Pemiso ibada gahuwe patta timing
Elama paharak
Mama 3,4 times try kara wassa welawet bari una
Sunset nam tiyenawa aragena
ලස්සන නිසා දැම්ම ඔයාලට බලන්න 
මං ගහපු එකක් නෙමේ බං. reddit එකේ තිබ්බලස්සන නිසා දැම්ම ඔයාලට බලන්න
![]()
නැග්ග ....![]()


earthporn කියල subreddit එකකුත් තියෙනව
earth porn
abandoned porn
history porn![]()

earth porn subreddit eke nam sexual seen eke neme thiyenne...![]()
abandoned porn වල පාලු අතෑරල දාපු තැන් වල පොටෝ. history porn වල ඓතිහාසික අවස්ථාවන් වල පොටෝ. 
ඔය එකක්වත් sex ගැන නෙමේabandoned porn වල පාලු අතෑරල දාපු තැන් වල පොටෝ. history porn වල ඓතිහාසික අවස්ථාවන් වල පොටෝ.
![]()
