ඩොකා අල්ලලා.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට
    (පුෂ්පකුමාර ජයරත්න )

    සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    සිසේරියන් සැත්කම් වලින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව පොලීසිය කියයි.

    සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය .

    එම මැතිවරණයෙන අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට කළ ⁣නොහැකි ආකාරයට සැකකටයුතු ලෙස ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය .

    මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුඵ වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් සිදුකරමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

    මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම අරඹන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

    සැකකාර වෛද්‍යවරයා ⁣එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ .

    මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහාදැයි විමර්ශනය කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.​

    හැම තැනකම කැලෑ කන්නගේ නම ගෑවිලා තියෙනවා...
    හැම එකාම අවධානයෙන් හිටපල්ලා පාර්ලිමේන්තුව දිහා....
     

    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    ඕකවත් නිදහස් කරයිද දන්නේ නැහැ කට්ටිය සංවේදී වෙලා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නෙදකින් සක්කිලිය :angry:

    අයියෙ දෙරනට R T Nara
    ආව වීඩියෝ එක බැලුවද?
    අපේ සිංහලුන්ට නැතු ලංකාව ගැන කැක්කුමක් තියන මිනිහෙක්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කුරුණෑගල මහ රෝහලේ සේවය කරන මුස්‌ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් අලුත උපන් බිළිඳකු ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර ධනවත් පවුලකට අලෙවි කර ඇති බව එම රෝහල විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මෙම විමර්ශනයට අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මීට මාස 06 කට පමණ උඩදී කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක්‌ දරු ප්‍රසූතිය සඳහා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.

    සැකකාර මුස්‌ලිම් වෛද්‍යවරයා මෙම කාන්තාවට උපන් දරුවාට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර වෙනත් ධනවත් කාන්තාවකට අලෙවි කර ඇත.

    මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලට ලැබුණු තොරතුරු ඔස්‌සේ විමර්ශන කළ එහි බලධාරීන් දරුවා අලෙවි කිරීම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    මෙම චෝදනා එල්ල වී තිබෙන වෛද්‍යවරයා ඉකුත් 2015 වර්ෂයේදී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අයෙකි.

    මොහු සමස්‌ත ලංකා මහජන කොංග්‍රසයෙන් තරග කළ අයෙකි.

    මෙම වෛද්‍යවරයාට එරෙහිව තවත් චෝදනා රැසක්‌ එල්ල වී තිබෙන බව ද කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැක්කේ නෑ වගේ යන්න ඕනේ

    giphy.gif
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.

    වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කු=රුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත.

    වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    just initiation.

    Have to prove it at Courts.
    Need to finda mothers
    Need to collect stats
    Prove sinhalese mothers weren't pregnant after cesarean

    Find mothers.
     
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සහරාන්ගේ DNA එක්ක ගොඩක් UNP,JVP උන්ගේ DNA සැසදෙනවා..

    - පොලිස් ප්‍රකාශක
     

    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    https://thecolomboexpress.com/පොලීස...A4uI4N0fv7PsEMwCZlfS1S53Vf3qCIN3WeEoJD3vC9gm8

    කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

    මොහු 42 හැවිරිදි සෙයිගු සියාබ්දීන් සාෆි නමැති කුරුණෑගල පිදංචිකරුවෙකි.

    වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියට ලද තොරතුරු මතය.

    අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයාගේ වත්කම් හා ඒවා උපයා ගත් ආකාරය පිළිබද සොයාබැලීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙම වෛද්‍යවරයා රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් වූවකි.
    ඔහු සිසේරියන් සැත්කම් කරන වෛද්‍යවරයෙකි.
    පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථාබහට ලක්කරමින් ආන්දෝලනයට තුඩුදුන් වෛද්‍යවරයා ද මොහු වන නමුත් පොලිස් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ වත්කම් සම්බන්ධයෙනි.
    මාධ්‍ය වාර්තාවක පළවූ පුවතක් උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ එවැනි පරීක්ෂණයක් පිළිබද පොලිස් වාර්තා නොමැති බවත් පළවූ පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.
    කෙසේවෙතත් වත්කම් සම්බන්ධ පරීක්ෂණය වුවද පොලීසිය නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිදුකළ යුත්තකි.
    මෙම විමර්ශනය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව සඳහන් ය.
    මෙම කරුණු සළකා බැලීමේදී පෙනී යන්නේ පොලීසිය මාධ්‍ය යොදාගනිමින් ‘ගොරකා දඩ මස්’ කළ බවය
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් මේ හේමන්ත රන්දුණු ද පරීක්ෂණ කරන්නේ ?
    CID එකද?
    උඩ හෙඩිමෙ සිසේරියන් සැත්කම් 8000 කළා.
    යට නීතී විරෝධී සැත්කම් ?
    දැන් පිළිගෙන තියෙන්නේ හේමන්ත රන්දුණු ඉදිරිපිටද ?
    7000 - 8000 වෙලා
    සිංහල බෞද්ධ 4000 වදසැත්කම් කළ බව පිළිගෙන නෑ 😂
    මෙයාව බුද්ධි අංශ නිලධාරියෙකු කරණු 😂 හය්යො දිවයින ....😂
     
    • Like
    Reactions: waca

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    https://thecolomboexpress.com/පොලීස...A4uI4N0fv7PsEMwCZlfS1S53Vf3qCIN3WeEoJD3vC9gm8

    කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

    මොහු 42 හැවිරිදි සෙයිගු සියාබ්දීන් සාෆි නමැති කුරුණෑගල පිදංචිකරුවෙකි.

    වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියට ලද තොරතුරු මතය.

    අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයාගේ වත්කම් හා ඒවා උපයා ගත් ආකාරය පිළිබද සොයාබැලීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙම වෛද්‍යවරයා රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් වූවකි.
    ඔහු සිසේරියන් සැත්කම් කරන වෛද්‍යවරයෙකි.
    පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථාබහට ලක්කරමින් ආන්දෝලනයට තුඩුදුන් වෛද්‍යවරයා ද මොහු වන නමුත් පොලිස් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ වත්කම් සම්බන්ධයෙනි.
    මාධ්‍ය වාර්තාවක පළවූ පුවතක් උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ එවැනි පරීක්ෂණයක් පිළිබද පොලිස් වාර්තා නොමැති බවත් පළවූ පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.
    කෙසේවෙතත් වත්කම් සම්බන්ධ පරීක්ෂණය වුවද පොලීසිය නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිදුකළ යුත්තකි.
    මෙම විමර්ශනය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව සඳහන් ය.
    මෙම කරුණු සළකා බැලීමේදී පෙනී යන්නේ පොලීසිය මාධ්‍ය යොදාගනිමින් ‘ගොරකා දඩ මස්’ කළ බවය

    දැන් එහෙම ද හෝදන්නෙ?

    පොලිසියට එහෙම කරන්න උවමනාව මොකද්ද?

    ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සිසෙරියන් සැත්කම වඳ සැත්කමක් නොවේ. නමුත් එම සැත්කම සිදු කරද්දි පැලෝපීයා නාලය අවහිර කරන්න දක්ෂයන්ට ලොකු වෙලාවක් යන්නෙ නැහැලු. එම නිසා වැරදි කරුව උසාවියේ වැරදි කරු කිරීමට අවශ්‍ය සාක්ෂි රැසකරගන්න ස්ටැට්ස් අවශ්‍යයි.
    පත්තර ආටිකල් වල තිබෙන සිසේරියන් සැත්කම වඳ කිරීමක් නොවෙයි. නොදන්න අය විහිලුවක් වෙනවා. අන්තගාමී අය ඒ විහිලු කාරයින්ව පෙන්වලා බේරෙන්න බලනවා. එමනිසා විහිලු නොකර ප්‍රශ්නේ අවසානය තෙක්ම ගෙන යන්න බලපෑම් කරන්න අවශ්‍යයි.
    නැත්නම් මහ බැංකු බැඳුම්කරය කරපු අය පැත්තක. ඒවා හෙළි කරනවා කියූ අයත් පැත්තක වගේ දෙයක්. මයිත්‍රි මහින්ද එක් උනේ මහ බැංකු ගැටලුව විසඳන්න. දැන් හොරකම් කරපු අය පරණ සහ අලුත් ලෙස ඉන්නවා

    මේ ප්‍රශ්න ඒ තැනට යා නොදී පක්ෂ බේද අත්හැරලා අවදියෙන් ඉන්න අවශ්‍යයි
     
    • Haha
    Reactions: waca

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කට්ටිය කියන්නේ ASSITANT දෙන්න ඉද්දි කරන්ඩ බෑ කියලනේ ඕකා ASSITANT දෙන්නටත් සල්ලි දීලා වැඩේ කරගෙන යන්න ඇත්තේ ඊයේ කිව්වේ බන් අර AG OFFICE වැඩ කරන එකා ගාව කෝටි ගානක් තිබ්බ කියල අපේ එවුන් සල්ලි දෙනවා කිව්වොත් ඕන දෙයක් කරයි.:angry:
     
    • Haha
    Reactions: waca

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඊයේ මේ ටොපික් එකට අදාළ වෙන පොස්ට් එකක ඩොකාගේ පොටෝ එක දැම්මට එකෙක්ට තද වෙලා මගේ රෙප් 30ක් කපල තිබ්බ. ඩෝන්ට් ස්ප්‍රෙඩ් රූමර්ස් ලු.. හම්බයෝ පිරිලා මේක අස්සෙත්. :dull:

    onna magenuth ubata +++++