✸✸ PEO TV ✸ UPDATES ✸✸

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    any updates?

    :no:

    ලංකාවෙ යන චැනල් ටික බලාගන්නයි download කරපු tv series ටික බලාගන්නයි වෙලාවක් නැතිකොට තව පියෝ ටීවි අරන් කොහේ බලන්නද බං :dull::confused:

    පියෝ ටීවී වල තියෙන එකම වාසිය ලංකාවේ චැනල්වලට දීලා තියෙන රිවයින්ඩ් පහසුකම
    ෆිල්ම් ටීවී සිරිස් බලන්න හිතාගෙන නම් පියෝ ටීවී අරන් වැඩක් නෑ
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ✸✸ PEO TV ✸ UPDATES ✸✸

    z_pi-SLT.jpg


    PEO TV පාවිච්චි කරන අයට මේ ත්‍රෙඩ් එක හුගක් වටීවි

    මට දැනගන්න ලැබෙන අලුත් පියෝ ටීවී අප්ඩේට් ගැන මන් මේකේ දාන්නම්

    ඕගොල්ලෝ දැන ගන්න අලුත් දේවලුත් මේකට ad කරන්න

    peo tv අලුතින් ගන්න කෙනෙකුටත් මේක වටීවි.

    මේ thread එකේ peo tv ගැන විතරක් කතා කරමු.
    වෙන අනන් මනං දාන්න එපා



    කො ඉතින් මොකුත් නැද්ද අලුත් ඒවා ??
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113


    :yes::yes::yes:
    ෆ්‍රී චැනල් ඔක්කොම ගියා :(
    :eek:

    යකෝ මගේ තාම ඔක්කොම චැනල් ටික පේනවනේ... HD ඔක්කොමත් පේනවා.
    හැබැයි මේ මාසෙමයි මට fibre ලැබුනෙත්.

    :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පියෝ ටීවී වල තියෙන එකම වාසිය ලංකාවේ චැනල්වලට දීලා තියෙන රිවයින්ඩ් පහසුකම
    ෆිල්ම් ටීවී සිරිස් බලන්න හිතාගෙන නම් පියෝ ටීවී අරන් වැඩක් නෑ

    දැන් උබලා හරි හරියට rewind කරලා මොනවයි බලන්නේ ? :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ මගේ තාම ඔක්කොම චැනල් ටික පේනවනේ... HD ඔක්කොමත් පේනවා.
    හැබැයි මේ මාසෙමයි මට fibre ලැබුනෙත්.

    :)

    උබ අලුතින ගත්තු නිසා වෙන්න ඇති :dull:

    2016 NK123 :cool:

    ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් උබලා හරි හරියට rewind කරලා මොනවයි බලන්නේ ? :P

    මන්නම් වැඩිය මුකුත් බලන්නේ නෑ
    අපේ ගෙදර උන්දැලානම් දවසට නාට්ටි 4,5 ක් බලනවා
     

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan nadda PEO TV Hack karala Free balanna widiyak ? Bill eka kapala ban balanna widiyak keyapalla ko ....
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home


    සියත tv HD CH.145
    ෆ්‍රී හැබැයි ෆයිබර් ලයින් එකක් තියෙන්න ඕනේ

    anith channel unta bari ai bn denna. channel eye ehema youtube quality eka hndai neh
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    anith channel unta bari ai bn denna. channel eye ehema youtube quality eka hndai neh

    ටීවී චැනල් හැම ඒකෙම HD out දෙන්න පහසුකම් තියෙනවා
    සමහර චැනල් වලින් 4K වුනත් දෙන්න පහසුකම තියෙනවා

    ඒත් අපේ රටේ තියෙන්නේ තාම analog system එකනේ :(
    ආණ්ඩුවෙන් ඩිජිටල් කරපු දාට අපිත් HD බලමු :cool: