Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    ඕක අහපල්ලකො
    හතර පහ ගිහිල්ලා තීන්දු කරාම හරි..
    රටේ ඉන්න කෝටි දෙකටම සනීපද...
    Trust No One


    Untitled2.png



    https://www.facebook.com/2869463788...STEwMDAwMTgzNjE4MTcxMzoyNzA1NDU1NjQyODU4OTQ5/
    මොකක් ගැනද මේ කතා කරන්නෙ? පස්වෙනි දවසෙ කතාව මොකක්ද? වීඩියෝ එක බැලුවෙ නෑ. තේරුන කෙනෙක් කියලා දෙන්න.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොකක් ගැනද මේ කතා කරන්නෙ? පස්වෙනි දවසෙ කතාව මොකක්ද? වීඩියෝ එක බැලුවෙ නෑ. තේරුන කෙනෙක් කියලා දෙන්න.

    වීඩියෝ එක බලපංකො තේරෙයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තාම තේරුණේ නෑ මොකක්ද තීන්දු කරන්නේ?

    නෑ බං තීන්දුවක් නෙමේ..

    මහින්ද උපවාස වලට ප්‍රතිචාර දෙන්න ඕනෙ විදිහ ගැන කියන එක මම ෆෝකස් කලේ
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඕක අහපල්ලකො
    හතර පහ ගිහිල්ලා තීන්දු කරාම හරි..
    රටේ ඉන්න කෝටි දෙකටම සනීපද...
    Trust No One


    Untitled2.png



    https://www.facebook.com/286946378809469/videos/353737578621667/UzpfSTEwMDAwMTgzNjE4MTcxMzoyNzA1NDU1NjQyODU4OTQ5/

    උන් මොකටද බන් රට ගැන හිතන්නේ උන්ට ඕන තර්න් රටවල් තියනවා, උන්ට ඕනේ බලය,සල්ලි,
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    මොකක් ගැනද මේ කතා කරන්නෙ? පස්වෙනි දවසෙ කතාව මොකක්ද? වීඩියෝ එක බැලුවෙ නෑ. තේරුන කෙනෙක් කියලා දෙන්න.



    මහින්ද කම්කරු ඇමති කාලේ කවුදෝ උපවාසයක් කරලා...මහින්ද බලන්න යන්න හැදුවම වාසු කිව්වලු අද යන්න එපා , හතර වෙනි නැත්නම් පස් වෙනි දවසේ යන්න කියලා...

     
    • Like
    Reactions: ruchira55

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ponna ranja




    ඔය කොටි සෙට් එකට පැමිණිලි කොච්චර නම් දාලා තියෙනවද? 2015 විතර ඉදන් බදුදීන් ට විරුද්ධව පැමිණිලි කරන්නේ ...වැඩක් තියේද? නෑ...ඕකුන් අස් උනත් ඔච්චර තමා ..නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ...

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,658
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113


    මහින්ද කම්කරු ඇමති කාලේ කවුදෝ උපවාසයක් කරලා...මහින්ද බලන්න යන්න හැදුවම වාසු කිව්වලු අද යන්න එපා , හතර වෙනි නැත්නම් පස් වෙනි දවසේ යන්න කියලා...

    :shocked::shocked:
    එතකොට මේ නොකියා කියන්නෙ රතන හාමුදුරුවොන්වත් දවස් 5ක් තියන්න ඕන කියලද
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බස්නාහිර ආණ්ඩුකාර පුටුව මුසම්මිල්ට :angry::angry::angry:

    බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

    පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාද්සාලි මහතා ඊයේ(03) පෙරවරුවේ ඉල්ලා අස්වීමෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය පුරප්පාඩු විය.

    මුසම්මිල් මහතා මෙම ධුරයට පත්වීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයද පුරප්පාඩු වී ඇති නමුත් ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් දිවුරුම් දී නැති බව වාර්තා විය.

    Source: lankadeepa.lk