![]()
Oya blue kalla mama daapu ekak hose eka fix karanna
Oya transparent kalla galewwama eka athule thiyenne right side eke thiyena sudupata filter eka
man gawa thiyenne kaha pata washer EKA eke oya widiye ekak nam na

if mud or sand or small particles are with the water paint can be damaged.... it is mentioned in the user manual ... check your filter is damaged ...Also if the rubber seal of the filter is not installed properly, this could happen ...![]()
අනිත් පැත්තට හයිකරල තියෙනව වගේ ලාවට පේන්නෙ![]()
Washer eke mehema ekaknam thiyenawa
![]()
Transparent eke oka penna oneda transparent EKA athuleda oka thiyenna one
මගෙනං ඕකෙ ෆිල්ටර් මැටීරියල් එක එලියට පේන්න තිබ්බේ. ඊට උඩින් ට්‍රාන්ස්පේරන්ට් එක. (හැබැයි ඉනොවෙක්ස්)ඔව් ඒකනේ ට්‍රාන්ස්පේරන්ට් හදල ඇත්තෙ ගලවන්නෙ නැතුවම ෆිල්ටර් එක බ්ලොක් වෙලාද කියල පේන විදිහට ?මගෙනං ඕකෙ ෆිල්ටර් මැටීරියල් එක එලියට පේන්න තිබ්බේ. ඊට උඩින් ට්‍රාන්ස්පේරන්ට් එක. (හැබැයි ඉනොවෙක්ස්)
Damage වෙලාද බලන්න එලියට අරන් ඒත් ඔච්චර අලුත් එකක් ඩැමේජ් වෙන්නත් බෑ, මට තාම හිතෙන්නෙ පේන්ට් එකේ මොනවහරි පැල්ලම් ඇත්තෙ කියල
if mud or sand or small particles are with the water paint can be damaged.... it is mentioned in the user manual ... check your filter is damaged ...Also if the rubber seal of the filter is not installed properly, this could happen ...![]()
man boruwata bayawela thiyenne ban sudupatata thibila thiyenne foam lense eken gahapuwa man gawa clean karana foam ekak thibba EKA dala athilluwa ethakota ewa yanawa
help karapu okkotama sthuthi karadarayak unanam samawenna