thinetha neda
oka
දැන් මම කෝල් කරා.
ඔය ගැජට් එක උන් දෙනවලු.
ඇනලොග් ඇන්ටෙනාවට ඔය ගැජට් එක හයි කරලා ඊට අමතරව ස්මාට් කාර්ඩ් එකක් සෙට් කරන්න ඕන ලු.
එතකොට ලු චැනල් පේන්නෙ.
බම්බලපිටියෙන් ලු බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.
මට නම් වැඩේ ටිකක් සැකයි.
ඔය DVB Converter එකට Smart Card ගහන version එකකකුත් එනවද?
උන් බ්‍රෝඩ්කාස්ටින් මේ වෙනකොට පටන් අරන්ද?
Smart Card කියන්නේ මොකද්ද?
උන් සිග්නල් එක Encrypt කරල එවන්නෙ නැත්නම් සල්ලි ගෙව්වෙ නැති අයත් බලනවනෙ
සිග්නල් එක decrypt කරන්න Smart Card එක ඕන ඇති
ඉතින් එහෙනම් වුන් Smart Card එකත් දෙන්න එපැයි
අරුට කියලා තියෙන්නේ DVB converter එක විතරයි දෙන්නේ කියලා

දෙකම දෙනව ඇති ඒක දෙන්නෙ නෑ කියල නෑනෙ
But මාසෙට 600 නං ලාබම එක නෙමේ නේ. ඩයලොග් අඩුම එක 330යි නෙ.
බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.

දෙකම දෙනව ඇති ඒක දෙන්නෙ නෑ කියල නෑනෙ
But මාසෙට 600 නං ලාබම එක නෙමේ නේ. ඩයලොග් අඩුම එක 330යි නෙ.

Dialog 330 itin hamotama ganath ba ne bng
pention giya gov worker kenek wena puluwan ne
meke initial cost eka tikak wadi ne
Rs.2000k wage nam test karanna gattath kamak na monthly Rs.600 laabai ne![]()
330 kiwwe Rs. 8/- per day eka. Tax ekka maaseta 330i.
ඇට්ටරයා;24522021 said:Aka nemeyi. Wena ekak thiyanawa