අගරදගුරු රතන හිමි බලන්න යාම වෛරයේ ගිනි දැ&#351

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අගරදගුරු රතන හිමි බලන්න යාම වෛරයේ ගිනි දැ&#351

    අගරදගුරු සිවුරක් දැරූ මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට යෑම වෛරයේ ගිනි දැල්වලට පවන් සැලීමක්-මංගල

    අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම එම ස්ථානයට පැමිණිම සම්බන්දයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් ලබා ඇත.

    Link - http://sinhala.adaderana.lk/news/111247/%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%96-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%BA%E0%B7%91%E0%B6%B8-%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD

    j7afwn.jpg
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මචන් අන්තවාදියෝ එකතුවෙලා twitter වල ලංකාවේ නම කැත කරනවා 300 මැරුණා කියලවත් ගානක් නැහැ කාදිනල්තුමාට භික්ෂුන්ට අපහාස කරනවා minority කිසිම පහසුකමක් නැහැ ලංකාවේ කිසිම නීතියක් නැහැ විදේශ හමුදා ලංකාවට එන්න ඕනේ සිංහලයෝ ගහනවා මරනවා මුස්ලිම් මිනිස්සුන්නව #lka #srilanka tag ටික බැලුවොත් උබලට හොදට තේරෙයි

    twitter වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සුද්දෝ මුන් ඕන කමින් සංචාරක කර්මාන්තෙ කඩන්න තමයි යන්නේ

    උබලට twitter එකන්ට් එකක් තියනවානම් ඉංග්‍රීසියෙන් ලෝකෙට ඇත්ත කියපන් මුන්ට වෙනම නීති නැගෙනහිර නීති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති සින් ,15 පහල විවාහ නිති, මුන්ගේ ගැනු 4ක් 5ක් අරන් ළමයි හදන ඒවා . මුන්ගේ ඇමතිලා ගේ කෙරුවාව පැහැදිලව දාපන්

    කුණුහරුප ජාතිවාදී ඒවා දාන්න එපා ඇත්ත කියපන් ඒවගේම බොරු දාලා තියෙන මුන්ගේ එකවුන්ට් කම්ප්ලේන් කරපන් බැන් කරලාම දාන්න.

    Twitter eken gemak denawa machan.....lankawe set eka adu eka paduwak
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මංගලයට ලැබිලා තියන රිප්ලයි බලපං කො උගෙ ට්විටර් හැන්ඩ්ල් එකට ගිහිං
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Twitter eken gemak denawa machan.....lankawe set eka adu eka paduwak

    පේජ් කාරයන්ට කියලා හරි ලංකාවේ මොලේ තියෙන සෙට් එකක් Twitter වලට බස්සන්න පුලුවන්නම් ගොඩ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    විදග්ධ පුක් ශෝධක (ranagna26) ව දැක්කේ නෑ කාලෙකින්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    Never retweet those buggers tweets.
    Initiate new or reply OURS

    පේජ් කාරයන්ට කියලා හරි ලංකාවේ මොලේ තියෙන සෙට් එකක් Twitter වලට බස්සන්න පුලුවන්නම් ගොඩ

    twitter එකේ කට්ටියට හරියට set වෙලා නෑ.... FB වගේ නෙමෙයි.... හුඟක් ලංකාවේ news channel කරන්නේ මුස්ලිම් උන්....

    සිංහල උන් twitter සෙට් වෙයල්ලා.....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    twitter එකේ කට්ටියට හරියට set වෙලා නෑ.... FB වගේ නෙමෙයි.... හුඟක් ලංකාවේ news channel කරන්නේ මුස්ලිම් උන්....

    සිංහල උන් twitter සෙට් වෙයල්ලා.....

    Mekai.. Apita meke Ma tread ekak open krl

    One krl tweet tikak hadala damu..

    Passe api Ewa Share karamu..

    Hodata kadda danna tweet krl purudu kenek patan gamu..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Mekai.. Apita meke Ma tread ekak open krl

    One krl tweet tikak hadala damu..

    Passe api Ewa Share karamu..

    Hodata kadda danna tweet krl purudu kenek patan gamu..

    මේක public forum එකක්නේ මචන්....එහෙම නෙමෙයි...අපේ උන්ට පණිවිඩේ අරින්න twitter set වෙන්න කියල...පොඩියට පටන් ගමු....දීර්ගකලයක් හොඳට කරන්න අඩිතාලම හරියට දාගමු....පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න..සිංහලු හැම දේම ඉක්මනට අල්ලගන්නවා.....බය වෙන්න
    දෙයක් නෑ
     
    Similar threads