Bump kollo
Gajaman007 Well-known member Feb 1, 2016 1,957 1 3,436 113 May 28, 2019 #22 Caps Lock said: එල එල යාළු . එහෙනම් එච්චරම ගැටලුවක් වෙන්නෙ නෑ .... Click to expand... මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ .
Caps Lock said: එල එල යාළු . එහෙනම් එච්චරම ගැටලුවක් වෙන්නෙ නෑ .... Click to expand... මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ .
taxacco83 Well-known member Oct 3, 2018 961 128 63 May 28, 2019 #23 Gajaman007 said: මගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක් විකුණලා ගන්න මුදල් (ලක්ෂ 300ක් පමණ) බැංකුවට fixed deposit එකක් දාන්න ගියොත් මම income tax ගෙවන්න ඕනෙද? ඉඩම අරන් තියෙන්නේ මම ඉප දෙන්නත් කලින් 1983 වගේ තාත්තා නැතිඋනම මට ලැබුණා , මම ඉනටෙර්නෙට් එකේ අදයම්බදු වෙබ් එකේ හැමතැනම හෙව්වා කිසි දෙයක් හම්බ උනේ නැහැ . Tax ගැන දන්නා අය /income tax එකේ වැඩ කරන අය එලෙකිරියේ ඇතිනේ ? Click to expand... 1) FD interest liable to 5% WHT and its final tax. that mean interest income will not be liable for further taxes
Gajaman007 said: මගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක් විකුණලා ගන්න මුදල් (ලක්ෂ 300ක් පමණ) බැංකුවට fixed deposit එකක් දාන්න ගියොත් මම income tax ගෙවන්න ඕනෙද? ඉඩම අරන් තියෙන්නේ මම ඉප දෙන්නත් කලින් 1983 වගේ තාත්තා නැතිඋනම මට ලැබුණා , මම ඉනටෙර්නෙට් එකේ අදයම්බදු වෙබ් එකේ හැමතැනම හෙව්වා කිසි දෙයක් හම්බ උනේ නැහැ . Tax ගැන දන්නා අය /income tax එකේ වැඩ කරන අය එලෙකිරියේ ඇතිනේ ? Click to expand... 1) FD interest liable to 5% WHT and its final tax. that mean interest income will not be liable for further taxes
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 May 28, 2019 #24 comx said: oya salli pitarata bank walat danna puluwan nada?? mata a gana t dana ganna onii Click to expand...
comx said: oya salli pitarata bank walat danna puluwan nada?? mata a gana t dana ganna onii Click to expand...
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر May 28, 2019 #25 Gajaman007 said: මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ . Click to expand... ඒ කියන්නෙ ලයිට් බිල් අනං මනං ගෙවලා තිබ්බ නම් හරි .
Gajaman007 said: මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ . Click to expand... ඒ කියන්නෙ ලයිට් බිල් අනං මනං ගෙවලා තිබ්බ නම් හරි .