සෝනි උන්ගෙ තමා පට්ටම යූසර් ඉන්ටර්ෆේස් එක තියෙන්නෙ. පාවිච්චි කරපු උන් ඒකටම යනවා.
Sony Flagship phones වලනම් තියෙන්නෙ High-Res Audio .
https://www.twice.com/product/high-res-audio-comes-more-sony-xperia-smartphones-60137
සෝනි සුපිරි භාණ්ඩ. එදා ඉඳන් උන් ටීවී එකක් හැදුවත් රේඩියෝ එකක් හැදුවත් ෆෝන් එකක් හැදුවත් සුපිරි තමයි. පොඩිපොඩි අවුල් ආව පහු පහු වෙද්දි. ආයෙ හොඳ ෆෝන් සෙට් එකක් introduce කරයි කියල බලාපොරොත්තු වෙනව. ඔය සැම්සුන් හුආවේ mi කටු වගේ නෙමේ සෝනි ෆෝන් නම් ෆෝන්
