meka karana kena dan saarthakada, hoda leader knkda?? wil power ann mnn thiynwda? 94LnHiFv-zk
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 1, 2019 #1 meka karana kena dan saarthakada, hoda leader knkda?? wil power ann mnn thiynwda?
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jun 1, 2019 #2 Yes I think so. Because it's me.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 1, 2019 #3 541100 said: Yes I think so. Because it's me. Click to expand... kiyapnko mulaidnma eeka una hati
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jun 1, 2019 #4 Mohowk said: kiyapnko mulaidnma eeka una hati Click to expand... කෝක උන හැටිද?
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 1, 2019 #5 541100 said: කෝක උන හැටිද? Click to expand... uba samanya mattame idan udata aapu wdiya ooka patan gaddi samaja mattama mokadda, dan kohomda? ethkota adyapana mattama kohomda dn kohomada? ethkota thamnta thibuna wathkamwala watinakama kiyada, dan kiyada?
541100 said: කෝක උන හැටිද? Click to expand... uba samanya mattame idan udata aapu wdiya ooka patan gaddi samaja mattama mokadda, dan kohomda? ethkota adyapana mattama kohomda dn kohomada? ethkota thamnta thibuna wathkamwala watinakama kiyada, dan kiyada?
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jun 1, 2019 #6 Mohowk said: uba samanya mattame idan udata aapu wdiya ooka patan gaddi samaja mattama mokadda, dan kohomda? ethkota adyapana mattama kohomda dn kohomada? ethkota thamnta thibuna wathkamwala watinakama kiyada, dan kiyada? Click to expand... ලොල්. මචන් උඹ සාමන්‍ය මට්ටම කියන්නේ මොකක්ද? උඩට ආව කියන්නේ මොකක්ද? මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම බොහොම හොඳින් මම උඩින් ඉන්නවා කියන එක මට දැනුනේ, ප්‍රශ්නේ තියෙන්නේ මට පාසල් සමයේ ඉඳල හරි, පස්සේ හරි මගේ ජිවිතේ මම ඉන්නේ පහලින් කියල දැනුනානම්. මොකද තමන් ඉන්නේ දැනටත් උඩින් කියලා කාටහරි (උඹට උනත්) දැන් මේ මොහෙතේ දැනෙන්නේ නැත්නම් උඹට හෙට උදේ එක දැනෙන්නෙත් නෑ. හෙට හවසත් නෑ. තව සතියකිනුත් නෑ. මාසෙකින් අවරුද්දකින් උනත් දැනෙන්නේ නෑ. මම ඉගෙන ගන්නේ මට එවෙලෙට ඉගෙනගන්න ඕන දේ. මට සාමාන්‍ය ජීවිතේදී කලනය හරි අවකලනය හරි අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ජිවිතේ ගත කරන්න ඕන දේ මම ඉගෙන ගෙන තියනවා. ඒ වගේම ඉදිරියටත් ඉගෙනගන්නවා. සාමජ වටිනාකම කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. මොකද සිරියස්ලි මට අදාළ නෑ අනිත් අය මට ගරු කරනවා නැද්ද කියන එක. මම වැඩිය සමාජ ශීලි නෑ. ඒ සමාජ භීතිකාව නෙමෙයි, මට ජෙනුයින්ලි ඉන්ටරෙස්ට් දෙයක් කතා කරන්න නැත්නම් මට එතන කොතන උනත් පට්ට බෝරින්. ආර්ථිකය සාර්ථක අසාර්ථක බව තීරණය කරන්නේ තමන් තමන් ගැන කොච්චර සැටිසෆයිඩ් ද කියන කාරණය. "මට සල්ලි එනකොට එක යන්න දෙයක් කොහේ හරි සෙට් වෙලා තියනවා" කියන දේ මගේ ජිවිතේ නෑ. හැබැයි "සල්ලි වියදම් කරන්න ඕන වෙනකොට සල්ලි කොහෙන්හරි එනවා" ඒ නිසා එදා ඉඳලම මට මම ආර්ථිකව අසාර්ථකයි කියන එක හිතිලා නෑ. උඹ කියන කරුණු වලට මට රිලේට් වෙන්න බෑ. මොකද උඹ සාර්ථක අසාර්ථක බව මනින මිම්ම මම දන්නේ නෑ.සරලව කියන්න තියෙන්නේ එදා හිටියේ සාර්ථකව. තාමත් එහෙමයි
Mohowk said: uba samanya mattame idan udata aapu wdiya ooka patan gaddi samaja mattama mokadda, dan kohomda? ethkota adyapana mattama kohomda dn kohomada? ethkota thamnta thibuna wathkamwala watinakama kiyada, dan kiyada? Click to expand... ලොල්. මචන් උඹ සාමන්‍ය මට්ටම කියන්නේ මොකක්ද? උඩට ආව කියන්නේ මොකක්ද? මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම බොහොම හොඳින් මම උඩින් ඉන්නවා කියන එක මට දැනුනේ, ප්‍රශ්නේ තියෙන්නේ මට පාසල් සමයේ ඉඳල හරි, පස්සේ හරි මගේ ජිවිතේ මම ඉන්නේ පහලින් කියල දැනුනානම්. මොකද තමන් ඉන්නේ දැනටත් උඩින් කියලා කාටහරි (උඹට උනත්) දැන් මේ මොහෙතේ දැනෙන්නේ නැත්නම් උඹට හෙට උදේ එක දැනෙන්නෙත් නෑ. හෙට හවසත් නෑ. තව සතියකිනුත් නෑ. මාසෙකින් අවරුද්දකින් උනත් දැනෙන්නේ නෑ. මම ඉගෙන ගන්නේ මට එවෙලෙට ඉගෙනගන්න ඕන දේ. මට සාමාන්‍ය ජීවිතේදී කලනය හරි අවකලනය හරි අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ජිවිතේ ගත කරන්න ඕන දේ මම ඉගෙන ගෙන තියනවා. ඒ වගේම ඉදිරියටත් ඉගෙනගන්නවා. සාමජ වටිනාකම කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. මොකද සිරියස්ලි මට අදාළ නෑ අනිත් අය මට ගරු කරනවා නැද්ද කියන එක. මම වැඩිය සමාජ ශීලි නෑ. ඒ සමාජ භීතිකාව නෙමෙයි, මට ජෙනුයින්ලි ඉන්ටරෙස්ට් දෙයක් කතා කරන්න නැත්නම් මට එතන කොතන උනත් පට්ට බෝරින්. ආර්ථිකය සාර්ථක අසාර්ථක බව තීරණය කරන්නේ තමන් තමන් ගැන කොච්චර සැටිසෆයිඩ් ද කියන කාරණය. "මට සල්ලි එනකොට එක යන්න දෙයක් කොහේ හරි සෙට් වෙලා තියනවා" කියන දේ මගේ ජිවිතේ නෑ. හැබැයි "සල්ලි වියදම් කරන්න ඕන වෙනකොට සල්ලි කොහෙන්හරි එනවා" ඒ නිසා එදා ඉඳලම මට මම ආර්ථිකව අසාර්ථකයි කියන එක හිතිලා නෑ. උඹ කියන කරුණු වලට මට රිලේට් වෙන්න බෑ. මොකද උඹ සාර්ථක අසාර්ථක බව මනින මිම්ම මම දන්නේ නෑ.සරලව කියන්න තියෙන්නේ එදා හිටියේ සාර්ථකව. තාමත් එහෙමයි