රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    60359582-836184560070778-6954446371789209600-n.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ පාරනම් අමතක වෙන්න දෙන්න එපා... 
    කොහොමහරි ඕක හදලා එලියට දාන්න බලන්න...

    පිස්සුද මචා...
    අපි බැහැල වැඩ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    excel sheet ekak hadana eka lesi nadda? search karannath lesi

    web site එකම හදලා ඉවරයි..දැන් තියෙන්නේ Category list එක define කරලා data දාගෙන යන්න..

    පුළුවන් නම් හොදයි කියලා හිතෙන Category list එකක් හදලා දාන්න
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Template ekak ehema thiyenawada data ewanna?

    user generated content site එකක් හදන්නේ බන්..ඕන කෙනෙක්ට ඕනෑම කඩයක් දාන්න පුළුවන්..එක ජාතියකට කියලා වෙනසක් නැහැ...මු ඔය කට්ටිය අවුසන්න කියන්නේ :rofl:

    සයිට් එක හදලා ඉවර උනාම ඕන කෙනෙක්ට පුළුවන් තමන් දන්නා කඩ/company add කරන්න :)

    අපි හදන්නේ near by me concept එකට යන සයිට්/app එකක්..තමන් ඉන්න locationඑක අනුව category එක අනුව කඩ/company හොයා ගන්න පුළුවන්
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ikman එකේ Category ලිස්ට් එක හොඳයි නේ?

    එකේ තියෙන සමහර ඒවා shop/company වලට අවුල් නැද්ද?තව එකේ සමහර එන්නම ඕන ඒවා නැහැ නේද..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    එකේ තියෙන සමහර ඒවා shop/company වලට අවුල් නැද්ද?තව එකේ සමහර එන්නම ඕන ඒවා නැහැ නේද..

    Shops nam Groceries kiyala category ekak danna puluwanne

    Adu ewa add karanna bariya.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    ඇඹිලිපිටියේ සිංහල කඩ තමයි ගොඩක් තියෙන්නේ..තව කඩ 5-6 තියෙනවා ඒවා ක්‍රිස්තියානි අයගේ ..මුස්ලිම් කඩ නෑ..මොකද ඔය ටවුන් එකේ ගොඩක් කඩ තියෙන්නේ පංසලේ ඉඩම් වල
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    ඇඹිලිපිටියේ සිංහල කඩ තමයි ගොඩක් තියෙන්නේ..තව කඩ 5-6 තියෙනවා ඒවා ක්‍රිස්තියානි අයගේ ..මුස්ලිම් කඩ නෑ..මොකද ඔය ටවුන් එකේ ගොඩක් කඩ තියෙන්නේ පංසලේ ඉඩම් වල

    Abilipitiye Idam Muslim ewunta denne na:cool:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    user generated content site එකක් හදන්නේ බන්..ඕන කෙනෙක්ට ඕනෑම කඩයක් දාන්න පුළුවන්..එක ජාතියකට කියලා වෙනසක් නැහැ...මු ඔය කට්ටිය අවුසන්න කියන්නේ :rofl:

    සයිට් එක හදලා ඉවර උනාම ඕන කෙනෙක්ට පුළුවන් තමන් දන්නා කඩ/company add කරන්න :)

    අපි හදන්නේ near by me concept එකට යන සයිට්/app එකක්..තමන් ඉන්න locationඑක අනුව category එක අනුව කඩ/company හොයා ගන්න පුළුවන්

    Mokakda site eka??
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    1983 හපුතෙල් ෙදමළ කඩ 5-6ක් ලු තිබුෙණ්. දැන් හපුතෙල් සිංහල කඩ 4-5