Let's Rise Sri Lanka!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫


    Continue the good work, cheers!

    මම ට්‍රැවලින් වීඩියෝ වලට කියලා බලන්නේ උඹේ වීඩියෝ විතරයි ගොඩක් වෙලාවට. ඒකත් එලකිරි එකෙන් ආවාම..:yes:
    මහන්සිය ඇත්තටම අගය ගොඩාක් කරනවා.:love:
    ජය වේවා මචන්..

    +Rep​

    ela ela gedara gihin balannam ban dan office eke

    Thanks a lot mchnla :love::love:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    18951040_1834754790174529_9141982026506146873_n.jpg
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ගෙදරම ඉඳල කම්මැලියි... කවුරුත් නෑ කතා කරන්ඩවත්

    ස්ටේෂන් එකකට ගිහින් ඉඳං ඉන්නව කෝච්චිවත් බල බල :(
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :lol: Hama weekend ekema kochchiye kohe Hari yanna one ;)

    දැං අවුරුදු බර ගානකට පෙර නිකං කෝ්ච්චියෙ නැගල නුවර ගියා.. මම ඉන්නෙ මීගමුවෙ

    ඔන්න දැං කෝච්චියෙ යනව ඈ.. කොච්චියෙ පොරක් එක්ක කතාවට වැටුණ.. ඉබා ගාතෙ යනව කියල කියන්ඩ බෑනෙ :lol: හෙන බොරුවක් කිව්ව ;)

    පස්සෙ අනිත් අතට නුවර ඉඳන් බස් එකේ ආව :)