නැන්දම්ම ලේලි කේස් බන්

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
නැන්දම්ම ලේලි කේස් බන්

නැන්දම්ම ලේලි කේස් බන්.
මට එපා වෙලා ඉන්නේ.
දවසක් හොදයි.
දවසක් කේස් :(
ඒ දවස් වල කොච්චර පන් එකේ හිටියද :sorry:
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    උඹ නැන්දම්මද? නැත්තං ලේලිද? දන්නෙ නැතුව උත්තර දෙන්ඩ බෑ බං පස්න පස්න
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    හොදම දේ තමයි බං කුලියට හරි කමක් නෑ වෙනම තැනක ගිහින් පදිංචි වෙන එක. නැන්දම්මා ලේලි එක ගෙදර තියන්න පුලුවන් වෙන්නේ හෙන කළාතුරකින්.
    ගෑනු දෙන්නෙක් එක ගෙදර තියනවා කියන්නේ ඉතිං යුද්ධයක් තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,387
    67,729
    113
    හොදම දේ තමයි බං කුලියට හරි කමක් නෑ වෙනම තැනක ගිහින් පදිංචි වෙන එක. නැන්දම්මා ලේලි එක ගෙදර තියන්න පුලුවන් වෙන්නේ හෙන කළාතුරකින්.
    ගෑනු දෙන්නෙක් එක ගෙදර තියනවා කියන්නේ ඉතිං යුද්ධයක් තමයි.

    Ai ban genu ehema wenne,instinct deyakda
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,885
    8,224
    113
    Kotahena
    නැන්දම්මා සහ අම්මා දෙන්න ඔහොම වෙන එක හොඳයි. එහෙම නැතුව fit උනොත් මිනිහට case එක.