Game of Thrones Fans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ලොකුම දුශ්ටය බ්‍රෑන් :dull: ඩැනීට තිබ්බෙ කෙලෙහිගුනයක් දන්නෙ නැති නෝර්ත් එක නයිට් කින්ග්ටම තියා ගන්න කියලා මකරු තුන්දෙනත් එක්ක කෙලින්ම කින්ග්ස්ලෑන්ඩින් වල්ට ගහන්න. :dull: ජෝන් කරපු කැත වැඩේට ඩ්‍රොගොන් ජෝන්ව අලු කරානම් හරි.. ඊට පස්සෙ බ්‍රැන් රජ කරද්දි එතන හිටපු ලෝර්ඩ්ල ටිකත් අලු කරන්න ඕනේ.. :angry:
    සිරාවටම නෝර්ත් කියන්නෙ කෙලෙහි ගුනයක් නැතිම උන් ටිකක් ඉන්න තැනක් කලා කිසිම ගැලපීමක් නැතුව. අනික ජෝන් කින්ග්ස් ලෑන්ඩින් වලට ඇවිත් සර්සි ක්නීල් කරන්න කියල බෑ කියල ඩැනීට දුන්න ටෝක කොහොමද? ඒව ඔක්කොම හිස් වචන කලා. උගේ කැරක්ටර් එකට ගැලපෙන්නෙම නෑ. අන්තිම ඌත් කනපතේ රෙන පාහරයෙක් කලා. මෙලෝම වැඩක් නෑ කැරක්ටර් බිල්ඩ් එක නම්.. ජොෆ්‍රි නම්බුයි උන්ට වඩා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    සිරාවටම නෝර්ත් කියන්නෙ කෙලෙහි ගුනයක් නැතිම උන් ටිකක් ඉන්න තැනක් කලා කිසිම ගැලපීමක් නැතුව. අනික ජෝන් කින්ග්ස් ලෑන්ඩින් වලට ඇවිත් සර්සි ක්නීල් කරන්න කියල බෑ කියල ඩැනීට දුන්න ටෝක කොහොමද? ඒව ඔක්කොම හිස් වචන කලා. උගේ කැරක්ටර් එකට ගැලපෙන්නෙම නෑ. අන්තිම ඌත් කනපතේ රෙන පාහරයෙක් කලා. මෙලෝම වැඩක් නෑ කැරක්ටර් බිල්ඩ් එක නම්.. ජොෆ්‍රි නම්බුයි උන්ට වඩා.
    ඉතින් මචන් ඩැනී අහිංසක මිනිස්සුන්ව මරපු එකටනෙ ජෝන්ට තරහ ගියේ. ජෝන් කවදාක්වත් කිව්වෙ නෑනේ කින්ග්ස් ලෑන්ඩින් වලට ඇටෑක් නොකර ඉමු කියලා. බෙල් එක ගැහුවට පස්සෙ කෙලින්ම ගිහින් සර්සි ඉන්න තැනට ඇටෑක් කරා නම් අහිංසක මිනිස්සු මැරෙන්නෙ නෑ. ඩැනීට නම් ඒ වෙලාවෙ පිස්සුවක් තිබ්බෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    බ්‍රැන් රජවුනාට පස්සෙ ඇඳුම. costume designer අන්තිමයි :( හෙන අමුතු ඇඳුමක් අන්දල තියෙන්නෙ :sorry: පලවෙනි සීසන් එකේ වත් මෙච්චර අවුල් නෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    oya huthjthawal kiywanna epa bn
    patta upset
    mula indan ageta aapu eka anthimeta kelawalama damma.

    :lol: :sorry:

    එතකොට daneris එක්ක ඇඳ උඩ ජිල් බෝල ගැහුවද? :growl:

    බැන්දද ? ලමයි හැදුවද ? කෝ කිසිම තැනක රජ වුනාද ?
    vow එකේ තියෙන එකක්වත් කලේ නෑ :)
    samwell tarly kings landing වල arch maester වුන එක තමා අවුල. ඌත් උගෙ ජීවිතේම nights watch එකට පුද කලා. ඌත් හරි නං උතුරුට යන්න ඕනෙ :yes:

    සිරාවටම නෝර්ත් කියන්නෙ කෙලෙහි ගුනයක් නැතිම උන් ටිකක් ඉන්න තැනක් කලා කිසිම ගැලපීමක් නැතුව. අනික ජෝන් කින්ග්ස් ලෑන්ඩින් වලට ඇවිත් සර්සි ක්නීල් කරන්න කියල බෑ කියල ඩැනීට දුන්න ටෝක කොහොමද? ඒව ඔක්කොම හිස් වචන කලා. උගේ කැරක්ටර් එකට ගැලපෙන්නෙම නෑ. අන්තිම ඌත් කනපතේ රෙන පාහරයෙක් කලා. මෙලෝම වැඩක් නෑ කැරක්ටර් බිල්ඩ් එක නම්.. ජොෆ්‍රි නම්බුයි උන්ට වඩා.

    northerners are different කියල සීරියස් එකේ කී පොලක කියනවද බං :baffled:
    robb ව හම්බවෙන්න ආව වෙලෙත් රොබ්ගෙ වෘකය ඇඟිලි කඩල ගන්නකං උගෙ යටත් රජෙක් විදිහට ඉඳපු කාස්ටාක්ල ඌව ගනං ගත්තෙ නෑ :yes: northerners are different :yes:
    ඔය කන පතේ රෙන පාහර කතාවම තමා කලිං kingslayer ටත් කිව්වෙ. දැන් තේරෙනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට වෙලා තියෙන්නේ බලන්න ගත්ත එකක් නතර කරන්න බෑ.
    එක නිසා ඉතින් ඔක්කොම ආපුවම බලනවා :sorry:

    ඒ වෙලාවෙට වෙන සිරිස් එකක් බලපං
    කොහොමහරි අතහෑරපන්

    එකම දේ රිපීට් කරනවා... මමත් මුලින් බැලුවා දැන්නම් පෙන්නන්න බෑ.... :dull:

    :yes::yes::yes:
    මැරෙන එවුන්ට පන එන ඒක තමා පේන්නම බැරි

    මැරුණ dothraki ල ආපහු නැගිට්ටා... චරිත වල තියෙන පවර්ස් එකක්වත් හරියට කතාවට යොදා ගත්තේ නෑ.. (ආර්යා ගේ මුණ වෙනස් කරන එක වගේ) ගල් ටොන් ගානකට යට වෙච්ච ලැනිස්ටර්ස් ලා චප්ප වෙලා නෑ.... cliche විදිහට ජෙඉයිමි ගේ අත උඩින් මතු වෙලා පෙන්නනවා... ඔක්කොම මැරුණ තැනක හිටිය ආර්යා ජිවතුන් අතර... චරිත වල ගොඩ නැගීම සම්පුර්ණයෙන් අමතක කරලා... ඔක්කොම අරන් බැලුවොත් CW කතාවක් වගේ තමයි අන්තිම එපිසෝඩ් ටික...

    :eek::eek::eek:
    ඔව් ඉතින් CW හැදුවනම් ඔයිට වඩා අන්ත වෙන්න තිබ්බා

    Arrow mul season 2 maru..Dan inna seramalla heroes la neda :rofl::rofl: Hena gon

    :yes::lol:
    ඔව් බන් හැම එකාටම පවර්ස් එන්න පටන්ගන්නවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png

    බ්‍රැන් රජවුනාට පස්සෙ ඇඳුම. costume designer අන්තිමයි :( හෙන අමුතු ඇඳුමක් අන්දල තියෙන්නෙ :sorry: පලවෙනි සීසන් එකේ වත් මෙච්චර අවුල් නෑ :no:

    මටනම් තියෙන ලොකුම අවුල උගේ කොන්ඩේ පිරිල්ල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනම් තියෙන ලොකුම අවුල උගේ කොන්ඩේ පිරිල්ල

    කොණ්ඩෙ නං ලොකු අවුලක් නෑ බං. මේ ඇඳුම සන්සට වගේ ගැලපෙන්නෙ :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොණ්ඩෙ නං ලොකු අවුලක් නෑ බං. මේ ඇඳුම සන්සට වගේ ගැලපෙන්නෙ :sorry:

    ජෝන් තමයි කට්ටියගේ කකුල්වලට මේකප් දාලා තියෙන්නේ :P

    GDGV0Xh.png
     
    • Like
    Reactions: Pessimist