Dilango Taxi

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අපි ආදරය කරන, රටට ආදරය කරන සුපිරි ශ්‍රී ලාංකිකයෙක් වන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ කුලී රථ සේවාව ආරම්භ කරලා. පිට රට වැඩ පෙන්නන අවංක ශ්‍රී ලාංකිකයෙක්ගේ ව්‍යාපාරයක අපිත් කොටස් කරුවෝ වෙමු. ත්‍රස්තවාදීන්ට මුදල් හොයලා දීලා අපිම බෝම්බ කන්නේ නැතුව මේ වගේ සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ගොඩනගමු. ඒ ව්‍යාපාරය මෙරට දුප්පත් දූ දරුවන් රැසකට අත දෙන මහගු පුණ්‍යකර්මයක් වෙයි. මෙන්න ලිංකුව.

    http://www.dilangotaxi.com/
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උන්ගේ වෙබ් සයිඩ් එකේ කන්ටැක්ට් නම්බර් තියෙනවා. ඒකට කතා කරලා බලපං. ප්ලේස්ටෝර් නැත්තං දාන්න කියපං. උඹ අහගත්ත දේ මේකේ දාපං අපේ අනික් එවුන්ටත් දැනගන්නත් එක්කලා. හම්බ ටැක්සි ප්‍රතික්ෂේප කරමු.

    mama ada ude hewwa app eka google store eke:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    උන්ගේ වෙබ් සයිඩ් එකේ කන්ටැක්ට් නම්බර් තියෙනවා. ඒකට කතා කරලා බලපං. ප්ලේස්ටෝර් නැත්තං දාන්න කියපං. උඹ අහගත්ත දේ මේකේ දාපං අපේ අනික් එවුන්ටත් දැනගන්නත් එක්කලා. හම්බ ටැක්සි ප්‍රතික්ෂේප කරමු.

    General LIne ekanam off..thama form karan yanagaman wenna ethi..thawa tikak indala balanna oni..FB eke ehema weteddi serama hari kiyala sure ne..:)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    appstore eke serch karama pick me kiyana redda ban enne... arun mara gamak gahala tiyenawa udin enna eka
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    අනිවාර්ෙයන් අෙප් ෙදයක් නිසා උපරිම සහෙයා්ගයක් ෙදනවා...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    onna ada dekka okkoma set kiyala post ekak fb page eke :D
    61453086_1053973044803297_5605646587226226688_n.jpg
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Installed............!! :cool:

    meke taxi nath welawata wena app ekak use karanwa nam

    Uber musilm da mehe agent karaya ??

    Tripmo muslim da ???
    :confused: