අද අපේ අම්මට පාරෙදි හම්බ වෙච්ච වයසක සීයා කෙනෙක් මේක දීලා තියෙන්නෙ. කීයක් හරි දෙන්න පුලුවන්ද කියලා ඇහුවම අම්මා රුපියල් විස්සක් දීලා.
"මට කරන උදව්වක් හැටියට මේක කවුරුහරි ඉගෙනගන්න ලමයෙක්ට ගිහින් දෙන්න නෝනා." එහෙම කියලා අම්මට මේ කොලේ දීලා.
අත පය වාරු නැති කමට අනුන්ට අත පෑවට තමන්ට පුලුවන් හැටියට රටට ලෝකෙට යුතුකම් ඉටු කරන මිනිස්සුත් ඉන්නවා. නේද බං.

Last edited: