Red Sun The 100 ???
අපරාදේ
Meka matath hithuna. Ara rathu geni pennuwe nikan nemeine. Oyawage dewal ituru karala thamai story eka iwara kale. Passe kaleka extend karanna puluwan plot eka


ටිරියන් ලස්සනට ගේම ගැහුවා බෙල්ලත් බේරගෙන හෑන්ඩුත් වෙලා![]()

අනේ මේ...............
ඔයා තමා ඔක්කොම කලෙ....ඔයා ජොන් ව බලල් අතක් කලා......
ඩැනිව මරවලා එ මනුස්සයා ව තනි කරවලා නයිට් වොච් එකට යැවුවා....
බ්රැන් ව රජකරවලා කින්ග්ස් හැන්ඩ් උනා.......ඔයා එදා ඉදන් ම ඩබල් ගෙම් එක ගැහුවෙ....එන එන අතට හැරි හැරි......
