කොලබට ඩිජිටල් ටීවී දීලා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇට්ටරයා;24521826 said:
    :(:(

    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මචන්ලා digital tv එකට tune කරන්න ඔනී මේ option එක enable කරලද ??
    තව මොනා හරි setting එකක් තියෙනවද ??

    uSXQIYX.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මචන්ලා digital tv එකට tune කරන්න ඔනී මේ option එක enable කරලද ??
    තව මොනා හරි setting එකක් තියෙනවද ??

    uSXQIYX.jpg

    මචන් ඔකේ manua programme යන්න. එකේ tv system කියලා තියෙන්න ඔනි. මගෙත් ඔය මෙනු එකමයි තියෙන්නෙ. baviava නේද? මගනෙම් dvb 2t පෙන්වන්නෙ නැ:confused::confused::confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචන්ලා digital tv එකට tune කරන්න ඔනී මේ option එක enable කරලද ??
    තව මොනා හරි setting එකක් තියෙනවද ??

    මචන් ඔකේ manua programme යන්න. එකේ tv system කියලා තියෙන්න ඔනි. මගෙත් ඔය මෙනු එකමයි තියෙන්නෙ. baviava නේද? මගනෙම් dvb 2t පෙන්වන්නෙ නැ:confused::confused::confused::confused:

    කලින් එකෙක් කියලා තිබ්බා smart tv වල විතරයි DVB තියෙන්නේ කියලා
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Digital programs 74 අහු වෙනවා. TV Lanka, Sirasa, CCTV, NHK World, BBC witharai balanna puluwan habai. අනිත් හැම channel එකක්ම Scrambled Program කියලා වැටෙනවා.

    ඒ කියන්නේ මේවා encrypted ද නැත්නම් මේ දවස්වල active නැද්ද?