක්-කූඩු-ප්‍රදර්ශනය-තහනම්-කරයි/1-550680

    මෙම සිදුවීම හොදටම ප්‍රමාණවත් ජාත්යන්තරයට මෙරට සිටින්නේ බෞද්ධ අන්තවාදීන් බව ලොවටම ඔප්පු කිරිමට..:yes::cool:

    මේවගේ ආගම්වාදී භික්ෂූන් ඉවත් නොකලහොත් මේ රටට විශාල කලුපැල්ලමක් එක් වනවා පමණක් නොව ජාතිවාදය සහ ආගම්වාදය කිසිදා මේ දූපතෙන් තුරන් කල නොහැක .:nerd::nerd::nerd:

    මෙවන් මොහොතක මෙවන් දෙයක් සිදු නොකර මේ අවුරුද්දේ විතරක්වත් ඉවසගෙන සීටිමට මේ භික්ෂුවට හැකියාව තිබුනා.මහා ලොකුවට ඉවසීම ගැන පාරම්බාන බෞද්ධයෝ..මේවට කොහෙන් හිනාවෙන්නද කියලා මටම තෙරෙන්නේ නෑ ..:lol::lol::lol::lol:

    අද ගෞතම බුදුන් හිටියනම් කියාවි වෙසක් කූඩුවේ කුරුසයක් තිබ්බට මට කමක් නෑ .මොකද මම ආගමික නායකයෙක් නෙමෙ කියලා.. :yes:

    භික්ෂූන්ට ගෑනු තියාගන්න හොදයි .මිනිස්සු හදන්නේ නැතිව කොන්ක්‍රිට් වලින් පන්සල පුරවගන්න හොදයි .මාර්ගපලලාබීන්ට දුටු තැන පහර දෙන්න හොදයි . රජයේ රස්සා කර කර රජයේ සේවකයෙක් වෙන්න හොදයි. අරක්කු බොන්න හොදයි .ලැම්බෝගිනි බී.එම්.ඩබ්ලිව් තියාගෙන නිවන්පුරේට යන්න හොදයි .කතෝලිකයෙක් වෙසක් කූඩුවක කුරුසයක් ඇලෙව්වම තමයි මේ චීවරදාරින්ට ඩෝන් යන්නේ .කුරුස විතරක් අලවලානම් තව කමකුත් නෑ . ධර්ම චක්‍රෙත් තියෙද්දි ...:growl::growl::growl:මේකද බුද්ධාගම ??????

    ඊයේ තලතා කරපු බෞද්ධ විරෝධී ප්‍රකාශය අද එලිපිටම පඤ්ඤාරාම නම් භික්ෂුව ඔප්පු කලා .මේ භික්ෂුවට එරෙහිව වහාම දායකයන්ගේ බත් ගිල ගිල ඉන්න මහනායකලා ක්‍රියාත්මක වෙන්න ඔනේ ..

    මම අද තලතා කරපු ප්‍රකාශයට එරෙහිව ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ ,දැන්නම් බෞද්ධයෙක් හැටියට මාත් පිලිගන්නවා එතුමිය කල ප්‍රකාශය හරියි කියලා ...You 100% correct madam . :yes:ඔබතුමියගේ විතරක් නෙමේ අපේ පපුවෙත් වේදනාවෙන් පැලෙනවා මේ අන්තවාදින් මේ බුදුදහමට කරන විනාශයට

    අදටත් ජාත්යන්තරයෙන් එල්ලවන පීඩනයෙන් බෞද්ධයන් බේරගෙන ඉන්නේ කාඩිනල්තුමා .. එහෙව් මනුස්සයෙක්ටද උබලා මෙහෙම කලේ ?තූ නොදකින් ..මෙරට ඉන්න බහුතරය නාමික ලේබල් බෞද්ධයෝ රැලක් කියලා මම අවුරුදු ගානක් මතුරපු මන්තරේ අද හොදටම ඔප්පු වුනා . .... :angry::angry::angry::angry:

    බෞද්ධ අන්තවාදීන් මෙරටින් තුරන් කරමු ...............

    Hathara kendare paluwela mahana karapu kenek wenna athi...:lol::lol::lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    wesak kudu walata කුරුස oni ne ... Egollo එකතු වෙලා කූඩු හැදුවට .... මෙතන අන්තවාදී මඟුලක නැහැ ape සහජීවනය කියල oke කුරුස gahana eka අනවශ්‍ය දෙයක් ... Agamika අනන්‍යතාව k thiyenne oni
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    wesak kudu walata කුරුස oni ne ... Egollo එකතු වෙලා කූඩු හැදුවට .... මෙතන අන්තවාදී මඟුලක නැහැ ape සහජීවනය කියල oke කුරුස gahana eka අනවශ්‍ය දෙයක් ... Agamika අනන්‍යතාව k thiyenne oni

    ඒක අවුස්සන්න වෙලාව නෙමේ මේක ...:no:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    මෙතන තමයි මචන් අපි වරැද්ද ගත්තේ. අපි සිංහලයෝ වෙලත් ආගම් අනුව වෙන් වෙලා ඉන්න දඟලනවා. උන් ගේ අගමත් එකයි ජාතියත් එකයි . අපි පොඩි කාලේ ඉදන් වෙසක් එකට කුඩු හැදුව පොසොන් එකට පෙරහැර බලන්න ගියා නත්තලට නත්තල් ගස් හැදුව . තේරුම් ගනින් .සිංහලය එකතු වෙන එකට එකෙක්වත් කැමති නෑ .අඩුම ගානේ අපේ නායකයෝ වත් . අපිට තියෙන්නේ එක රටයි අනිත් හැම ජාතියේ උන්ටම මේක නැතත් යන්න වෙන රටවල් තියනවා.දැන්වත් පොඩ්ඩක් හිතල වැඩ කරපල්ලා :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    wesak kudu walata කුරුස oni ne ... Egollo එකතු වෙලා කූඩු හැදුවට .... මෙතන අන්තවාදී මඟුලක නැහැ ape සහජීවනය කියල oke කුරුස gahana eka අනවශ්‍ය දෙයක් ... Agamika අනන්‍යතාව k thiyenne oni

    :yes:
    මටත් මුලින් හිතුනා අවුල් කියලා එහෙම කරපු එක. පස්සේ කල්පනා කරලා බලනකොට එහෙම කුඩු වල කුරුස ගහන්න කිසි උවමනාවක් නැ. තේරුමක් නැති වැඩක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බෞද්ධයොයි ක්‍රිස්තියානි භක්තිකයොයි එකතු වෙලා ඒගොල්ල හදාගත්ත කූඩුවල කුරුස නැත්නම් අඩසඳ තරුව ගහගත්තත් හාමුදුරුවන්ගෙ කොහෙවත් කසන්න හේතුවක් නෑනෙ.

    පුළුවන් තරම් මිනිස්සුන්ව බෙදන්න බලන මේ වගේ චීවරදාරීන් ශාසනයෙන් එලවන්න ඕන.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙතන තමයි මචන් අපි වරැද්ද ගත්තේ. අපි සිංහලයෝ වෙලත් ආගම් අනුව වෙන් වෙලා ඉන්න දඟලනවා. උන් ගේ අගමත් එකයි ජාතියත් එකයි . අපි පොඩි කාලේ ඉදන් වෙසක් එකට කුඩු හැදුව පොසොන් එකට පෙරහැර බලන්න ගියා නත්තලට නත්තල් ගස් හැදුව . තේරුම් ගනින් .සිංහලය එකතු වෙන එකට එකෙක්වත් කැමති නෑ .අඩුම ගානේ අපේ නායකයෝ වත් . අපිට තියෙන්නේ එක රටයි අනිත් හැම ජාතියේ උන්ටම මේක නැතත් යන්න වෙන රටවල් තියනවා.දැන්වත් පොඩ්ඩක් හිතල වැඩ කරපල්ලා :yes:

    :yes::yes::yes: