car pressure washer paint damage

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    zHBxw4U.jpg

    Oya blue kalla mama daapu ekak hose eka fix karanna

    Oya transparent kalla galewwama eka athule thiyenne right side eke thiyena sudupata filter eka

    man gawa thiyenne kaha pata washer EKA eke oya widiye ekak nam na
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,486
    6,337
    113
    if mud or sand or small particles are with the water paint can be damaged.... it is mentioned in the user manual ... check your filter is damaged ...Also if the rubber seal of the filter is not installed properly, this could happen ...:(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාහනේ රි පේන්ට් කරලා ඕක වෙන්න පුවන් , මම දන්නා ඩොකෙක් ගේ ඇක්සියෝ එකෙත් ඔහොම සින් එකක් වුන , හැබැයි ඌ සර්විස් එකෙන් , සර්විස් එකේනම් ඉන්න ගෝතතෝ හයස්ට් ප්‍රේසර් එකෙන් ඕක අල්ලන්නේ , උන්ට වාහනේ තහඩුව ගැලවුනත් අවුලක් නැහැනේ , අතින් අතුල්ලන්නේ නැතිව කුණු ටිකනේ යන්න ඕන . දම්රෝ ඉනොවක්ස් ශේප් .... එත් ෆුල් හයි ගහන්න එපා ,
    මම දවසක් කාර් එක හෝදලා , පේව්මන්ට් එකේ වැලි යන්න ඔකේ ෆුල් දාල තින් අවුට් එකට දාල , සිමෙන්තියට ඇල්ලුවා , පස්සේ බලන කොට නයා ගියාවාගේ හැමතමන ඉරි .....සිමෙන්තිය හිරිලා , එක හින්දා ඔහොම වෙන්න පුළුවන්
    ;)
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    if mud or sand or small particles are with the water paint can be damaged.... it is mentioned in the user manual ... check your filter is damaged ...Also if the rubber seal of the filter is not installed properly, this could happen ...:(:(

    good point
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    ඇතුලට ඇඟිල්ලක්/මොකක්හරි දාල ඇදල බලන්න සමහරවිට වැරදි පැත්තට හයි කරල ඇති.

    නැත්නම් ෆිල්ටර් එක හයි කරලා නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Washer eke mehema ekaknam thiyenawa
    Vww9KK0

    ඕක එලියට අරං අනිත් අතට හයි කරන්න ෆිල්ටර් එක එලියට එන්න (කහපාට එකේ එහෙම බැරිද දන්නෙ නෑ)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Transparent eke oka penna oneda transparent EKA athuleda oka thiyenna one

    ඔව් ඒකනේ ට්‍රාන්ස්පේරන්ට් හදල ඇත්තෙ ගලවන්නෙ නැතුවම ෆිල්ටර් එක බ්ලොක් වෙලාද කියල පේන විදිහට ? :oo: මගෙනං ඕකෙ ෆිල්ටර් මැටීරියල් එක එලියට පේන්න තිබ්බේ. ඊට උඩින් ට්‍රාන්ස්පේරන්ට් එක. (හැබැයි ඉනොවෙක්ස්)

    Damage වෙලාද බලන්න එලියට අරන් ඒත් ඔච්චර අලුත් එකක් ඩැමේජ් වෙන්නත් බෑ, මට තාම හිතෙන්නෙ පේන්ට් එකේ මොනවහරි පැල්ලම් ඇත්තෙ කියල
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ඔව් ඒකනේ ට්‍රාන්ස්පේරන්ට් හදල ඇත්තෙ ගලවන්නෙ නැතුවම ෆිල්ටර් එක බ්ලොක් වෙලාද කියල පේන විදිහට ? :oo: මගෙනං ඕකෙ ෆිල්ටර් මැටීරියල් එක එලියට පේන්න තිබ්බේ. ඊට උඩින් ට්‍රාන්ස්පේරන්ට් එක. (හැබැයි ඉනොවෙක්ස්)

    Damage වෙලාද බලන්න එලියට අරන් ඒත් ඔච්චර අලුත් එකක් ඩැමේජ් වෙන්නත් බෑ, මට තාම හිතෙන්නෙ පේන්ට් එකේ මොනවහරි පැල්ලම් ඇත්තෙ කියල

    man heta photo ekak dannam aththatama pallamak wage thama penne e unath hodata lan wela baluwama thama penne
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    man boruwata bayawela thiyenne ban sudupatata thibila thiyenne foam lense eken gahapuwa man gawa clean karana foam ekak thibba EKA dala athilluwa ethakota ewa yanawa
    help karapu okkotama sthuthi karadarayak unanam samawenna
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    if mud or sand or small particles are with the water paint can be damaged.... it is mentioned in the user manual ... check your filter is damaged ...Also if the rubber seal of the filter is not installed properly, this could happen ...:(:(

    Also there's another reason. If the paint has very tiny damaged areas due to pebble strikes, which might not be visible to the naked eye - then if you use excess pressure the paint can get really damaged from these points.
     
    workinghardlysl

    Active member
  • Apr 19, 2019
    19
    45
    28
    වතුරත් එක්ක මඩ, වැලි කැට ආවාම paint damage වෙන්න පුළුවන්. එක නිසා වතුර line එකට filter එකක් දාලා තියෙන්නේ. ඒක case වෙලාද කියල බලන්න.