Visiting Visa Jobs - Support ekak

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machanla visit visa ekakin Dubai / Kuwait / Oman gihilla job ekak set karaganna puluwan weida?? danna aya please help me loku udawwwak yalu..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    machanla visit visa ekakin Dubai / Kuwait / Oman gihilla job ekak set karaganna puluwan weida?? danna aya please help me loku udawwwak yalu..

    මේ දවස් වල එන්න එපා.... රාමදාන් හින්දා ජොබ් නෑ.... ලබන මාසේ එන්න.... ජොබ් තියෙනවා ගොඩක්....
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මේ දවස් වල එන්න එපා.... රාමදාන් හින්දා ජොබ් නෑ.... ලබන මාසේ එන්න.... ජොබ් තියෙනවා ගොඩක්....

    machan oya koheda inna rata.. mama plan kare godakma dubai pettata yanna kiyala.. mama graphic designer kenek machan.. graphic walata job thinawada machan.. visit visa ekakin ewilla job ekak hoyagena e job eka karanna puluwanda machan..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    machan oya koheda inna rata.. mama plan kare godakma dubai pettata yanna kiyala.. mama graphic designer kenek machan.. graphic walata job thinawada machan.. visit visa ekakin ewilla job ekak hoyagena e job eka karanna puluwanda machan..

    එළකිරියේ යනවා යුරෝප් විසා ගන්න හැටි දාපු ත්‍රෙඩ් සෙට් එකක්.ඒවා බලල යුරෝප් පැත්තට යන්න බැලුවොත් නරකද ?
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    එළකිරියේ යනවා යුරෝප් විසා ගන්න හැටි දාපු ත්‍රෙඩ් සෙට් එකක්.ඒවා බලල යුරෝප් පැත්තට යන්න බැලුවොත් නරකද ?

    Europe yanna tharam salli nehe macahan viyadam karanna mata. amaaruwen thamai middle east pettata penaganna try karanne.. europwe wala apiata job thiyeida macahn set karaganna.