Land sale Income tax ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    එල එල යාළු .:)

    එහෙනම් එච්චරම ගැටලුවක් වෙන්නෙ නෑ ....

    මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා

    විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ .
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක් විකුණලා ගන්න මුදල් (ලක්ෂ 300ක් පමණ) බැංකුවට fixed deposit එකක් දාන්න ගියොත් මම income tax ගෙවන්න ඕනෙද?

    ඉඩම අරන් තියෙන්නේ මම ඉප දෙන්නත් කලින් 1983 වගේ :) තාත්තා නැතිඋනම මට ලැබුණා ,
    මම ඉනටෙර්නෙට් එකේ අදයම්බදු වෙබ් එකේ හැමතැනම හෙව්වා කිසි දෙයක් හම්බ උනේ නැහැ .

    Tax ගැන දන්නා අය /income tax එකේ වැඩ කරන අය එලෙකිරියේ ඇතිනේ ?


    1) FD interest liable to 5% WHT and its final tax. that mean interest income will not be liable for further taxes
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා

    විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ .

    ඒ කියන්නෙ ලයිට් බිල් අනං මනං ගෙවලා තිබ්බ නම් හරි .;)