what is the best internet package in SL

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dear elekiriyans,

    what is your internet package ? whos is the service provider ?

    sinhalen dennam ban...

    ubalage internet package kiyahalla ban, ape gedara slt tibila dan tiyenne dialog habay mase anthime me wage dawas weddi call ganna baha patta slow

    gedara kaurut na ammay tattay inne…

    mata hoda internet package ekak kiyahallako ban :(
     

    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    ado yako muuta kiyapn hariyata, ubala pawichchi karana eka kiyannathuwa.
    man nam pawichchi karanne dialog 4g ekk bn, eka shape godak ma speed nah, mage yaluwa pawichchi karanne slt fiber ekk, matath eka ganna thamai baluwe, slt fiber eka ganna nm ubata aluthen kanu hai karannath wenawa bn, gewal langa kanu nattam, ubata salli thiyanwanm ek hondai man hithanne, uba slt ekata call karala withara dana ganin, ganan tikai wade kohomada karaganne kiyala
     
    • Like
    Reactions: Johnnie_Walker

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    uZOJHTk.png


    onna mama nam use karanne BELL4G .. mata nam awulak na..nathnam awurudu 2+ use karanne nane..

    packages 3 k thiyenawa

    JFdk4fj.png

    packages

    3vX6QKq.png

    onna mage usage eka
     
    Last edited:

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඔය අනිත් නෙට්වර්ක් වලට නැති ලංකා බෙල් වලට විතරක් අයිති සබ්මැරීම් කේබල් එකක අයිතිය මේ ලංකා බෙල් සමාගමට තියෙනවා.. ලංකා බෙල් සමාගමෙන් තමයි අනිත් නෙට්වර්ක් ඉන්ටනෙට් ගන්නේ.. අනිත් සමාගම් සබ්මැරීන් කේබල් එකෙන් පුංචි තන්තු ප්‍රමාණයක් විතරයි බදු අරන් තියෙන්නේ...
    ඔයාලට තේරෙනවා ඇති ලංකා බෙල් වලින් අපිට ඉන්ටනෙට් ගත්තොත් අපිට අඩුවට data ගන්න පුලුවන්ද කියලා.. අඩු ගානකට වැඩි data ප්‍රමාණයක් දෙන්න පුලුවන් සමාගමක් තමයි ලංකා බෙල් කියන්නේ...
    අනික ලංකා බෙල් කියන්නේ අපේ රටේ සමාගමක්...
    බහුජාතික සමාගමක් නෙමෙයි...
    අපි ඉල්ලා සිටිමු ලංකා බෙල් ආපහු ගේන්න කියලා..
    ලංකා බෙල් රව්ටර් හා සිම් අපිට දෙන්න..
    අපේ සල්ලි පිට රටට යන එක නවත්වමු....

    ජයවේවා.....


    76248197_110907197044827_7135396951742218240_n.jpg