Arrow mul season 2 maru..Dan inna seramalla heroes la nedaHena gon
Ramon karayata wire keli dekakuth athi time portal eka hadanna.

Arrow mul season 2 maru..Dan inna seramalla heroes la nedaHena gon

සිරාවටම නෝර්ත් කියන්නෙ කෙලෙහි ගුනයක් නැතිම උන් ටිකක් ඉන්න තැනක් කලා කිසිම ගැලපීමක් නැතුව. අනික ජෝන් කින්ග්ස් ලෑන්ඩින් වලට ඇවිත් සර්සි ක්නීල් කරන්න කියල බෑ කියල ඩැනීට දුන්න ටෝක කොහොමද? ඒව ඔක්කොම හිස් වචන කලා. උගේ කැරක්ටර් එකට ගැලපෙන්නෙම නෑ. අන්තිම ඌත් කනපතේ රෙන පාහරයෙක් කලා. මෙලෝම වැඩක් නෑ කැරක්ටර් බිල්ඩ් එක නම්.. ජොෆ්රි නම්බුයි උන්ට වඩා.ලොකුම දුශ්ටය බ්රෑන්ඩැනීට තිබ්බෙ කෙලෙහිගුනයක් දන්නෙ නැති නෝර්ත් එක නයිට් කින්ග්ටම තියා ගන්න කියලා මකරු තුන්දෙනත් එක්ක කෙලින්ම කින්ග්ස්ලෑන්ඩින් වල්ට ගහන්න.
ජෝන් කරපු කැත වැඩේට ඩ්රොගොන් ජෝන්ව අලු කරානම් හරි.. ඊට පස්සෙ බ්රැන් රජ කරද්දි එතන හිටපු ලෝර්ඩ්ල ටිකත් අලු කරන්න ඕනේ..
![]()
ඉතින් මචන් ඩැනී අහිංසක මිනිස්සුන්ව මරපු එකටනෙ ජෝන්ට තරහ ගියේ. ජෝන් කවදාක්වත් කිව්වෙ නෑනේ කින්ග්ස් ලෑන්ඩින් වලට ඇටෑක් නොකර ඉමු කියලා. බෙල් එක ගැහුවට පස්සෙ කෙලින්ම ගිහින් සර්සි ඉන්න තැනට ඇටෑක් කරා නම් අහිංසක මිනිස්සු මැරෙන්නෙ නෑ. ඩැනීට නම් ඒ වෙලාවෙ පිස්සුවක් තිබ්බෙ.සිරාවටම නෝර්ත් කියන්නෙ කෙලෙහි ගුනයක් නැතිම උන් ටිකක් ඉන්න තැනක් කලා කිසිම ගැලපීමක් නැතුව. අනික ජෝන් කින්ග්ස් ලෑන්ඩින් වලට ඇවිත් සර්සි ක්නීල් කරන්න කියල බෑ කියල ඩැනීට දුන්න ටෝක කොහොමද? ඒව ඔක්කොම හිස් වචන කලා. උගේ කැරක්ටර් එකට ගැලපෙන්නෙම නෑ. අන්තිම ඌත් කනපතේ රෙන පාහරයෙක් කලා. මෙලෝම වැඩක් නෑ කැරක්ටර් බිල්ඩ් එක නම්.. ජොෆ්රි නම්බුයි උන්ට වඩා.
oya huthjthawal kiywanna epa bn
patta upset
mula indan ageta aapu eka anthimeta kelawalama damma.

එතකොට daneris එක්ක ඇඳ උඩ ජිල් බෝල ගැහුවද?![]()


සිරාවටම නෝර්ත් කියන්නෙ කෙලෙහි ගුනයක් නැතිම උන් ටිකක් ඉන්න තැනක් කලා කිසිම ගැලපීමක් නැතුව. අනික ජෝන් කින්ග්ස් ලෑන්ඩින් වලට ඇවිත් සර්සි ක්නීල් කරන්න කියල බෑ කියල ඩැනීට දුන්න ටෝක කොහොමද? ඒව ඔක්කොම හිස් වචන කලා. උගේ කැරක්ටර් එකට ගැලපෙන්නෙම නෑ. අන්තිම ඌත් කනපතේ රෙන පාහරයෙක් කලා. මෙලෝම වැඩක් නෑ කැරක්ටර් බිල්ඩ් එක නම්.. ජොෆ්රි නම්බුයි උන්ට වඩා.

northerners are different 

මට වෙලා තියෙන්නේ බලන්න ගත්ත එකක් නතර කරන්න බෑ.
එක නිසා ඉතින් ඔක්කොම ආපුවම බලනවා![]()
එකම දේ රිපීට් කරනවා... මමත් මුලින් බැලුවා දැන්නම් පෙන්නන්න බෑ....



මැරුණ dothraki ල ආපහු නැගිට්ටා... චරිත වල තියෙන පවර්ස් එකක්වත් හරියට කතාවට යොදා ගත්තේ නෑ.. (ආර්යා ගේ මුණ වෙනස් කරන එක වගේ) ගල් ටොන් ගානකට යට වෙච්ච ලැනිස්ටර්ස් ලා චප්ප වෙලා නෑ.... cliche විදිහට ජෙඉයිමි ගේ අත උඩින් මතු වෙලා පෙන්නනවා... ඔක්කොම මැරුණ තැනක හිටිය ආර්යා ජිවතුන් අතර... චරිත වල ගොඩ නැගීම සම්පුර්ණයෙන් අමතක කරලා... ඔක්කොම අරන් බැලුවොත් CW කතාවක් වගේ තමයි අන්තිම එපිසෝඩ් ටික...



Arrow mul season 2 maru..Dan inna seramalla heroes la nedaHena gon


![]()
බ්රැන් රජවුනාට පස්සෙ ඇඳුම. costume designer අන්තිමයිහෙන අමුතු ඇඳුමක් අන්දල තියෙන්නෙ
පලවෙනි සීසන් එකේ වත් මෙච්චර අවුල් නෑ
![]()
මටනම් තියෙන ලොකුම අවුල උගේ කොන්ඩේ පිරිල්ල
https://www.reddit.com/r/freefolk/comments/br7f7e/i_cant_believe_dany_sailing_to_westeros_was_the/
menna meke wage season 8 ekak wune naha kiyala hithagamu![]()

එතකොට වයිට්වොකර්ස් ලාට මොකද වුනේ?![]()
poth tika balamu
කොණ්ඩෙ නං ලොකු අවුලක් නෑ බං. මේ ඇඳුම සන්සට වගේ ගැලපෙන්නෙ![]()

ewa danaganna wenne naha season 7n show eka cancelpoth tika balamu
![]()


Lord of the ring කතාවෙන් එකක් හදනවලු නේද

ඕකි ඔය ඇඳුමට ඔහොම පෙනුනට ඇත්තට අලි දෙනක් වගේ බං කැතයි![]()


Aththata ochchara lassana na
Deny nam kohomath lassanai![]()

කලීසි ටිකක් ලස්සනට ඉන්නව 