අපි ආදරය කරන, රටට ආදරය කරන සුපිරි ශ්‍රී ලාංකිකයෙක් වන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ කුලී රථ සේවාව ආරම්භ කරලා. පිට රට වැඩ පෙන්නන අවංක ශ්‍රී ලාංකිකයෙක්ගේ ව්‍යාපාරයක අපිත් කොටස් කරුවෝ වෙමු. ත්‍රස්තවාදීන්ට මුදල් හොයලා දීලා අපිම බෝම්බ කන්නේ නැතුව මේ වගේ සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ගොඩනගමු. ඒ ව්‍යාපාරය මෙරට දුප්පත් දූ දරුවන් රැසකට අත දෙන මහගු පුණ්‍යකර්මයක් වෙයි. මෙන්න ලිංකුව.
http://www.dilangotaxi.com/
http://www.dilangotaxi.com/



