Let's Rise Sri Lanka!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    !අවස්තාවාදියෝ, !youtubeහිගන්නෝ,

    Mechchara mahansi wela haduwe video eka. Tourism eke goda daganna. Habai ekatath jealous un innawa. Umbala wage un hinda tamai lankawata kela wela tiyenne :baffled:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Uba patta mahansiyak wela thiyenawa. Thank you very much for the effort bro. No words. Beautiful video.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    !අවස්තාවාදියෝ, !youtubeහිගන්නෝ,

    Mechchara mahansi wela haduwe video eka. Tourism eke goda daganna. Habai ekatath jealous un innawa. Umbala wage un hinda tamai lankawata kela wela tiyenne :baffled:

    Owa ganan ganne kawuda bn.:D.watenna epa.:yes:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    video shots - සිරා
    location - සමහර ඒවා හොඳයි, තව ඔයිට වඩා හොඳ ඒවට පලයන්
    editing - ඇවරේජ්, තව ගොඩක් improve කරගන්න පුළුවන්
    Intro - හොඳටම දිග වැඩි
     
    • Like
    Reactions: Hayao

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන් නේචර් එකයි ගමයි , ග්‍රාමීය ජිවන රටාව .....මික්ස් කරලා හදපන් තව එකක් , උබ ගේ ඉමොෂන්ස් මරු +16
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් උඹ සෑහෙන්න තැන් වල ගිහින් සෑහෙන්න මහන්සියක් දරලා තියෙනවා. වැඩේ ලස්සනයි මචන්. නමුත් පොඩි අව්ලක් තියෙනවා. මේක මගේ අදහසක් වගේම මට දැනුන දෙයක්. වීඩියෝ එකට දාලා තියෙන Transitions ඇස් වලට අමාරු ගතියක් දැනෙනවා. ඒ වගේ Transitions අයින් කරලා Smooth Transitions ටිකක් දාන්න ට්‍රැයි එකක් දීලා බලපන්. ඒ වගේම එක තැනක් පෙන්නලා අනික් තැනට ඉක්මනට මාරු වෙනවා. අඩුම තරමේ ඒ පෙන්නන තැන ඇහැකට වදින්න තප්පර කීපයක් හරි Frame එක තියා ගන්න බලන්න.
    තව පුන්චි දෙයක් මේ වීඩියො කරලා තියෙන පලාත් වල නම් Text එකින් දාන්න පුලුවන්නම් තවත් වටිනාකමක් වැඩී. එතකොට පිටරටක ඉන්න කෙනෙක්ට හරි ලංකාවේ පලාත් ගැන දැනුමක් ඇති වෙයි.

    Anyway nice video මචන්. Rep+25
    :yes:
     
    • Like
    Reactions: richlife and Hayao

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලස්සනයි, මොකකින්ද බන් වීඩියෝ කලේ..? (cam එක මොකක්ද?)

    Rep+++
     
    :yes::yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    සුපිරියි බන්

    නියම වැඩක්.උඹෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක් බන්...
    :love::love::love:
    දිගටම කරමු.

    share කළා....

    :yes::yes::yes:

    නියමෙටම නියමයි මචන්! :love:

    Uba patta mahansiyak wela thiyenawa. Thank you very much for the effort bro. No words. Beautiful video.

    video shots - සිරා
    location - සමහර ඒවා හොඳයි, තව ඔයිට වඩා හොඳ ඒවට පලයන්
    editing - ඇවරේජ්, තව ගොඩක් improve කරගන්න පුළුවන්
    Intro - හොඳටම දිග වැඩි

    මචන් නේචර් එකයි ගමයි , ග්‍රාමීය ජිවන රටාව .....මික්ස් කරලා හදපන් තව එකක් , උබ ගේ ඉමොෂන්ස් මරු +16

    එල එල බ්‍රෝ :cool:

    machan passe balannam

    nice work. TFS :D

    ela ela machan tawa ewa karala dapan niyamai rep +20

    මචන් උඹ සෑහෙන්න තැන් වල ගිහින් සෑහෙන්න මහන්සියක් දරලා තියෙනවා. වැඩේ ලස්සනයි මචන්. නමුත් පොඩි අව්ලක් තියෙනවා. මේක මගේ අදහසක් වගේම මට දැනුන දෙයක්. වීඩියෝ එකට දාලා තියෙන Transitions ඇස් වලට අමාරු ගතියක් දැනෙනවා. ඒ වගේ Transitions අයින් කරලා Smooth Transitions ටිකක් දාන්න ට්‍රැයි එකක් දීලා බලපන්. ඒ වගේම එක තැනක් පෙන්නලා අනික් තැනට ඉක්මනට මාරු වෙනවා. අඩුම තරමේ ඒ පෙන්නන තැන ඇහැකට වදින්න තප්පර කීපයක් හරි Frame එක තියා ගන්න බලන්න.
    තව පුන්චි දෙයක් මේ වීඩියො කරලා තියෙන පලාත් වල නම් Text එකින් දාන්න පුලුවන්නම් තවත් වටිනාකමක් වැඩී. එතකොට පිටරටක ඉන්න කෙනෙක්ට හරි ලංකාවේ පලාත් ගැන දැනුමක් ඇති වෙයි.

    Anyway nice video මචන්. Rep+25
    :yes:

    ලස්සනයි, මොකකින්ද බන් වීඩියෝ කලේ..? (cam එක මොකක්ද?)

    Rep+++

    Thanks a lot. :love: :D Share karapu okkotama many thanks.

    Camera eka Sony a6000 use kare. Edit kare Adobe Premiere eken + After Effects.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන් උඹ සෑහෙන්න තැන් වල ගිහින් සෑහෙන්න මහන්සියක් දරලා තියෙනවා. වැඩේ ලස්සනයි මචන්. නමුත් පොඩි අව්ලක් තියෙනවා. මේක මගේ අදහසක් වගේම මට දැනුන දෙයක්. වීඩියෝ එකට දාලා තියෙන Transitions ඇස් වලට අමාරු ගතියක් දැනෙනවා. ඒ වගේ Transitions අයින් කරලා Smooth Transitions ටිකක් දාන්න ට්‍රැයි එකක් දීලා බලපන්. ඒ වගේම එක තැනක් පෙන්නලා අනික් තැනට ඉක්මනට මාරු වෙනවා. අඩුම තරමේ ඒ පෙන්නන තැන ඇහැකට වදින්න තප්පර කීපයක් හරි Frame එක තියා ගන්න බලන්න.
    තව පුන්චි දෙයක් මේ වීඩියො කරලා තියෙන පලාත් වල නම් Text එකින් දාන්න පුලුවන්නම් තවත් වටිනාකමක් වැඩී. එතකොට පිටරටක ඉන්න කෙනෙක්ට හරි ලංකාවේ පලාත් ගැන දැනුමක් ඇති වෙයි.

    Anyway nice video මචන්. Rep+25
    :yes:

    Watinawa mchn feed back eka. Aniwa mama next time hadanakota me widihata hadannam aniwaryen. :) Texts idea eka niyamai. Ekath danna one etakota tawa informative wenawa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම ට්‍රැවලින් වීඩියෝ වලට කියලා බලන්නේ උඹේ වීඩියෝ විතරයි ගොඩක් වෙලාවට. ඒකත් එලකිරි එකෙන් ආවාම..:yes:
    මහන්සිය ඇත්තටම අගය ගොඩාක් කරනවා.:love:
    ජය වේවා මචන්..

    +Rep​
     
    • Like
    Reactions: Hayao