කටුවපිටිය මළගමේ පාංශකූල කතාව
මේක දිවයින පත්තරේ ගිය ආටිකල් එකක්. කටුවපිටිය ගමේ ප්‍රහාරයට ලක්වෙච්ච මිනිස්සුන්ගේ ඉවසීම සහ ඒ මිනිස්සුන්ගේ විරෝධය දක්වන ක්‍රමය කියවලා බලන්න. මේ ප්‍රහාරයට විරෝධය දක්වන්න, හොදම ක්‍රමය මේ මිනිස්සු පාවිච්චි කරනවා
‘‘කටුවපිටිය කියන්නේ විවිධ ජනතාව සාමකාමීව ජීවත් වෙච්ච ගමක්. ඒත් පහුගිය පාස්කු ඉරිදා ඒ සාමකාමී බව පුපුරා ගියා. දැන් නැවත ඒ සාමය ඇති කරන්න බෑ. සිංහල මිනිස්සු හැර වෙන ජාතිකයන් අපිට විශ්වාස නෑ. කටුවපිටියේ ජීවත් වෙන මුස්ලිම් පවුල් සමඟ සුහදව කතා කරලා ගමෙන් පිට වෙන්න මාස දෙකක් කල් දුන්නා. එතැනින් එහාට ඒ අයත් එක්කත් සාද කතා නෑ. දැන් අපේ ගමේ කිසිම කෙනෙක් මුස්ලිම් කඬේකින් වතුර උගුරක්වත් බොන්න යන්නෙ නෑ. ඒ අය මුලිච්චි වෙන්නවත් අපි කැමති නෑ. ඒ අය දකින සෑම මොහොතකම හිතේ ඇඳෙන්නේ අපේ පල්ලිය පුපුරා ගිය හැටි. ඇහෙන්නෙ මිනිස්සු විලාප දුන්නු මර හඬ. මරණීය වේදනාවේ කෙඳිරිය. ඒ මොහොත මතක් වෙනකොටත් ඇඟ පුරා හිරිගඩු පිපෙනවා...’’
‘‘ඊයෙත් ගමේ අය අපේ ගෙදරට එකතු වෙලා වෙච්ච ව්‍යසනයත් සමඟ ඉදිරියේදී මොනවද කරන්නේ කියලා සාකච්ඡුා කළා. ගමේ අය එකසිය පනහක් විතර එකතු වුණා. ඒ්ක කල්ලි ගැසීමක්වත්, සංවිධානගතවීමක්වත් නෙමෙයි. ගමේ අපේ එකමුතුවක් විතරයි. අපේ එකමුතුවේ ප්‍රධාන පරමාර්ථය සාමකාමීව මුස්ලිම් මිනිස්සු ප්‍රතික්ෂේප කිරීමයි. කිසිම හේතුවක් නිසා මුස්ලිම් මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් ඇති කර ගන්න බෑ. කටුවපිටියේ ගමේ කිසිම නිවසක් මුස්ලිම් මිනිස්සුන්ට කුලියට දීම තහනම්. ඉඩම් විකිණීම තහනම්. ගමේ මිනිස්සුන්ට මුස්ලිම් කඬේකින් බඩු මුට්ටු ගැනීම තහනම්. ගමේ සියලූදෙනා ඒ කොන්දේසිවලට එකඟ වුණා. අපි එහෙම කරන්නේ බයේ නෙමෙයි. අපේ ගමේ ඉන්නේ හොඳ ජවසම්පන්න බුද්ධිමත් මිනිස්සු. එක, එකාට බයේ හැංගෙන මිනිස්සු නෑ. අදටත් අපි සාමකාමී පිළිවෙතක් අනුගමනය කරන්නේ කාදිනල් උන්වහන්සේගේ වචනෙට ගරු කරලා. වෛරයෙන්, වෛරය සංසිඳෙන්නෙ නැති නිසා. අපේ ඉවසීම මිය ගිය ඥාතීන්ගේ ආත්මවලටත් ශාන්තියක් වෙන නිසා. එදා ඒ අහිංසකයන් මැරිලා වැටුණේ කුරුරි විදිහට. තිරිසන් සත්තු ගානට. මතක් වෙනකොටත් හදවත හිර වෙනවා. මේ මල්ලිගේ දරුවො තුන්දෙනයි, බිරිඳයි හතරදෙනාම නැති වුණා. දරුවො නැති වෙලා තියෙන්නෙ මේ මල්ලිගේ උකුල උඩ. ඒ දුක කොහොම දරාගන්න ද මහත්තයො. මේ මල්ලිගේ හිතේ හයියට ඉන්නවා මිසක්, නැති නම් මෙලහකටත් මැරිලා...’’
මුලු ආටිකල් එකම කියවන්න ඕනේ නම් මෙන්න ලින්ක් එක
http://divaina.com/sunday/index.php...HLjREtT4Cc2STsUfcb-WgJGj7hHL3SKcIs4Agjs_ACpaY