කොළඹ හෝන් විරෝධතාවයක්
බෝම්බ ප්‍රහාර සිද්ධි වලින් පසු කොළඹ දේශපාලනඥයින් ප්රභූන්ට පමණක් විශේෂ ආරක්ෂාව සැලසීමේ අවශ්‍යතාවයට නැවතත් 2009 ට පෙර යුද සමයේ මෙන්
කොළඹ දේශපාලනඥයින් ප්‍රභූන් ගමන් ගන්නා
ඇතැම් වේලාවන්හි පාරවල් වසා දැමීම නැවත අරඹා ඇති බව මේ වනවිට වාර්තාවේ.
අද (20) මෙවැනි අවස්ථා දෙකක් වාර්තාවූ අතර කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ සිදුවූ මාර්ග වසාදැමීමට එරෙහිව වාහනවල සිටි අය හෝන් ගසා විරෝධය දක්වා තිබුණි.
මේ සමග මුලින් පළවන්නේ එම අවස්ථාවේ වීඩියෝවකි. දෙවනුව කොල්ලුපිටියේ පාරවල් වැසූ අවස්ථාව දැක්වේ.