aliexpress 4g unlock Dongle help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    aliexpress shop site ekan aduwata 4g unlock Dongle ekak ganna ganna onii. hoda ekak oyala dannawada???

    Rs 2000 aduwan ekak onii
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dialog එකේ තියෙනවා Micromax 4G keyphone කියලා phone එකක්. එකක් ගනින් 4G WiFi hotspot එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Device 3 ක් 4 ක් connect කරන්නත් පුළුවන්.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,315
    3,103
    113
    6°54′N 79°54′E
    Dialog එකේ තියෙනවා Micromax 4G keyphone කියලා phone එකක්. එකක් ගනින් 4G WiFi hotspot එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Device 3 ක් 4 ක් connect කරන්නත් පුළුවන්.

    Oka thama ganna thiyenawada banz.. network Lock karalada enne..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,438
    113
    Colombo
    Dialog එකේ තියෙනවා Micromax 4G keyphone කියලා phone එකක්. එකක් ගනින් 4G WiFi hotspot එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Device 3 ක් 4 ක් connect කරන්නත් පුළුවන්.

    dialog sim witharada puluwan ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Oka thama ganna thiyenawada banz.. network Lock karalada enne..

    Micromax 4G phone Mobitel walata nedda bn?

    dialog sim witharada puluwan ?

    Dialog එකෙන් දෙන Micromax phone එක ඕන SIM එකකට වැඩ කරනවා. මම Mobitel time based වලට පාවිච්චි කරනවා. ස්පීඩ් එකත් සුපිරි. Dialog cash back නිසා phone එක 2500 ක් විතර වෙන්නේ.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,315
    3,103
    113
    6°54′N 79°54′E
    Dialog එකෙන් දෙන Micromax phone එක ඕන SIM එකකට වැඩ කරනවා. මම Mobitel time based වලට පාවිච්චි කරනවා. ස්පීඩ් එකත් සුපිරි. Dialog cash back නිසා phone එක 2500 ක් විතර වෙන්නේ.

    Out of stock..😬