Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඒකත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි සන්සා ටිරියන්ව රහස කිව්වෙ ටිරියන් ගැන තියෙන විශ්වාසෙකට නෙවේ. සන්සට ඒ රහස රකින්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. සන්සා ඒ රහස සමාජගත කරන්න ටිරියන්ව යූස් කරා. සන්සා එක පැත්තකින් ටිරියන්ව විශ්වාස කරා, ඒ රහස රකීවි කියලා නෙවේ, රහස ලීක් කරන්න පුළුවන් එකම එකා ටිරියන් කියලා සන්සා විශ්වාස කරා. ලීක් කරලා ඩැනීට මොකක් හරි ඩැමේජ් එකක් කරන්න පුළුවන් එකම එකා ටිරියන් බව විශ්වාස කරා. ඩැනීත් ඔය කතාව ඩ්‍රැගන් ස්ටෝන් වලදි ටිරියන්ට කියනවා.

    සන්සා කියන්න මොන වගේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් හරි අවබෝධයක් තියෙනව නම් ටිරියන් සන්සව විශ්වාස කරන්නෙ නෑ. ඒත් මම හිතන්නෙ නෑ ටිරියන් සන්සා ගැන හොඳට දන්නවා කියලා. ඒ නිසයි මම සන්සව සජෙස්ට් කරන එක වෙන්න ඉඩ තිබ්බා කිව්වෙ. සන්සා ගැන හොඳටම තේරුම් ගත්තු කෙනෙක් හිටිය නම් ඒ ඩැනී විතරයි බන්. ඩැනී සන්සගේ මීටරේට පට්ට බයයි. සන්සා හිතන්නෙ තමන් ගැනයි උතුර ගැනයි විතරයි. ජෝන් ගැන උනත් එහෙම ලොකුවට හිතන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ජෝන්ව වෝල් එකට යැව්ව එක ටික කාලෙකට සීමා කරලා ආයිත් ඇවිල්ලා උතුරේ රජ වෙන්න කියලා සන්සා නිකමට වත් කිව්වෙ නෑනේ. ජෝන්ට එහෙම එන්න බැරි කමකුත් නෑනේ. ග්‍රේ වර්ම් ආයිත් මෙහෙට එන්නෙ නෑනේ ඕවා හොයන්න. බ්‍රෑන්ට ටික කාලෙකින් සමාව දෙන්නත් පුළුවන්කම තියෙනවා.

    නිවුස් එක පතුරුවන්න සන්සාට ඕනේ උනානම් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන් වේරිස් ට.
    එහෙනම් වේරිස් නැව් නගින්නත් කලින්ම නිවුස් එක අනිත් හවුසස් වලට යවනවා.
    මට හිතෙන විදියට සන්සා ටිරියන්ට කිව්වේ ටිරියන් මොලෙන් හිතලා සන්සාටත් වාසි වෙන විදියේ හොද තීරණයක් ගනියි කියලා හිතලා වෙන්න ඇති.

    ඔව් සන්සා දැන් එසේමෙසේ බඩ්ඩක් නෙමේ. :yes:

    මන් හිතන්නේ නෑ සන්සා කීයටවත් ජෝන්ට උතුරේ රජවෙන්න උදව් කරයි කියලා
    දැන් හොදටම දන්නවනේ ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා
    ජෝන් රජවුනාට පස්සේ ජෝන්ගේ ළමයි ටාගේරියන් පවුලට එකතු උනාම වින්ටර්ෆෙල් ටාගේරියන් පවුලට අයත් වෙනවා.

    ජෝන් උනත් කලකිරීමකින් හිටියේ dani මරපු එකට
    ඒ නිසා ජෝන් උනත් රජකමකට කැමති වෙයි කියලා හිතන්න අමාරුයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකෙ තියන අවුල අන්තිමට සාමයට ලැදි
    දැහැමිව රට පාලනය කරයි කියල හිතන්න පුලුවන් සෙට් එකකට බලය ලැබුන එක.
    ඕක තාත්වික නැහැ දේශපාලනයෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ.
    මෙච්චර කාලයක් කතාවෙ පෙන්නපු හරයට අන්තිම කොටස ගැලපෙන්නෙ නැහැ.
    අන්තිම කොටස සුරන්ගනා කතාවක් වගේ.

    Anthima tikath ubata therune na wage.

    Anthima council ekedi Bran the kiyanawane bran yaddi,

    You may ... mokakda reddak king ta kiyana eka.

    Passe Tyrion kiyanawa it will get better.. hari mokak hari.

    Passe King Bran kiyanawa I am sure it will kiyala. smile ekakuth ekka.

    Bran anika drogon wa hoyanawa. Me hithanawata wada kruura paalanayak.
    Bran eka ehema wenawa kiyala dannawa. karanna inne eka. Drogon ta warg wela rata palanaya karai minissu baya karala. :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිවුස් එක පතුරුවන්න සන්සාට ඕනේ උනානම් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන් වේරිස් ට.
    එහෙනම් වේරිස් නැව් නගින්නත් කලින්ම නිවුස් එක අනිත් හවුසස් වලට යවනවා.
    මට හිතෙන විදියට සන්සා ටිරියන්ට කිව්වේ ටිරියන් මොලෙන් හිතලා සන්සාටත් වාසි වෙන විදියේ හොද තීරණයක් ගනියි කියලා හිතලා වෙන්න ඇති.

    ඔව් සන්සා දැන් එසේමෙසේ බඩ්ඩක් නෙමේ. :yes:

    මන් හිතන්නේ නෑ සන්සා කීයටවත් ජෝන්ට උතුරේ රජවෙන්න උදව් කරයි කියලා
    දැන් හොදටම දන්නවනේ ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා
    ජෝන් රජවුනාට පස්සේ ජෝන්ගේ ළමයි ටාගේරියන් පවුලට එකතු උනාම වින්ටර්ෆෙල් ටාගේරියන් පවුලට අයත් වෙනවා.

    ජෝන් උනත් කලකිරීමකින් හිටියේ dani මරපු එකට
    ඒ නිසා ජෝන් උනත් රජකමකට කැමති වෙයි කියලා හිතන්න අමාරුයි.

    ඔව් බන්...සිරාවටම.

    :yes::yes::yes:

    :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145

    Meka thamai une :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේකට මෙහෙම රේටින් දෙන්නේ එකක් කතාව ඉවරයි.
    එතකොට කොහොමත් අවුල්නේ,අනික තමයි බලන උන් තියරි බලලා පිස්සු හැදිලා හිටියේ ජෝන් රජ වෙයි,
    නැත්නම් දෙන්නම එකතු වෙලා පාලනයක් ගෙනියයි කියලා,
    ඒවා සිනි බෝල කතා,අන්තිමේ දුන්නා කට්ටියට පිස්සු හැදෙන්නම.
    මටනම් කතාවේ රශ් ගතිය ඇරෙන්න ගොඩක් අවුලක් නෑ.
    ඉවර වෙනවා කියලා දන්නා නිසා බලන උන් පිස්සු නැටුවා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Anthima tikath ubata therune na wage.

    Anthima council ekedi Bran the kiyanawane bran yaddi,

    You may ... mokakda reddak king ta kiyana eka.

    Passe Tyrion kiyanawa it will get better.. hari mokak hari.

    Passe King Bran kiyanawa I am sure it will kiyala. smile ekakuth ekka.

    Bran anika drogon wa hoyanawa. Me hithanawata wada kruura paalanayak.
    Bran eka ehema wenawa kiyala dannawa. karanna inne eka. Drogon ta warg wela rata palanaya karai minissu baya karala. :lol:

    bran ගෙ අතීතෙ බැලුවම නම් එහෙම හිතන්න අමාරුයි.තව ඌ three eyed raven නෙ ඌව පෙන්නන්නෙ හැම දේම දන්න නිසා wise ඩයල් එකක් කියලනෙ.

    හැබැයි වෙන්නත් පුලූවන් ඌ කියන්නෙත් මහ කුප්ප කතා tyrion ඇහුවම රජ කම බාරගන්නවද කියල, මම මෙතෙන්ට ආවෙ මොකටද කියලද හිතන්නෙ ඇහුවෙ.
    මොනවඋනත් මුලූ series එකම ගත්තම අවසාන කොටස ගැලපෙන් නෑ වගේ.

    මට හිතුනෙ සමාජෙට ආදර්ශයක් දෙන්න වගේ මෝඩ ආතල් එකක් අරන් කියල ඔක්කොම පරම්පරාවෙන් ආපු රජවරු අයින් කරල අලුත් සෙට් එකකට දුන්න වගේ.
    අර පයිය නැති පකයට ඔක්කොම නැවිල නෙ ඔය තිරනෙ ගත්තෙ. තාත්වික නෑ ජෝන් ඉන්නවනෙ ඌ තමයි රජ වෙන්න ඕන.ඌට dany ව මරන්නත් අයිතිය තියනව ඌනෙ රජ කමට උරුමකම තියෙන්නෙ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    kohomath ehema wenna epai bn ithin :D ඩැනී අන්තිම මොහොතේ මැරිලා ස්ටාක්ලා ටික ඉතුරු වෙලා ඒ අය සතුටින් ජීවත් වෙයි දිග කාලයක්

    ලොකුවට ෆැන් තියරි නොබැලුවට මාත් තක්කෙටම අනාවැකියක් කියලනෙ බලන් ගියාම :rolleyes:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    නිවුස් එක පතුරුවන්න සන්සාට ඕනේ උනානම් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන් වේරිස් ට.
    එහෙනම් වේරිස් නැව් නගින්නත් කලින්ම නිවුස් එක අනිත් හවුසස් වලට යවනවා.
    මට හිතෙන විදියට සන්සා ටිරියන්ට කිව්වේ ටිරියන් මොලෙන් හිතලා සන්සාටත් වාසි වෙන විදියේ හොද තීරණයක් ගනියි කියලා හිතලා වෙන්න ඇති.

    ඔව් සන්සා දැන් එසේමෙසේ බඩ්ඩක් නෙමේ. :yes:

    මන් හිතන්නේ නෑ සන්සා කීයටවත් ජෝන්ට උතුරේ රජවෙන්න උදව් කරයි කියලා
    දැන් හොදටම දන්නවනේ ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා
    ජෝන් රජවුනාට පස්සේ ජෝන්ගේ ළමයි ටාගේරියන් පවුලට එකතු උනාම වින්ටර්ෆෙල් ටාගේරියන් පවුලට අයත් වෙනවා.

    ජෝන් උනත් කලකිරීමකින් හිටියේ dani මරපු එකට
    ඒ නිසා ජෝන් උනත් රජකමකට කැමති වෙයි කියලා හිතන්න අමාරුයි.

    සනසා කෙලින්ම වේරිස් ට කියන්න බැහැ වේරිස් ව විස්වාස කරන්න පුලුවන්ද බැරිද සනසා දන්නේ නැහැ මට මතක විදියට dany හරි වේරිස් හරි ටිරියන්ට කියනවා ,සනසා ටිරියන්ට විස්තරේ කිව්වේ ටිරියන් වේරිස් ට අනිවාර්යෙන් මේ රහස කියනවා දන්න නිසා කියලා
     
    • Like
    Reactions: Captain Underpants

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    ජෝන් ඩැනීව මරන්නෙ ඩැනී කරපු දේටත් වඩා සන්සයි ආර්යයි ගැන හිතලා. ඩැනී හිටියොත් ඒ දෙන්නට අනිවා ශොට් එක හම්බෙනවා. ජෝන්ගෙයි ටිරියන්ගෙයි කතාවේ අවසානෙ ජෝන් යන්න යද්දි ටිරියන් අහන්නෙ නංගිලා ගැන. ඒ හින්දයි ඌ අරකිව මරන්නෙ නැතුව ටිරියන් කියපු පලියට නෙමෙයි.

    කතාවේ ලොකු අවුලක් නෑ තව එපි දෙක්ක්වත් තිබ්බනම් හරි.. එකම දේ ජෝන් ටාගේරියන් කියලා බිල්ඩ් අප් කරපු එකේ කිසි තේරුමක් නැති එක.
    මොකද ඔක්කොම සීන් පටන් ගන්නෙ ලියානගෙයි රේගාර්ගෙයි සීන් එකට රොබට් ගේම ඉල්ලලා යුද්දෙ පටන් ගත්තට පස්සෙ. කී කැ‍රැක්ටර් එක උනේ ජෝන්. ඌව ටාගේරියන් කරලා හයි එක්ස්පෙක්ටේශන් දීලා අවසානෙ පජා කරලා දැම්මා කිසි තේරුමක් නැතුව. ඌට රජකම ඕනෙ නෑ අඩුම තරමෙ බාස්ටඩ් කෙනෙක් නෙමෙයි කියලවත් රෙකොග්නිශන් එකක් දීලා ඉවර කරානම් වටිනවා.

    කොහොමත් ගොට් වලින් අන් එක්ස්පෙක්ටඩ් දෙයක් නෙ හැමතිස්සෙම උනේ. මොකද අවසානේ ජෝන් හරි ඩැනේරිස් හරි රජවෙනකම්ද අපි බලන් හිටියේ. ඉතින් ඒක ඒ විදිහට උනා. කට්ටිය හිතාගෙන හිටපු තමන්ගෙ තියරීස් වැරදුන හින්දයි ගොඩක් කට්ටියට අවුල් ගිහින් තියෙන්නෙ. නයිට් කින්ග්ව ආර්යා මැරුවා කියලා ගොඩක් උන් හැමිනෙන්න හදනවා එහෙනම් මොකටද බං ආර්යා ෆේස්ස් ලස් වුනේ. මොකටද අච්චර කට්ටක් කෑවේ.

    කතාවේ හෝල්ස් ගොඩක් ඉතුරු කරලා තමා ඉවර උනේ. ඒවට තමන්ගෙම තියරියක් ඇප්ලයි කරගත්තම ඉවරයි.

    අවසානෙ කොහොමහරි සාදාරණයක් උනේ ගෝස්ට්ට විතරයි කනක් කැඩිලා හරි.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    අන්තිමේ හැමෝම බැන්න කින්ග්ස්ලේයර් ජාතික වීරයෙක් උනා හිස්ට්‍රි එකටත් බලපු උන්ටත්. :P:P ටිරියන් කියලා යූසර් නේම් එක දාගන්නෙ නැතුව ජේමි කියලා දාගන්න තිබ්බෙ :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ජෝන් ඩැනීව මරන්නෙ ඩැනී කරපු දේටත් වඩා සන්සයි ආර්යයි ගැන හිතලා. ඩැනී හිටියොත් ඒ දෙන්නට අනිවා ශොට් එක හම්බෙනවා. ජෝන්ගෙයි ටිරියන්ගෙයි කතාවේ අවසානෙ ජෝන් යන්න යද්දි ටිරියන් අහන්නෙ නංගිලා ගැන. ඒ හින්දයි ඌ අරකිව මරන්නෙ නැතුව ටිරියන් කියපු පලියට නෙමෙයි.

    කතාවේ ලොකු අවුලක් නෑ තව එපි දෙක්ක්වත් තිබ්බනම් හරි.. එකම දේ ජෝන් ටාගේරියන් කියලා බිල්ඩ් අප් කරපු එකේ කිසි තේරුමක් නැති එක.
    මොකද ඔක්කොම සීන් පටන් ගන්නෙ ලියානගෙයි රේගාර්ගෙයි සීන් එකට රොබට් ගේම ඉල්ලලා යුද්දෙ පටන් ගත්තට පස්සෙ. කී කැ‍රැක්ටර් එක උනේ ජෝන්. ඌව ටාගේරියන් කරලා හයි එක්ස්පෙක්ටේශන් දීලා අවසානෙ පජා කරලා දැම්මා කිසි තේරුමක් නැතුව. ඌට රජකම ඕනෙ නෑ අඩුම තරමෙ බාස්ටඩ් කෙනෙක් නෙමෙයි කියලවත් රෙකොග්නිශන් එකක් දීලා ඉවර කරානම් වටිනවා.

    කොහොමත් ගොට් වලින් අන් එක්ස්පෙක්ටඩ් දෙයක් නෙ හැමතිස්සෙම උනේ. මොකද අවසානේ ජෝන් හරි ඩැනේරිස් හරි රජවෙනකම්ද අපි බලන් හිටියේ. ඉතින් ඒක ඒ විදිහට උනා. කට්ටිය හිතාගෙන හිටපු තමන්ගෙ තියරීස් වැරදුන හින්දයි ගොඩක් කට්ටියට අවුල් ගිහින් තියෙන්නෙ. නයිට් කින්ග්ව ආර්යා මැරුවා කියලා ගොඩක් උන් හැමිනෙන්න හදනවා එහෙනම් මොකටද බං ආර්යා ෆේස්ස් ලස් වුනේ. මොකටද අච්චර කට්ටක් කෑවේ.

    කතාවේ හෝල්ස් ගොඩක් ඉතුරු කරලා තමා ඉවර උනේ. ඒවට තමන්ගෙම තියරියක් ඇප්ලයි කරගත්තම ඉවරයි.

    අවසානෙ කොහොමහරි සාදාරණයක් උනේ ගෝස්ට්ට විතරයි කනක් කැඩිලා හරි.
    :yes::yes:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ

    සහතික ඇත්ත මචන්.. Ghost ටයි Bronn ටයි විතරයි... ඉතුරු ඔක්කොම උන්ට නන්නත්තාර වෙලා ගියා බලපු අපි අනාථ වෙලා ගියා. හැබැයි GOT 2ක් ආවේ නැත්තම් හොඳයි කියලත් හිතෙනවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට මතකද බ්‍රෑන් ටිරියන්ට කියනවා ඌගේ වීල් චෙයාර් එක අවුරුදු 120කටද කොහෙ කලින් හිටපු ටාගේරියන් ක්‍රිපල් කෙනෙක් පාවිච්චි කරපු එකක් වගේ කියලා.

    බ්‍රෑන්ට පුළුවන් රාජ්‍ය පාලනයට අතීතෙන් ඉක්ස්පීරියන්ස් අරගන්න. වටේට හොඳ පොරවල් ටිකක් සෙට් වෙලා ඉන්න නිසා අමාරුවක් වෙන එකකුත් නෑ. බ්‍රෑන් ක්‍රිපල් උනාට ඌ කොන්ද පන නැති චරිතයක් නෙවේ. කින්ග් වෙලා විනාඩියක් යන්නත් කලින් ඌ අන්සලිඩ් ඩොත්‍රාකී ආමී දෙකටම කමාන්ඩ් කරන එකෙක්ට අභියෝග කරා. වචනයක් දෙකක් එහාට මෙහාට උනා නම් තවත් වලියක්. කොන්ද පන නැති චරිතෙකට එහෙම කතා කරන්න බෑ. ඌ බය නෑ. ඌ කතා කරනවා. බය නැතුව වැඩත් කරයි. බය එකෙක් නම්, නයිට් කින්ග්ට අර විදිහට මුහුන දෙන්නෙ නෑ. වැදගත්ම දේ තමයි ග්‍රේ වර්ම්ටත් එකඟ වෙන්න පුළුවන්, ජෝන්ගෙ බෙල්ලත් බේරගන්න පුළුවන් දඩුවමක් ජෝන්ට දෙන්න බ්‍රෑන්ට පුළුවන් උනා.

    ඔව් මතකයි :yes:

    උබ කියන එක හරි bran මුළු ඉතිහාසයම හොදින්ම දන්නා එකම පුද්ගලයා
    ඒ වගේම අනාගතය ගැනත් ඉගි ලැබෙනවා
    ඒ අතින් bran විශේෂ චරිතයක්. සුපර් හීරෝ කෙනෙක්.

    හැබැයි මිනිස්සු රජෙක් කියලා බලාපොරොත්තු වෙන්නේ හැඩිදැඩි, ළමයි හදන්න පුලුවන් මිනිහෙක්ව.

    තව දෙයක් තමයි. කින්ස් ලැන්ඩ් වල අහිංසක මිනිස්සු ගොඩක් dani අතින් මැරෙනවා කියලා bran
    කලින්ම දැනගෙන ඉදලත් තමන්ට අවසානේ රජකම ලැබෙන නිසා සද්ද නැතිව හිටියා කියන එක රටේ මිනිස්සු කොහොම භාරගනිවිද කියන ගැටලුව

    ඔය දුකට කරන වැඩ බන්. අපිටත් දුකක් නැතුව නෙවේ. ප්‍රශ්ණ නැතුව නෙවේ. ඒත් කතාව ගැන වෙනත් වෙනත් පැති වලිනුත් හිතන නිසයි තියෙන හැම ජීමේල් එහෙකින්ම ලොග් වෙලා වන් ස්ටාර් දීලා රේටි නොකරන්නෙ. මට නම් එපිසෝඩ් තුන බලනකොටම තේරුනා මුන් අපි හිතන ජාතියෙ එන්ඩින්ග් එකක් නම් ලොවෙත් දෙන්නෙ නෑ කියලා. උන් කරෙත් ඒක තමයි. අන්එක්ස්පෙක්ටඩ් එන්ඩින්ග් එකක් දුන්නෙ. ඉන්සෙස්ට් එක දිගටම කරගෙන යන්න ඩැනී නිවුන් පැටව් දෙන්නෙක් ගහලා, ජෝන් කින්ග් වෙලා පාලනය ගෙනියයි කියලා හිතන එක හැමෝටම හිතන්න පුළුවන් දෙයක්නෙ බන්.

    මන් 1ක් vote කලේ ජෝන් රජනොවුන නිසා නෙමේ.
    මටත් ඕන වුනේ අපිව පුදුම කරවන අවසානයක්.

    නමුත් සීසන් 8 එකෙ මුල ඉදලම කතාව අප්සෙට් වුනා
    සිදුවීම් ෆාස්ට් වැඩියි.
    කතාව පුරාවටම තිබ්බ ලොකුම යුද්ධ දෙක එක ලග වැටුනා.
    හැමෝම භයවෙලා හිටපු වයිට්වොකර් එක රැයකින් විනාස වුනා.
    තනි මකරෙක් ගිහින් පැය කීපයක් ඇතුලත මුළු කින්ස් ලැන්ඩ්න් ම ගිනි තියලා සර්සිව ගල් ගොඩකට යටකලා.
    ජෝන් ටාගේරියන් කෙනෙක් කියන එක අන්තිමට කිසිම පලක් නැතිව ගියා

    අනෙක් ෆිල්ම්, නාට්ටිවල වගේ මේකත් යහපාලනයකින් අවසන් වෙයි කියලා මන් හිතුවේ නෑ.
    GOT එකෙන් සුන්දර අවසානයක් මන් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ.

    ජෝන් ඇතුළු ස්ටාක් පවුලේ 4දෙනාම ඉහලම තැන්වලට ගිය එකටත් මන් කැමති නෑ.

    1ක් නැතුව 4ක් විතර දෙන්න තිබ්බා. නමුත් ඒ වෙලාවේ ආපු කේන්තිමට 1ක් ම ගහලා දැම්මා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජෝන් ඩැනීව මරන්නෙ ඩැනී කරපු දේටත් වඩා සන්සයි ආර්යයි ගැන හිතලා. ඩැනී හිටියොත් ඒ දෙන්නට අනිවා ශොට් එක හම්බෙනවා. ජෝන්ගෙයි ටිරියන්ගෙයි කතාවේ අවසානෙ ජෝන් යන්න යද්දි ටිරියන් අහන්නෙ නංගිලා ගැන. ඒ හින්දයි ඌ අරකිව මරන්නෙ නැතුව ටිරියන් කියපු පලියට නෙමෙයි.

    කතාවේ ලොකු අවුලක් නෑ තව එපි දෙක්ක්වත් තිබ්බනම් හරි.. එකම දේ ජෝන් ටාගේරියන් කියලා බිල්ඩ් අප් කරපු එකේ කිසි තේරුමක් නැති එක.
    මොකද ඔක්කොම සීන් පටන් ගන්නෙ ලියානගෙයි රේගාර්ගෙයි සීන් එකට රොබට් ගේම ඉල්ලලා යුද්දෙ පටන් ගත්තට පස්සෙ. කී කැ‍රැක්ටර් එක උනේ ජෝන්. ඌව ටාගේරියන් කරලා හයි එක්ස්පෙක්ටේශන් දීලා අවසානෙ පජා කරලා දැම්මා කිසි තේරුමක් නැතුව. ඌට රජකම ඕනෙ නෑ අඩුම තරමෙ බාස්ටඩ් කෙනෙක් නෙමෙයි කියලවත් රෙකොග්නිශන් එකක් දීලා ඉවර කරානම් වටිනවා.

    කොහොමත් ගොට් වලින් අන් එක්ස්පෙක්ටඩ් දෙයක් නෙ හැමතිස්සෙම උනේ. මොකද අවසානේ ජෝන් හරි ඩැනේරිස් හරි රජවෙනකම්ද අපි බලන් හිටියේ. ඉතින් ඒක ඒ විදිහට උනා. කට්ටිය හිතාගෙන හිටපු තමන්ගෙ තියරීස් වැරදුන හින්දයි ගොඩක් කට්ටියට අවුල් ගිහින් තියෙන්නෙ. නයිට් කින්ග්ව ආර්යා මැරුවා කියලා ගොඩක් උන් හැමිනෙන්න හදනවා එහෙනම් මොකටද බං ආර්යා ෆේස්ස් ලස් වුනේ. මොකටද අච්චර කට්ටක් කෑවේ.

    කතාවේ හෝල්ස් ගොඩක් ඉතුරු කරලා තමා ඉවර උනේ. ඒවට තමන්ගෙම තියරියක් ඇප්ලයි කරගත්තම ඉවරයි.

    අවසානෙ කොහොමහරි සාදාරණයක් උනේ ගෝස්ට්ට විතරයි කනක් කැඩිලා හරි.

    ඔහොම කියලා හරි ඔයා සතුටෙන් ඉන්නකො ටිරියන් මහත්තයො :P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මතකයි :yes:

    උබ කියන එක හරි bran මුළු ඉතිහාසයම හොදින්ම දන්නා එකම පුද්ගලයා
    ඒ වගේම අනාගතය ගැනත් ඉගි ලැබෙනවා
    ඒ අතින් bran විශේෂ චරිතයක්. සුපර් හීරෝ කෙනෙක්.

    හැබැයි මිනිස්සු රජෙක් කියලා බලාපොරොත්තු වෙන්නේ හැඩිදැඩි, ළමයි හදන්න පුලුවන් මිනිහෙක්ව.

    තව දෙයක් තමයි. කින්ස් ලැන්ඩ් වල අහිංසක මිනිස්සු ගොඩක් dani අතින් මැරෙනවා කියලා bran
    කලින්ම දැනගෙන ඉදලත් තමන්ට අවසානේ රජකම ලැබෙන නිසා සද්ද නැතිව හිටියා කියන එක රටේ මිනිස්සු කොහොම භාරගනිවිද කියන ගැටලුව

    මන් 1ක් vote කලේ ජෝන් රජනොවුන නිසා නෙමේ.
    මටත් ඕන වුනේ අපිව පුදුම කරවන අවසානයක්.

    නමුත් සීසන් 8 එකෙ මුල ඉදලම කතාව අප්සෙට් වුනා
    සිදුවීම් ෆාස්ට් වැඩියි.
    කතාව පුරාවටම තිබ්බ ලොකුම යුද්ධ දෙක එක ලග වැටුනා.
    හැමෝම භයවෙලා හිටපු වයිට්වොකර් එක රැයකින් විනාස වුනා.
    තනි මකරෙක් ගිහින් පැය කීපයක් ඇතුලත මුළු කින්ස් ලැන්ඩ්න් ම ගිනි තියලා සර්සිව ගල් ගොඩකට යටකලා.
    ජෝන් ටාගේරියන් කෙනෙක් කියන එක අන්තිමට කිසිම පලක් නැතිව ගියා

    අනෙක් ෆිල්ම්, නාට්ටිවල වගේ මේකත් යහපාලනයකින් අවසන් වෙයි කියලා මන් හිතුවේ නෑ.
    GOT එකෙන් සුන්දර අවසානයක් මන් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ.

    ජෝන් ඇතුළු ස්ටාක් පවුලේ 4දෙනාම ඉහලම තැන්වලට ගිය එකටත් මන් කැමති නෑ.

    1ක් නැතුව 4ක් විතර දෙන්න තිබ්බා. නමුත් ඒ වෙලාවේ ආපු කේන්තිමට 1ක් ම ගහලා දැම්මා.

    හරි ඉතින් මේක අපි හැමොම පුදුම කල අවසානයක් තමා.....:rolleyes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    මේකට මෙහෙම රේටින් දෙන්නේ එකක් කතාව ඉවරයි.
    එතකොට කොහොමත් අවුල්නේ,අනික තමයි බලන උන් තියරි බලලා පිස්සු හැදිලා හිටියේ ජෝන් රජ වෙයි,
    නැත්නම් දෙන්නම එකතු වෙලා පාලනයක් ගෙනියයි කියලා,
    ඒවා සිනි බෝල කතා,අන්තිමේ දුන්නා කට්ටියට පිස්සු හැදෙන්නම.
    මටනම් කතාවේ රශ් ගතිය ඇරෙන්න ගොඩක් අවුලක් නෑ.
    ඉවර වෙනවා කියලා දන්නා නිසා බලන උන් පිස්සු නැටුවා.

    මේක තමා ලොකුම හේතුව :yes::yes:

    ඔව් මතකයි :yes:

    උබ කියන එක හරි bran මුළු ඉතිහාසයම හොදින්ම දන්නා එකම පුද්ගලයා
    ඒ වගේම අනාගතය ගැනත් ඉගි ලැබෙනවා..........]

    උබට හිතෙන් නැද්ද ඕක කොහොම ඉවර උනත් ක්‍රියේටර්ස්ලා බැනුම් අහයි කියලා. ලෝකෙම මිනිස්සු ඕකෙ එන්ඩින් එක ගැන හයි එක්ස්පෙක්ටේශන් තියාගෙන හිටියේ. ඉතින් කොහොම ඉවර උනත් බාගෙකට බාගයක් ඕකට අකමැති වෙනවා.

    ඔහොම කියලා හරි ඔයා සතුටෙන් ඉන්නකො ටිරියන් මහත්තයො :P:P:P

    ජේමී කියලා දාගත්තනම් අද මීට වඩා නම්බුයි :P
     
    • Like
    Reactions: Sara531

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි ඉතින් මේක අපි හැමොම පුදුම කල අවසානයක් තමා.....:rolleyes:

    පුදුම වුනා මදි :dull:

    උබට හිතෙන් නැද්ද ඕක කොහොම ඉවර උනත් ක්‍රියේටර්ස්ලා බැනුම් අහයි කියලා. ලෝකෙම මිනිස්සු ඕකෙ එන්ඩින් එක ගැන හයි එක්ස්පෙක්ටේශන් තියාගෙන හිටියේ. ඉතින් කොහොම ඉවර උනත් බාගෙකට බාගයක් ඕකට අකමැති වෙනවා.

    සුන්දර අවසානයක් නොතිබුනානම් මිනිස්සු බනින්නේ නැතිව ඉදි
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    S06 X E5 එකේ ඉදලම bran ගැහුවේ ගේමක්. ඌමයි ගිහින් මාර්ක් උනේ. ඒක නිසාම තමා පරණ 3 eye රේවෙන් කාරය මලේ. ඕකම තමා ගිහින් ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා හොයාගත්තෙ. Sam දැනගත්ත තමා. එත් උගේ කට වාහන ඒක මහා දෙයක් නෙවේනේ. අනික ඕකම තමා Samට ගිහින් කියන්න කිව්වේ ජෝන්ට. ඕකම තමා ආර්යට පිහිය දුන්නේ. NK අවා කියලා ඌට පොඩ්ඩක්වත් බයක් තිබ්බේ නැ. මොකද ඌ දන්නවා ආර්ය ඌට ගේම දෙනවා කියල. lord of winterfell කමත් එපා කිව්වේ ඕකට තම ඕක.
    හරියට බැලුවොත් bran තම ජෙහාන්. ජෝන් කියන්නේ අහිංසකයෙක්. හරියට බැලුවොත් ඌ තමා ප්‍රියන්ත මහාඋල්පතගම.
    ඌව wall එකට යැව්වේ ඌ තමා branට (රජකමට) ඉන්න ලොකුම threat එක.