Halal - Pizza Hut Sri Lanka

2osama

Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    61740769_484357682333768_6496651395461021696_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Pizza Hut විතරක් නෙවෙයි, Burger King, McDonalds දෙකත් හලාල්. ලංකාවේදී උන් Pork විකුනන්නේ නෑ. Europe වල තියෙනවා පට්ටම රස Pork Burgers, හැබැයි ලංකාවේ අයට ඒවා කන්න බෑ මේ හලාල් මගුලක් නිසා. මේක මල වදයක් උනානේ. උන් හලාල් කන එක හරි කියහන්කෝ. අපිට Pork කන්න තියෙන අවස්ථාව නැති කරන එක වැරදියි. :baffled::baffled: මම මුන් දෙගොල්ලටම (Burger King, McDonalds) කතා කරා, බයිලා ගහනව මිසක් උත්තරයක් දෙන්නේ නෑ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    හදමුද රැල්ලක්?

    ඕවට කතා කරල රිජෙක්ට් කරන්න?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651

    Subway eke ohoma scene ekak giya mathekai daapu kale
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හදමුද රැල්ලක්?

    ඕවට කතා කරල රිජෙක්ට් කරන්න?

    මම කතා කරා. උබලත් කරපන්. සිංහල උන් බන් Answer කරන්නේ. බනින්න නම් එපා, උන්ගේත් රස්සාවනේ බන් :oo:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Subway eke ohoma scene ekak giya mathekai daapu kale

    කතා කරලම තමයි බන් ගොඩ දාන්න ඔනී. ලෝකේ හැමතැනම තියෙන pork ලංකාවේ විතරක් නැති වෙන්න බෑ නේ බන්. දැන් හින්දු උන් හරක් මස් කන්නේ නෑ කියල මුන් බීෆ් බර්ගර් විකුනන්නේ නැතුව ඉන්නේ නෑ නේ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Pizza Hut විතරක් නෙවෙයි, Burger King, McDonalds දෙකත් හලාල්. ලංකාවේදී උන් Pork විකුනන්නේ නෑ. Europe වල තියෙනවා පට්ටම රස Pork Burgers, හැබැයි ලංකාවේ අයට ඒවා කන්න බෑ මේ හලාල් මගුලක් නිසා. මේක මල වදයක් උනානේ. උන් හලාල් කන එක හරි කියහන්කෝ. අපිට Pork කන්න තියෙන අවස්ථාව නැති කරන එක වැරදියි. :baffled::baffled: මම මුන් දෙගොල්ලටම (Burger King, McDonalds) කතා කරා, බයිලා ගහනව මිසක් උත්තරයක් දෙන්නේ නෑ.

    Ref කපාගෙන යන රිදුන උන් කපහල්ල බන්, මොකෝ මම Ref ගෙදර ගෙනියන්නද :lol::lol::lol:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කතා කරලම තමයි බන් ගොඩ දාන්න ඔනී. ලෝකේ හැමතැනම තියෙන pork ලංකාවේ විතරක් නැති වෙන්න බෑ නේ බන්. දැන් හින්දු උන් හරක් මස් කන්නේ නෑ කියල මුන් බීෆ් බර්ගර් විකුනන්නේ නැතුව ඉන්නේ නෑ නේ.

    හරියටම හරි.
     
    • Like
    Reactions: Tyrion Lannister

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම කතා කරා. උබලත් කරපන්. සිංහල උන් බන් Answer කරන්නේ. බනින්න නම් එපා, උන්ගේත් රස්සාවනේ බන් :oo:

    බැනල තේරුමක් නෑ..
    උන් ඒක ඉහලට දන්වනව නම් ඒකයි වෙන්න ඕනෙ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපිට මේක කතා කරන්න පුළුවන් හොදම තැන තමයි ඇයි Pork නැත්තේ කියන එක. මුස්ලිම් උන් නොකෑවට අපි කනවානේ. Global food chain හැම එකම Europe වල Pork offer කරනවා, උන්ගෙන් අහපල්ලා ඇයි ලංකාවේ විතරක් නැත්තේ කියලා.

    එක පට්ට අසාධාරණයි. හරක් මස් විකුනනවා නම් ඌරු මස් විකුනන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ. මොකද ලංකාවේ තාම හින්දු උන් වැඩියි මුස්ලිම් උන්ට වඩා. අපි මේ ගොන් පාර්ට් එකට ඔලුව නවන්න අවශ්‍ය නෑ, අමාරු වැඩක් නෙවෙයි, සතියකට සැරයක් වගේ ඔය කඩවල් වලින් අහපල්ලා. මේක අපි කාගේත් අයිතිය වෙනුවෙන්. :):):)
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    hoyanna owage lankawe franchise company eka mokakda kiyala. direct ekatama kiyanna. ethakota tikak salakalabalai.