මම මුන් දෙගොල්ලටම (Burger King, McDonalds) කතා කරා, බයිලා ගහනව මිසක් උත්තරයක් දෙන්නේ නෑ.Pizza Hut විතරක් නෙවෙයි, Burger King, McDonalds දෙකත් හලාල්. ලංකාවේදී උන් Pork විකුනන්නේ නෑ. Europe වල තියෙනවා පට්ටම රස Pork Burgers, හැබැයි ලංකාවේ අයට ඒවා කන්න බෑ මේ හලාල් මගුලක් නිසා. මේක මල වදයක් උනානේ. උන් හලාල් කන එක හරි කියහන්කෝ. අපිට Pork කන්න තියෙන අවස්ථාව නැති කරන එක වැරදියි.මම මුන් දෙගොල්ලටම (Burger King, McDonalds) කතා කරා, බයිලා ගහනව මිසක් උත්තරයක් දෙන්නේ නෑ.
Pizza Hut විතරක් නෙවෙයි, Burger King, McDonalds දෙකත් හලාල්. ලංකාවේදී උන් Pork විකුනන්නේ නෑ. Europe වල තියෙනවා පට්ටම රස Pork Burgers, හැබැයි ලංකාවේ අයට ඒවා කන්න බෑ මේ හලාල් මගුලක් නිසා. මේක මල වදයක් උනානේ. උන් හලාල් කන එක හරි කියහන්කෝ. අපිට Pork කන්න තියෙන අවස්ථාව නැති කරන එක වැරදියි.මම මුන් දෙගොල්ලටම (Burger King, McDonalds) කතා කරා, බයිලා ගහනව මිසක් උත්තරයක් දෙන්නේ නෑ.
හදමුද රැල්ලක්?
ඕවට කතා කරල රිජෙක්ට් කරන්න?

Subway eke ohoma scene ekak giya mathekai daapu kale
Pizza Hut විතරක් නෙවෙයි, Burger King, McDonalds දෙකත් හලාල්. ලංකාවේදී උන් Pork විකුනන්නේ නෑ. Europe වල තියෙනවා පට්ටම රස Pork Burgers, හැබැයි ලංකාවේ අයට ඒවා කන්න බෑ මේ හලාල් මගුලක් නිසා. මේක මල වදයක් උනානේ. උන් හලාල් කන එක හරි කියහන්කෝ. අපිට Pork කන්න තියෙන අවස්ථාව නැති කරන එක වැරදියි.මම මුන් දෙගොල්ලටම (Burger King, McDonalds) කතා කරා, බයිලා ගහනව මිසක් උත්තරයක් දෙන්නේ නෑ.

කතා කරලම තමයි බන් ගොඩ දාන්න ඔනී. ලෝකේ හැමතැනම තියෙන pork ලංකාවේ විතරක් නැති වෙන්න බෑ නේ බන්. දැන් හින්දු උන් හරක් මස් කන්නේ නෑ කියල මුන් බීෆ් බර්ගර් විකුනන්නේ නැතුව ඉන්නේ නෑ නේ.
මම කතා කරා. උබලත් කරපන්. සිංහල උන් බන් Answer කරන්නේ. බනින්න නම් එපා, උන්ගේත් රස්සාවනේ බන්![]()