මේ පාරනම් අමතක වෙන්න දෙන්න එපා...තාම නෑ මචං
මේ පාරනම් අමතක වෙන්න දෙන්න එපා...
කොහොමහරි ඕක හදලා එලියට දාන්න බලන්න...
excel sheet ekak hadana eka lesi nadda? search karannath lesi
Data Ewapalla Yako
Thambiyo Aye Business Allanna patan aragena thiyenne
![]()
Template ekak ehema thiyenawada data ewanna?


පුළුවන් නම් හොදයි කියලා හිතෙන Category list එකක් හදලා දාන්න
ikman එකේ Category ලිස්ට් එක හොඳයි නේ?
එකේ තියෙන සමහර ඒවා shop/company වලට අවුල් නැද්ද?තව එකේ සමහර එන්නම ඕන ඒවා නැහැ නේද..
පිස්සුද මචා...
අපි බැහැල වැඩ...




ඇඹිලිපිටියේ සිංහල කඩ තමයි ගොඩක් තියෙන්නේ..තව කඩ 5-6 තියෙනවා ඒවා ක්‍රිස්තියානි අයගේ ..මුස්ලිම් කඩ නෑ..මොකද ඔය ටවුන් එකේ ගොඩක් කඩ තියෙන්නේ පංසලේ ඉඩම් වල

user generated content site එකක් හදන්නේ බන්..ඕන කෙනෙක්ට ඕනෑම කඩයක් දාන්න පුළුවන්..එක ජාතියකට කියලා වෙනසක් නැහැ...මු ඔය කට්ටිය අවුසන්න කියන්නේ
සයිට් එක හදලා ඉවර උනාම ඕන කෙනෙක්ට පුළුවන් තමන් දන්නා කඩ/company add කරන්න
අපි හදන්නේ near by me concept එකට යන සයිට්/app එකක්..තමන් ඉන්න locationඑක අනුව category එක අනුව කඩ/company හොයා ගන්න පුළුවන්