Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    60814372_2229980437039683_296083354485260288_n.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටිරියන් ලස්සනට ගේම ගැහුවා බෙල්ලත් බේරගෙන හෑන්ඩුත් වෙලා :growl:

    අනේ මේ...............
    ඔයා තමා ඔක්කොම කලෙ....ඔයා ජොන් ව බලල් අතක් කලා......:dull:
    ඩැනිව මරවලා එ මනුස්සයා ව තනි කරවලා නයිට් වොච් එකට යැවුවා....
    බ්‍රැන් ව රජකරවලා කින්ග්ස් හැන්ඩ් උනා.......ඔයා එදා ඉදන් ම ඩබල් ගෙම් එක ගැහුවෙ....එන එන අතට හැරි හැරි......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ...............
    ඔයා තමා ඔක්කොම කලෙ....ඔයා ජොන් ව බලල් අතක් කලා......:dull:
    ඩැනිව මරවලා එ මනුස්සයා ව තනි කරවලා නයිට් වොච් එකට යැවුවා....
    බ්‍රැන් ව රජකරවලා කින්ග්ස් හැන්ඩ් උනා.......ඔයා එදා ඉදන් ම ඩබල් ගෙම් එක ගැහුවෙ....එන එන අතට හැරි හැරි......

    ඇයි ජෝන් බබෙක්ද?:rolleyes: